අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E10] | බිලි පූජාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Legend of the Seekerඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ.

පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ඩාර්කන් රහ්ල්ට කලින් ලබාගෙන ඒක රහ්ල්ගෙන් ආරක්ෂා කරගන්න. මාළිඟාවෙදි සෙඩ්ට හමුවෙනවා පුංචි දැරියක් රැචෙල් එයාගෙ නම. පුංචි වුනත් බොහොම නිර්භිත දැරියක්. එයා තමයි සෙඩ්ගෙ උදව් කාරිය වෙන්නෙ. අන්තිමට නිධානාගාරයෙන් ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න සෙඩ්ට ඒක මාළිඟයෙන් එළියට එවන්න සිද්ධ වෙන්නෙ රැචෙල් අතේ. මොකද,ඩාර්කන් රහ්ල් පැමිණෙනවා ඕර්ඩන් පෙට්ටිය වෙනුවෙන්. සෙඩ්ව නොහිතපු විදිහට කොටු වෙනවා. ඩාර්කන් රහ්ල් සෙඩ්ගෙ හිසගසා දමනවා. ඒත් අවසානයෙ තමා දැනගන්නෙ සෙඩ් මායාවක් කරලා පැනගෙන කියලා…

අද….

ඕර්ඩන් පෙට්ටියෙ ආරක්ෂාව තහවුරු කල රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් තමන්ගෙ මෙහෙයුමේ දිගටම යෙදිලා ඉන්නවා. මේ අතරෙ කෙයිලාන්ව හොයාගෙන එනවා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය සහ තවත් පාපොච්චාරණය කරන්නියන් කීප දෙනෙක්.එතනදි තමා දැනගන්නෙ ඩාර්කන් රහ්ල් පාපොච්චාරණය කරන්නියන් දඩයම පටන් අරන් කියලා.ඉතිරි වෙලා ඉන්නෙ මේ පිරිස විතරයි.ඔතනට එනව ෆින් කියලා තරුණයෙක්.එයා එන්නෙ ඩෙනීව හොයාගෙන.ඩෙනී මතකයිනෙ..පළවෙනි කොටසෙදි සීකර් සොයා යාමේදි ජීවිතය පුජා කරන කෙයිලාන්ගෙ සහෝදරිය තමා ඩෙනී.කෙයිලාන් හිතන්නෙ ඩෙනී මැරුණා කියලා. ඒත් ෆින් තවමත් ඉන්නෙ ඩෙනීගෙ පාපොච්චාරණය යටතේ..තම ස්වාමිදුව මියගියහොත් පාපොච්චාරණය වුවන්ගෙ බන්ධනය බිඳෙන්න ඕනි.. ඒක බිඳෙන්නෙ ඒ විදිහෙන් විතරයි.එහෙනම් ඩෙනී,කෙයිලාන්ගෙ සහෝදරිය ජීවතුන් අතරද?එහෙනම් එයා කොහේද ඉන්නෙ?එයා මොනවද කරන්නෙ?එයාට මොනවද වුනේ?

මේ ප්‍රශ්ණ වලට උත්තර ඔයලට මේ කොටසින්ම ලබාගන්න පුළුවනි.එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු මම ඔබෙන් අදට සමුගන්නම්.

ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

52 thoughts on “Legend of the Seeker [S01 : E10] | බිලි පූජාව [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • [chathura]

    සබට තුති. නියමයි කැලුම්.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • කතාවේ ඉතිරි ටික කෝ????

    Reply
  • ඔයා ආපිව අතරමන් කරද????????????? කතාවේ ඉතිරි ටික කෝ

    Reply
  • Machoo 11 kawada da enne……………….

    Reply
  • දිල්ෂාන් කාලිංග

    එළ…සහෝ.වැඩේ නියමයි.
    ඉක්මනටටම ඉතුරු ටිකත් දෙමු නේද…
    🙂

    Reply
  • WOW ELA , SEASON DEKEMA SUBS IKMANATA DANNA 🙂

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • එල එල තෑන්ක්ස්…

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Hasitha Helappriya

    බොහෝ තුති සහෝ :*

    Reply
  • mudiya / මුදියා

    නියමයි කැලුමො.ඔය විදිහටම ඉක්මනටම දෙමු.ජයවෙවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ජය වේවා කැලුම් සහෝ දිගටම සබ දෙන්න බලන්න

    Reply
  • ජය වේවා මචෝ දිගටම දෙන්න.

    Reply
  • චා‍මර කසුන‍් මධුශංඛ

    මේ දවස් වල මම කැමතිම කතාව, සබට බොහොම ස්තූතියි!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • ammmmmmmmm niyamai niyamai//////////

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata,yalu oyanam patta porak

    Reply
  • සුපුරුදු ලෙස තවත් කොටසක්….බොහොම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහෝම ස්තුතියි සහො

    Reply
  • thank u machan…..jaya wewa!!!

    Reply
  • එල එල ඔහොම යන්

    Reply
  • බොහෝ තුති සහෝ

    Reply
  • rusuru | රුසිරු

    එල වැඩක්

    Reply
  • අම්මේ මේකත් දීලා මොකක්ද බලන්නේ හිතා ගන්න බෑ

    Reply
  • patta machan digatama denna subs

    Reply
  • එරංග

    එලස් බාන්න ඕනේ

    Reply
  • ජය වේවා මචෝ

    Reply
  • ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා එල එල

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • උදාර

    ජයම වේවා සහෝ දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *