අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E04] with Sinhala Subtitle |FBI වාර්තා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE1

ආයෙත් හමුවුනා එහෙනම්. Limitless කතාමාලාවෙ 4 වැනි කොටස තමයි මේ. ඇත්තටම මම මේකෙ කොටස් කීයක් තියෙනවද කියන්නවත් තාම දන්නෙ නෑ. යමුකො ඉතින් ඔහොම.Imdb අගයත් 8.3 ක් විදිහට සාමාන්‍යයෙන් රඳාපවත්වාගෙන යන හොඳ කතාවක් මටනම් හිතෙන්නෙ. කලින් කොටස්වලදි දැක්කනෙ බ්‍රයන්ව එඩී මොරා එයාගෙ අතකොළුවක් කරගත්තා. ඒ මදිවට මයික් ( බ්‍රයන්ගෙ ආරක්ෂකයා) එඩී මොරාගෙ සේවකයෙක් කියල දැනගත්තා. බ්‍රයන්ගෙ තාත්ත ළඟ වැඩකරන නර්ස් හොඳ ගුලියක් අඹරන්න වගේ යන්නෙ. බලමුකො ඉතින්. අද කොටසෙ බ්‍රයන්ට මයික්, එහෙම නැත්නම් සෑන්ඩ්ස් පළවෙනි රාජකාරිය බාරදෙනවා. බ්‍රයන් ඒක කරයිද? අද ටිකක් වෙනස්ම කතාවක් ගලාගෙන යන්නෙ.( මට දැනුනු විදිහට) එහෙනම් අද කොටස එක්කත් එකතුවෙලා අදහසක් දක්වලාම යන්න. ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/14SN3w” type=”icon” “center” newwindow=”yes”] 270 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

8659D0A21787D3981D5D1C239BF7364A7289F784

[button link=”https://goo.gl/xA5i17″ type=”icon” “center” newwindow=”yes”] 190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

5EEA12AAFE74F94E0CA3B62B6F287A5F4C99C97E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

27 thoughts on “Limitless (2015) [S01:E04] with Sinhala Subtitle |FBI වාර්තා! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *