අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E07] | අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Legend of the Seekerගිය සතියෙ ඩ්‍රන්ඩ්‍රිල් නගරයට පිවිසෙන සීකර්, සෙඩ් සහ කෙයිලාන්ට රුදුරු මායාකාරයෙක්ගෙ මායාවන් වලින් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සිදු වුනා. මේ මායාකාරයා සෙඩ්ගෙ පැරණි මිතුරෙක්. ඒත් ඔහු සෙඩ්ව අල්ලගෙන ඔහුගෙ ප්‍රබල මායාවන් ඔහුගෙන් හොරකම් කරගන්න සැරසුනෙ.ඒත් අවසානයෙදි සීකර් සහ කෙයිලාන් සෙඩ්ව බේරගෙන ජෙසායහ් කියන මේ මායාකාරයා හිර කරලා දාන්න සමත් වෙනවා. සෙඩ් තමන්ගෙ නැතිවී ගියා මායා බලය නැවත ලබාගන්නවා. ජෙසායහ්ගෙ රුදුරු මායාවන්ගෙන් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සීකර්, සෙඩ් සහ කෙයිලාන් නැවත ක්ලාබ්රා වලට යන ගමන ආරම්භ කරනවා.

අද කොටසෙදි ඔයාලට තවත් අලුත් චරිතයක් මුණගැහෙනවා. ඒ ශෝටා කියන මායාකාරිය. ඇයට හැකියාවක් තියෙනවා අනාගතය දකින්න. ඉතින් අනාගතය දකින ශෝටා දකිනවා ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙන බව. ඉතින් ශෝටා තීරණය කරනවා සීකර්ගෙ ක්ලාබ්රා ගමන වළක්වන්න. ඒත් සීකර් කැමතිවෙන්නෙ නෑ ක්ලාබ්රා වල වැදගත් මෙහෙයුම නවත්වන්න.ඔහු මෙහෙයුම සැලසුම් කරනවා. ශෝටා සීකර්ගෙ ගමන නවත්වන්න කරන්න පුළුවන් හැමදෙයම කරන්න සූඳානමින් ඉන්නෙ.

ඉතින් අපි බලමු ශෝටා සීකරගෙ ගමන නවත්වයිද?නැත්නම් සීකර් ක්ලබ්රා යාවිද? එතකොට සීකර්ගෙ මරණය පෙන්වන අනාගත දර්ශණය ඇත්තක් වෙයිද? එතකොට ඩාර්කන් රහ්ල්ගෙ මිනිස්සු වැළලුන නගරයක කරන රහසිගත මෙහෙයුම කුමක්ද? මේ ප්‍රශ්ණ වලට විසඳුම් මෙම කොටසින්ම ඔයාලට ලබාගන්න හැකි වේවි.

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

51 thoughts on “Legend of the Seeker [S01 : E07] | අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Sadeu Bandara

    එක පාරක් TV එකේ යද්දී නම් බැලුවා, දැන් ඉතින් සිංහල සබ් එක්ත් ආයේ වතාවක් බලනවා.
    නියමයි…….!
    උපසිරැසියට තුති……!!!! ජය වේවා!!!!!!

    Reply
  • [chathura]

    මේක නම් සුපිරි කතාවක් කැලුම් සහෝ. ජය වේවා!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • එළ, එළ, මචෝ ඔහොම යං…..

    Reply
  • Heshan Vichalya

    එල මචන් එල…..දිගටම කරන් පලයන්……….
    thanks

    Reply
  • නියමයි පුළුවන් තරම් ඉක්මනට sub ටික දෙන්නකෝ

    Reply
  • hasithadn

    thankz……………….

    Reply
  • සoජය

    ඔය තියෙන්නෙ කෑවයෑ… නියමයි… නියමයි… පිo ඈ…

    Reply
  • මුදියා / mudiya

    ඉක්මනටම ඉතිරි කොටස් ටිකත් බාන්න ඕනි.මේ දෙන දීමට ඉතිං බලන්න තියෙන්න එපැයි.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ…………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි….ජයවේවා

    Reply
  • Dinesh Silva

    නියමයි යාලු

    Reply
  • ShAn GaMaGe

    ස්තුතියි කැලුම් සහෝ උපසිරැසියට​…. 🙂

    Reply
  • බොහොම ස්තූතියි ……………………….

    Reply
  • Thanks bro.maxxa
    good luck

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක thanks macho.anith ekath ikmanata denna hode…

    Reply
  • thnx…………….

    Reply
  • meke sub hariyata weda nene bn,,180mb eke

    Reply
    • කැලුම් රණවක

      ඒක නම් වෙන්න බෑ සහෝ..මමත් 180 එක තමා ඩවුන් කරලා තියෙන්නෙ.
      සබ් එක චෙක් කරලමයි දාලා තියෙන්නෙ..ඔයා කිව්ව නිසාම දැනුත්චෙක් කලා.ඒත් කිසිම අවුලක් නෑ..

      Reply
  • bohoma stuti saho………. .

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • niyamai machan niyamai…..jaya wwa!!!

    Reply
  • ජය වේවා සහෝ

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම පින් මචෝ අනිත් ඒවාත් දෙමු

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • bohoma pin saho ikmnata meyka dena akata

    Reply
  • Elama machan meyka denakam unne…..

    Reply
  • එල කතාව හොදේ

    Reply
  • Sanath Indika

    නියම කතාව. ඉක්මනටම දන්නෙකා් අනිත් sub ටිකත්

    Reply
  • ලෙසටම මේක සුපිරි

    Reply
  • bohoma pin sub akata macho

    Reply
  • Hasitha Helappriya

    Thanks Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *