L Storm (2018) AKA ‘L’ fung bou Sinhala Subtitles | හොර සල්ලි හෝදා දීම [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න උස්සගෙන ආවා 2018 නිකුත් වෙච්ච L storm 2018 මේක මම දැන් දින කීපයකට කලින් දුන්න P Storm (2019) කියන ච්ත්‍රපටියේ කලින් එක. කලින් දාපු එකට හොද ප්‍රතිචාර තිබුන නිසා හා ඇඩ්මින්වරයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි මේ දෙවනි කොටස කලේ. මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% වගේ කැමැත්ත දීලා තියෙනවා. මේක හොදද නැද්ද කියලා බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. අනික කලින් එක දාපු වෙලාවෙ මේක කරලා දෙන්න කියලා කට්ටිය ඉල්ලලත් තබුනා. මේ කලින් එකටත් වැඩිය පට්ට ලයින් ඈ……………..
මේක අයිති වෙන්නේ Drama/Thriller කියන ගණයට මේක පැය 1. 37 පුරාවට බලාගෙන ඉන්න පුලුවන් සුපිරියක් කියලා කියන්න ඕනි. මොකද මම කැමති නෑ ඔයාලා පස්සෙ පාරෙන් මම බොරුකියලා කියලා බනිනවට.
පොඩිදෙයක් කියන්න ඕනි මම දිග හෑලි ලියන්න ලොකු හැකියාවක් නෑ ….මෙන්න කතාවෙන් පොඩ්ඩක්.
මේක තනිකරම දුවන්නේ හොර සල්ලි ගැන. මේකෙ කට්ටියක් ඉන්නවා එක එක ක්‍රමයට බිලියන ගනන් සල්ලි හොරට හොයනවා.ඒත් මේ සල්ලි හොයන අයට මේවා පිරිසිදු සල්ලි කරගන්න ඕනි. මේව කරන එක ලේසි නෑ. මේවට කමිෂන් අරන් කරන වෙනම පොරවල් ඉන්නවා. ඒත් මේ එකක්වත් පොලිසියට හොයන්න බෑ.කිසිම ගණුදෙනුවක සාක්කි නෑ…වෙන විදිහක් නෑ. ඒත් පොලිසියේ අය ටිකක් කට්ටයිනේ. අපේ කලින් එකේ හිටිය පොලිස් ලොක්කා මේකට හොද ගේමක් ගහනවා.හැබැයි වැඩේ ලේසි නෑ. මේ ගතිය බලන්න මේක බා ගන්න මම කැමති නෑ කතාවේ ඉන්න චරිත කතව ගලාගෙන යන විදිහ කියන්න. මම හිතනවා මෙකෙන් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන්. ඒන් එහෙනන් බලන්න ඈ…………..
වෙනද වගේ ම අපේ පරිගණකයේ වැඩ කරන්න දෙන්නෙ නැති එක් කෙනාවත් ශේප් කරගෙන මට මේ ගේම ගහන්න අතහිත දෙන මගේ නෝනවත් මතක්කරන ගමන් අදට සමුගන්නවා. තවත් අලුත්ම ලයින් එකක් ගේනකන්
බුදුසරනයි……………………………….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4561 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank s bro
thanks for sub keep it
thanks bro…
සබට තුති
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි දිගටම සබ් කරන්න
ela saho thanks
bohoma sthuthi sahooo jaya …
ela kiri
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…..
Thnx……….
thank youuu
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
තෙරුවන් සරණයි…!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks Ruwan Saho….
thanks
Z storm S storm දෙකටත් දෙන්න සහෝ…..බොහොම ස්තුතිය්..
Thanks machan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රුවන් සහෝ.
ජයෙන් ජයම වේවා!
Z strom S strom දෙකටත් දෙන්න සහෝ..
thanks
ස්තුතියි සහෝ….නියමයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
තැන්ක් යූ සහෝ සබ් එකට.. Storm සීරීස් එකේ ෆිල්ම් දෙකකටම සබ් එක දුන්නා ඉතුරු දෙකටත් පුලුවන් නම් සබ් එක දෙනවද බ්රෝ
Z Storm (2014)
S Storm (2016)
ජය වේවා.!
S storm ekath පුළුවන් නම් දෙන්න
Thanks
Sub akata thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Meka ‘P storm’ eke dewani ekada?
Godak sthuthi bro sub ekata