Legend of the Seeker [S02 : E11] | පැළීම… [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ එකලොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙ පලා යන රිචඩ් අපාදුක නමින් හැඳින්වෙන නිමනයෙ හිර වෙනවා. මේ පැරණි මායාකාරයන් විසින් පුරාණ ලෝකයෙ අරාක්ෂාවට නිර්මාණය කල නිම්නයක්. මෙයින් කිසි කෙනෙක් බේරිලා නෑ.. තමන් වඩාත්ම බය වෙන් සිතුවිල්ල මයාමය විදිහට තමන්ව පෙලා දමා මරණයට පත් කිරීමයි සිද්ධ කරන්නෙ. ඉතින් රිචඩ් මේ නිම්නයෙ හිර වෙනවා.ඒ අතරෙ කෙයිලන්, සෙඩ් සහ කාරා නව සීකර් ලියෝ සමඟ රිචඩ්ව හොයාගෙන අනගතවක්තෘන්ගෙ මන්දිරයට පැමිණෙනවා. අලුත් අනාවැකිය නිසා ප්‍රධාන පූජකතුමිය හදන්නෙ කෙයිලන්ව මන්දිරයෙ හිරකරගන්න. ඒත් වර්ණා සොයුරය මැදිහත් වෙලා ඒ කටයුත්ත වලක්වනවා. අන්තිමට අපාදුක් නිම්නය අසලදි කෙයිලන් ඇතුළු පිරිසට අඳුරෙ සොයුරියො පහර දෙනවා. මෙහිදි කෙයිලන් බේර ගැනීමට ලියො තමන්ගෙ ජීවිතය කැප කරනවා. අවසාන මොහොතෙ අපාදුකෙ මායාව තේරුම් ගන්න රිචඩ් නිම්නයෙන් එලියට පැමිණ නැවත් සටනට එකතු වෙලා අඳුරේ සොයුරියන්ව පරාජය කර දමනවා.
අද කොටසින්:
මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟදි එල්ලා මරා දැමුණු සිරුරු දෙකක් හමු වෙනවා. මේ මරණ වලට නියෝග දීලා තියෙන්නෙ අයිඩින්ඩ්‍රිල් වල මුද්‍රාවකින්. ඒ මුද්‍රාව පාවිච්චි කරීමට බලය තියෙන්නෙ මව් පාපොච්චාරණය කරන්නියට පමණයි. ඉතින් සෙඩ් සහ කෙයිලන් තීරණය කරනවා අයිඩින්ඩ්‍රිල් වලට යන්න. ඔවුන් ඒ සඳහා උපයෝගි කරගන්නෙ මයාමය ඔරොලොන්ගෙ යන්ත්‍රය. ඉතින් වැඩිය කියන්නෙ නැහැ. ඔයාලම බලන්නකො සේඩ් සහ කෙයිලන් නිරුපද්දිතව අයිඩින්ඩ්‍රිල් වලට පැමිණේවිද? අයිඩික්ඩ්රිල් පාලනය කරන්නෙ කවුද? රිචඩ් සහා කාරා කඳුළු පාෂාණයහොයන්න යාවිද නැත්නම් ඔවුන්ගෙ අරමුණත් වෙනස් වෙයිද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12818 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thanx
nicee
TNX FOR SUB
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
නියමයි මචං දෙනකන් බලන් උන්නේ sub එක Thanks සහෝ
එලස්
සබට තුති
ඔබට ජය………..
Thanks saho….
good luck
Thankx Friend….Jaya veva…
ela ela saho. bohoma pin sub ekata.
niyamai suba patum degatama ona thaz…
thank you sub walata………….
කැලුම් රණවක thanks sab ekata
Thanks.
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි කැළුම් අයියා
ජය වේවා!
Thanks saho…
elama thamai machan,mage exam eka april eka iwara wenne 30..iiita passe konaka idala balanawa.ee weddi ithuru 11th deepan……………….
niyamayi sao denakam balagena unne..oyata bohomath thuthyi
thanks machan,,,
උපසිරැසියට ස්තුතියි සහෝ………. 😀
thanks kalum.
බොහොම ස්තුතියි කැලුමා 😀 ජය
thanks