අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleචන්දික ප්‍රනාන්දුනාට්‍යමයපියුමාල් රුවන්දිතයුද්ධසිංහල උපසිරැසි

The Hurt Locker (2008) With Sinhala Subtitles | වීරයෙක් නොවේ.. [සිංහල උපසිරැසි සමඟින්]

Rating: 7.1/10. From 45 votes.
Please wait...

අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්…

සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි.

මේ අපගේ පළමු වන ලිපිය වන අතර ඒ සමඟම සිංහල උපසිරැසි ද, තිළිණ කරන්නේ ඉමහත් සතුටිනී.

ඉරාක යුධ සමයේ නොපෙනෙන වීරයන් ලෙස බෝම්බ නිෂ්ක්‍රීය කරමින් මහජනතාවගේද, සහෝදර සොල්දාදුවන්ගේද, ජීවිත බේරා ගත් බෝම්බ නිෂ්ක්‍රීය කරන කණ්ඩායමක නායකයෙකුගේ දින කීපයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. තවද, ඉරාකයේ ත්‍රස්තවාදීකණ්ඩායම් අවුල් වුන යුද්ධයක යෙදෙමින් සෑම තැනම බෝම්බ අටවමින් සිටින අවස්ථාවක, අති විශිෂ්ට බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක අවශ්‍යතාව තදින්ම දැනෙන්නේ නාගරික ප්‍රදේශ වලට වන අතර ඒවා, එම නගර වල තිබෙන අති ප්‍රබල කාගෙත් පොදු සතුරෙක් වන, සෑම කෙනෙකුටම මාරාන්තික වන බෝම්බයක් විය හැකි බැවිනි.

කොයි වෙලාවකවත් අවසානය හිතා ගන්න බැරි තරම් අවස්ථා ගණනාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඉක්මනටම මේ ෆිල්ම් එක බාගෙන බලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රුවන්දිත” සහ “චන්දික ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/10/14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

101 thoughts on “The Hurt Locker (2008) With Sinhala Subtitles | වීරයෙක් නොවේ.. [සිංහල උපසිරැසි සමඟින්]

  • සබ් එක.වැඩ කරන්නෙ නෑනෙ

    Reply
  • Mee venom 2 ekee subtitles enne kawada wageeda?

    Reply
  • Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • sleepers 1996/the jack city/boyz in the hood mewge sub dennko

    Reply
  • wasantha senadheera

    pls bluray update karanna

    Reply
  • C H A R I Y A

    meka download karanna bahahh

    Reply
  • සබ් එක ගන්න බැහැ මචෝ

    Reply
  • Sub එක ගන්න බෑ බන්….
    මොකක් හරි කරල මේක දෙන්න.. plz..

    Reply
  • neranjan123

    sub file eka download wenne na machn

    Reply
  • Nafraas mohamad

    Machan puliwan nam meka sube file eka danna supiri film ekak

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro..
    Jaya wewa!

    Reply
  • pereragdn

    The hurt locker subtitles can not be found. Pls Help.

    Reply
  • Kasun indujith

    Sub eka ganna ba.

    Reply
  • sub wada nene

    aye sub denna berida

    Reply
  • samitha kothalawala

    sub eka set wenne na… check karala balala hadala denna meka.. tnx,,,,

    Reply
  • Maduuranga

    Please can you re upload the heart locker sinhala subs.

    Can’t download it

    Reply
  • The hurt locker sinhala subtitles bad files kiyala penanne ai file eka

    Reply
    • Bluray ekt update krnna

      Reply
  • ranindu wickramanayake

    sub eka update krnna sahoo

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Bernie Rosellen is a New York State licensed Realtor. Some down payment assistance organizations have a list of homes for sale
    from which the buyer may choose to own a home.
    VA loans are another zero down payment loan opportunity.
    Before you can even begin to plan how you’re going to get
    him to want you back, you have to reignite his interest.
    You will also be required to find out how much money you
    need to put as down payment for your home.
    They help out of town investors keep their properties productive.

    Reply
  • Howdy! I simply wish to give you a big thumbs up for your
    great information you’ve got here on this post.
    I will be coming back to your blog for more soon.

    Reply
  • වරුණ

    මසුරං චිත්‍රපටියක් නේ සහෝ… බෙහෝම ස්තුතියි සබ් වලට……….

    Reply
  • අය්ෙය් නියමයි ඔයාෙග් වැෙඩ්

    Reply
  • mail them a Thank You card. Permit them know how critical they are to you and that it isn’t going to have to be a holiday getaway to get a card from you. In the act of composing Thank You cards, you are deflecting the detrimental out of your ideas and filling brain with the good. And most importantly, you are taking motion

    Reply
  • Anonymous

    mama balapu lassanama film ekak

    Reply
  • ashan suranga

    sub walata pin machan………

    Reply
  • Mama Meka balanna patan gaththa gaman boring kiyala hithuna but dan man langa okkoma balala tiyenne dan mekath balanna patan gannawa 🙁

    Reply
  • ෆිල්ම් එක ගැන අහල තිබුනාට බලන්න වුනේ නැහැ. මම මේ දවස් වල ඔයාලාගෙ සයිට් එක තියන ගොඩක් ෆිල්ම් download කලා.

    thanks . keep up your good work

    Reply
  • mamath goda damma….mama habai aluth sinhala blog walata…

    Reply
  • Pissu hedenava Roil ayye… 😀

    Reply
  • ela downlod kala.. sub walata thanx :)))

    Reply
  • Anonymous

    Me Link Eka Weda karanne nehe…

    Reply
  • ela film eka…mama meka awa kalema mama baluwe….

    Reply
  • Yip Man (2008) බාන ගමන් මේකත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා. මේකත් එල වගේ…. 🙂

    Reply
  • ෆිල්ම් එකට ස්තූතියි දෙන්නටම….
    නමුත් රොයිලි මලයා යන්න හදන එකට නම් මම කැමති නැහැ..
    ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අපි හැමෝම එකතු වී ප්‍රතික්ෂේප කරමු ය කියා මම යෝජනා කරනවා……

    Reply
  • එල එල මම හරි කැමතී මේවගේ Film වලට

    Reply
  • සහන්

    මම මේක හුගක් කාලෙකට කලින් යාලුවෙක් දීලා බැලුවා 😛 ඒත් සබ් එක්ක දෙද්දී නොබල පුලුවන්ද 😉
    ඔන්න එහෙනම් ඒකත් ලිස්ට් එකට

    Reply
  • ela ma thama !! bami wahama 😛

    Reply
  • ane dannam noba inna bae . sammana godakuth labunane. bami,bami thanks sin sub valata.

    Reply
  • Thanks for the all for give Us latest films…
    & Go ahead (We are with Baiscope);;

    Jayawewa…

    Reply
  • visal perera

    babala ennam….danui damme….elazz

    Reply
  • රජිත

    මේකත් සිරාම ෆිල්ම් එකක්.

    Reply
  • Machan matqa KM Player eketh kotu kotu ??????????????????? pennanne ….mokada karanne?

    Reply
  • චන්දිකටත් Thank you very much කිව්වා..!!

    Reply
  • එළකිරි ෙරායිලි අයියා..!! දැන් තමා වැඩ කරන්නෙ..! Thank you වෙවා..

    Reply
  • මචංලා බලන කාටහරි vlc player එකේ ඇරෙන්න අනික් ඒවලත් පේන්නේ නැත්තම් සබ් ෆයිල් එකේ නම The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter.srt විදියට වෙනස් කරගෙන බලන්න.

    මටත්,maneesh ටත් දැනට ඔය ප්‍රශ්නය ඇවිත් තියෙනවා. මම වෙනස් කරන් බැලුවා. මට වැඩ කලා.

    Reply
  • රන්දිල් hbkrandil7

    ගොඩක් ස්තූතියි…..!!!

    Reply
  • උදිත ඉසුරංග

    පට්ට

    Reply
  • චන්දික ප්‍රනාන්දු

    @ චමි.දේ.වා. : මචං, මේක තමා හොඳම වීඩියෝ Quality තියෙන කොපි එක. ( අපි තව කොපි බාල බැලුවා, හොඳම එක තම දැම්මෙ මචෝ )
    VLC Player එහෙම උපසිරැස බලන්න බෑ. The KM Player එකට දාල බලන්න.ඒකේ හොඳටම වැඩ.
    @ Isuru : මචෝ The KM Player එකට දාල බලන්න.

    Reply
  • Bhagya Kodithuwakku

    great work piumal,keep it up.
    wish u all the best…………

    Reply
  • mata meke sinhala subtitle wada karanne nane.. 🙁

    Reply
  • චමි.දේ.වා.

    සිංහල උපසිරැසි දෙන එකනම් නියමයි….

    මේ ෆිල්ම් එක ගැනනම් පොඩි අඩුපාඩුවක් කියන්න තියනවා.අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතනවා.

    වීඩියෝ Quality නම් ටිකක් හොඳ මදි..
    (සමහර විට හොඳ කොපියක් හොයාගන්න බැරි වෙන්න ඇති නේද )

    මට තව ප්‍රශ්ණයක් තියනවා. සිංහල උපසිරැසි VLC Player එකේ වැඩ කරන්නේ නෑ.අනෙක් Player වල වැඩ කරනවා…..( ????????? මේ විදියට තමයි පෙනෙන්නේ)

    Reply
  • බාමි..බාමි 😛
    keep it up bors
    great job 😀

    Reply
  • maka hoda movie akak.mama balala tiyenawa

    Reply
  • roily bro…ko HP6 eke subs….

    Reply
  • good move thanks can u give “julia” if able.

    Reply
  • i downloaded & watched this film,,,,,nice one & grate job….thanx

    Reply
  • චන්දික ප්‍රනාන්දු

    @Lahiru Randika :බොහෝම ස්තූතියි මචං

    @රොයිලි : ගොඩාක් ස්තූතියි රොයිලි සහෝදරයා, ෆිල්ම් එක බලල මොනවා හරි අඩුපාඩුවක් සබ් වල තියෙනවනම් කියන්න.එතකොට අනිත් පාර වැරදි හදාගෙන හොඳ නිර්මණයක් කරන්න පුළුවන්.

    @:::SlaPp3r::: :පුළුවන් ඉක්මනින් අළුත් එකක් හදල දාන්නම්

    Reply
  • thanx machan mekath dl wenna damma 🙂

    Reply
  • @රොකියා, chathurarcrc, Uraj Deemantha, කපිල, maneesh, Rotiya : බාන්න බාන්න. මේක සුපිරි කතාවක්. 2008 කිවුවට, මේක ඇමෙරිකාවේ නිකුත් වුනේ 2009, ජූනි මාසෙ. කතාව ගැන නම් ඉතින් අහන්න දෙයක් නැහැ, සිංහල උපසිරැසි සහිතව බලද්දී තවත් එල!

    @yohan82, ssk : හම්ම්… 🙂

    @ashan kandy : අපි චිත්‍රපටිය දීලා ගොඩක් දවස්නේ. මෙන්න ලිපිය. http://www.baiscopelk.com/?p=1511

    @chamila, Suvin : අනේ හෆොයි. මොකෝ කරන්නේ? ආයෙත් බාමුද? 😀

    @පියුමල් රුවන්දිත : ඔහොම යන්, ඔහොම යන්… හැබැයි උපසිරැසි ලියන්න කලින්, මට කියන්න. නැත්නම් රොයිලි සහෝදරයට වෙච්ච වැඩේ වේවි. 😉

    @kathu : ඉක්මනින්ම දෙනවා.

    @රංබංඩා : දැන් බයිස්කෝප් සිංහලෙන්, එක හැල්මට දුවනවා! 😀

    @රොයිලි : ඒවා හරියන්නෙ නැහැ, මම අස්වීමේ ලිපිය බාරගන්නෙ නැහැ. හික්z… 😀 එන සුමානෙ අර චිත්‍රපටිය දෙමු නේ?

    @kolla 🙂 : රොයිලි දිගටම වැඩ..

    @:::SlaPp3r::: : ඔව් ඔව්.. අනිවා…

    Reply
  • Ela Ela bose bami… 😀 😀

    Reply
  • hane ban baanda giyama ne epa wenne :(:(

    Reply
  • :::SlaPp3r:::

    පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සහෝදරයින්ට මුලින්ම ස්තූති වේවා කියලා පතනවා…තවත් ෆිල්ම් ලගදිම සිංහල sub එක්ක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ඔන්න ලගදිම අපේ රොයිලි සහෝගෙනුත් සිංහල sub එක්ක ෆිල්ම් එකක් ලැබෙයි…..එහෙම නේද..?

    Reply
  • රොයිලි Pension da? 😀 😛

    Reply
  • අඩේ අපේ රොයිලි දැන් වැඞෙ නතර කරල වගේ 😛
    එල එල බානවෝ 🙂

    Reply
  • පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දුට මුලින්ම මාගේ සුභ පැතුම් පිරිනමමි.

    දිගටම කරගෙන යන්න මචංලා. කොහොමත් තනියම කරනවට වඩා වැඩිදෙනෙක් කරනකොට වැඩේ එපා වීම අඩුයි.(මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ කෙරුවාව. 🙁 , තව ටික කාලෙකින් මට මේකට සමුදෙන්න වෙනවා.)

    දිගටම කරගෙන යන්න. තවත් අයට ආරාධනා කරනවා සබ් දාන්න එකතුවෙන්න කියලා. බෙදාගෙන කරද්දි ඉක්මනට ෆිල්ම් එකක් ඉවර කරන්න පුලුවන් නේ.

    ඔන්න එහෙනම් මමත් පලවෙනි වතාවට සිංහල සබ් දාපු ෆිල්ම් එකක් බානවෝ 🙂

    නැවතත් සුභපැතුම් ඔබ දෙපලට. 🙂

    Reply
  • රංබංඩා

    මරු චිත්‍රපටිය. දැන් සිංහල සබ් දැමිල්ල නැගල යනවා වගේ. නියමයි ආ..

    Reply
  • Aiyoooooo…. man meka baluwane! Sinhala sub daalath ekka! dukai mata! aparaade baluwe! ehenam sinhala sub ekkama balanna thibba ne??? hapai me movie 1 nam maru! bayaanaka bomba nishkriya karana ewa ehema aththa wagema thiyenawa!

    Reply
  • Jonny Depp ඉන්න Public Enemies හොද copyයක් ඊයෙ අාවා… (DVD rip). ගොලතුමා එක බලලා දාන්න..

    Reply
  • නියම story එකක් වගෙ.. දැනට films 4ක් download වෙනවා. එවා ඉවර වුනු ගමන් මෙක බානවා…!! Thank u all..

    Reply
  • බාලම බලන්න ඕන. හොඳයි කියල හිතනවා.

    Reply
  • ඔ‍බ‍ගේ‍ ලි‍පි‍ය‍ට‍ හා‍ උ‍ප‍සි‍ර‍ස‍ ස‍ද‍හා‍ ස්‍තූ‍ති‍ය‍ පු‍ද‍ ක‍ර‍න‍ අ‍ත‍ර‍ ඔ‍බ‍ දෙ‍දෙ‍නා‍ට‍ හා‍ මෙ‍වැ‍නි‍ අ‍න‍ඟි‍ ලි‍පි‍ එ‍වී‍ම‍ ස‍ද‍හා‍ වෙ‍හෙ‍ස‍ ම‍හ‍න්‍සි‍ වූ‍/වෙ‍න‍ සි‍ය‍ළු‍ දෙ‍නා‍ට‍ ජ‍ය‍ වේ‍වා‍..

    @ පියුමල් රුවන්දිත :: අ‍පි‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍වා‍ (ඉ‍ස්‍ස‍ර‍න‍ම්‍ ඉ‍ති‍න්‍ සිං‍හ‍ල‍ උ‍ප‍සි‍ර‍ස‍ දෙ‍න්නේ‍ අ‍පේ‍ රො‍යි‍ලි‍යා‍ ත‍ම‍යි‍.. දැ‍න්‍ ත‍ව‍ත්‍ අ‍ය‍ ඊ‍ට‍ එ‍ක‍තු‍ වී‍ම‍ පි‍ළි‍බ‍ද‍ව‍ ම‍හ‍ත්‍ සේ‍ ස‍තු‍ට‍ට‍ ප‍ත්‍වූ‍වෙ‍මි‍..) 🙂

    Reply
  • අපි තව අලුත් ෆිල්ම් ළඟදිම දාන්න බලාපොරොත්තු වෙනවා. (සිංහල උපසිරැස සමඟ ) එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න මචංලා!
    ඔයාලා හමෝටම ස්තූතියි.

    Reply
  • machan mewa america ve katha wada waha ganta,
    dana films…..!!!!!!!!
    balanta nam hondai,,, eth un anik rata walata karanne chater wada…

    Reply
  • බාමි බාමි…. 😀 බාන වේගෙට බලාගන්න තමා වෙලාවක් නැත්තේ…. 🙁

    Reply
  • chathurarcrc

    අඩේ එල එල…ජය වේවා.. මන් මේ ෆිල්ම් එක බලලා නෑ….

    දිගටම වැඩේ කරන් යන්න.පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සොහොයුරන්ට.මගෙන් සුභ පැතුම්.ජය

    Reply
  • අපරාදේ මන් මේක ළගදි බැලූවනේ………. 🙁

    Reply
  • ashan kandy

    mat banawa… saddetadala balanta puluwan mail kelin wena eawa nadda?
    “G I Joe The Rise Of Cobra” wage..

    Reply
  • Macho,,,, Wrong Turn 3 Awila..patta.. 1 & 2 wagemai….balala dapan…

    Reply
  • පිස්සු හැදෙනව.මම මේ ෆිල්ම එක හොය හොය හිටියෙ.ලස්සන කතාවක් තියන මූවි එකක්. ගොඩක් ස්තූතියි සිංහල සබ් ඇඩ් කෙරුවට. ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *