අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E12] | හාමත… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

LEGEND OF THE SEEKER

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දොළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟදි එල්ලා මරා දැමුණු සිරුරු දෙකක් හමු වෙනවා. මේ මරණ වලට නියෝග දීලා තියෙන්නෙ අයිඩින්ඩ්‍රිල් වල මුද්‍රාවකින්. ඒ මුද්‍රාව පාවිච්චි කරීමට බලය තියෙන්නෙ මව් පාපොච්චාරණය කරන්නියට පමණයි. සයිලස් කියන අයිඩින්ඩ්‍රිල් වලමායාකාරයා රැගෙන එන ඔරොලොන්ගෙ යන්ත්‍රයෙන් සෙඩ් සහ කෙයිලන් තීරණය කරනවා අයිඩින්ඩ්‍රිල් වලට යන්න. ඒත් කෙයිලන් රිචඩ්ව හැර යන්නෙ කැමැත්තකින් නෙවෙයි. මේ හෙතුවෙන් යන්ත්‍රය පාවිච්චියෙදි කෙයිලන්කොටස් දෙකකට බෙදෙනවා. රිචඩ්ට ආදරය කරන කෙයිලන් ඒ කියන්නෙ හදවත හිමි කෙයිලන් රිචඩ් ලඟ නවතිනවා. සෙඩ් එක්ක යන්න රාජකාරිය ගැන හිතන බුද්ධිය පමණක් තියෙන කෙයිලන්. ඔරොලොන්ගෙ යත්ත්‍රයත් මෙ සිද්ධියෙදි දෙකඩ වෙනවා. කොහොමහරි අයිඩින්ඩ්‍රිල් යන කෙයිලන් එහි පාලනය පැහැරගෙන තිබෙන ෆයිරෙන් කුමාරයව පාපොච්චාරණය කරනවා බලයට පත්වෙනවා. ඒත් කිසිම හැඟිමක් අනුකම්පාවක් කරුණාවක් නැත පලිකාවක් බවට පත්වෙන්නෙ මොකද හදවත හිමි කෙයිලන් ඉන්නෙ රිචඩ් ලඟ. අවසානයෙ සෙඩ්වත් රාජද්‍රොහිත්වය මත මරා දමන්න යද්දි අයිඩින්ඩ්‍රිල් පැමිණෙන රිචඩ් සහ කාරා දෙකඩ වූ කෙයිලන්ව සෙඩ්ගෙ උදව්වෙන් නැවත එක් අයෙක් බවට පත් කරගන්නවා.

අද කොටසින්:
මතක ඇතිනෙ සෙබැස්තියන් කියන සිතියම් වෙළෙන්දා. අර සීකර් අල්ලන්න මායාමය ලුහුබැඳිමේ සිතියමක් හැදුව කෙනා. සෙබැතියන්නෙ වෙළඳසැලට එනවා තැඩිකස්. තැඩිකස් කියන්නෙ සෙඩ්ගෙ සහෝදරයනෙ. ඒ එන්නෙ ඉතින් පුරුදු විදිහට පවුලෙ එකතුවෙන් යමක් විකුණන්න බලාගෙන. එකතුව පරීක්ෂාවෙදි තැඩිකස් සහ සෙඩ්ගෙ පියා ශ්‍රේෂ්ඨ කැරැක්ටිකස්ගෙ රහස් මායාමය දියරයක් මේ දෙන්නා අනාවරණය කරගන්නවා. මේ අතරෙ රිචඩ් ඇතුළු පිරිසගෙන් කාන්තාවක් උදව් ඉල්ලනවා තමන්ගෙ ගමෙන් පැහැරගෙන ගිය තමන් සැමියා සහ පිරිස හොයාගන්න උදවු කරන්න කියලා. ඉතින් රිචඩ් ඇතුළු අපේ වීරයො මේ කාන්තාවට උදව් කරන්න සුඳානම් වෙනවා. ඉතින් වැඩි විස්තර නොකියම ඔයාලට කතාව රසවිඳින්න ඉතුරු කරන්නම්කො.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                       Next Episode >>

25 thoughts on “Legend of the Seeker [S02 : E12] | හාමත… [සිංහල උපසිරසි සමඟ]

  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks next ep 1 ikmanta danna !!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madhushan

    tankx kalumo.ithuru tikath ikmanima demuuuu

    Reply
  • Tanks…..
    Good luck

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් අයියා

    ජය වේවා!

    Reply
  • Kaushal Manu

    Thanks saho…anith tikath ikmanata demu.obata jaya…

    Reply
  • thanks kalumo,thawa 10i………

    Reply
  • ෂෙහාන්

    එල එල උපසිරැසියට තුති,, 😀

    Reply
  • good job machan..sub ekata romba thanks

    Reply
  • thaz niyamai onna bana suba patum

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි කැලුමා 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *