අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E15] | නිමැවුම්කාරිය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

LEGEND OF THE SEEKER

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ පහළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
නිකී අසමත් වීම නිසා අඳුරෙ සොයුරියන් නිකීව මරා දමා ඇයගෙ හාන් ලබාගැනීමට සැරසෙන අතරෙ ඩාර්කන් රහ්ල් නිකීට නියෝග කරනවා කෙලෙස හෝ කඳුළු පාෂාණය තමන් වෙතට ගෙන එන ලෙස. නීකි රිචඩ්ව පාලනය කරන්න ඇයගෙ සියළුම මායා බලය යොදවා කෙයිලන්ට මාතෘත්ව බන්ධනයක් සිදු කරනවා. එයින් නිකීට සිදුවන හැමදෙයක්ම කෙයිලන්ටත් සිදුවෙනවා. අවසානයෙදි කෙයිලන්ගෙ මවගෙ ආත්මයත් සම්බන්ධ කරගෙන බන්ධනය බිඳ දමන්න සෙඩ් සමත් වෙනවා. රිචඩ් සමඟ කඳුළු පාෂාණය සොයා යන නිකිත් වෙනස් වෙනවා. ඇය රැකවලාට සේවය කිරීම ප්‍රතික්ෂේප කරමින් තම අනන්‍යතාවයක් හොයාගෙන යනවා.

අද කොටසින්:
අද කොටසෙදි ප්‍රදේශයක මිනිස්සු වසන්ගත රෝගයකින් පීඩා විදින්න පටන් අරගෙන. බේන්ලීන්ලා විසින් තමයි මේ රෝගය පතුරවන්නෙ. බොහොම බලගතු කාල මායාවක් යොදාගෙන නිර්මාණය කල රෝගයක්. සෙඩ්ටවත් බැරි වෙනවා සුව කරන්න. ඒත් එක තරුණියක් පැමිණ මේ රෝගීන්ව සුව කරනවා. ඇය පවසනවා තමන් නිමැවුම්කාරිය බවත් තමන් පැමිණියෙ රැකවලාගෙ වැදගත්ම සේවකයා වන රිචඩ්ව විනාශ කරන්නට බවත්.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

28 thoughts on “Legend of the Seeker [S02 : E15] | නිමැවුම්කාරිය… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ITHURUWA DENNADAA YALU

    Reply
  • tnx……………. nxt ekt ikmnt dennko………o

    Reply
  • Kaushal Manu

    Thanks saho….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. බාමි. ජය෴෴ 😛 😛

    Reply
  • pasta aa….sub eka denkn bln htye ela….

    Reply
  • Good job bro…
    Good luck

    Reply
  • කොහෙද බන් ගිහින් හිටියේ……එල ….

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Niyamai saho..ikmanata ilaga tikath oni hode

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 🙂

    Reply
  • Thanks sub walata,habai sub denakam iwasan inna 1 thamai amaruma……….eth kamak na,kohomahari sub denawane…

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *