Limitless (2015) [S01:E05] with Sinhala Subtitle | සුපර්මැක්ස් සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]
Limitless කතාමාලාවෙ 05 වැනි කොටසට උපසිරැසිය ගේන්න නම් ටිකක් පමාවුනා. ඒකට හේතුව ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වෙන්නත් පමාවීම තමයි. හරි එහෙනම්. දැන් බ්‍රයන් FBI ආයතනයේ විශ්වාසය දිනාගෙන වැඩේට ලෑස්තිවෙද්දි එතනින් ෆයිල් හොරකමක් කරන්න උපදෙස් ලැබුණා. ඒ ෆයිල් බලද්දි බ්‍රයන් දැක්කා ඒවගෙ රොබෙකගෙ තාත්ත ගැන තියෙන ලිපි වගයක් තියෙනව කියලා. දැන් බ්‍රයන් ඒව රොබෙකට දෙනවද නැද්ද කියන කාරණාවෙ හිරවෙලා.
අපි බලමුකො අද මොනාද වෙන්නෙ කියලා. විශේෂයෙන්ම මගේ උපසිරැසි සමඟ රැඳිලඉන්න මිත්‍රයන්ගෙන් සමාව ඉල්ලනව මගේ උපසිරැසිවල කිසියම් ගැටළුවක් ඇතිවෙනවනම්. ඒ අයට කරන්න තියෙන හොඳම කාරණය තමා උපසිරැසි ගොනුව Notepad හරහා විවෘත කරගෙන නැවත .srt ආකාරයට Save කරගෙන සාමාන්‍ය විදිහට නරඹන එක. එහෙම ගැටලුව ඇතිවෙන්නෙ සමහර අයට විතරක් නිසාත්, ගැටලුව ඇතිවෙන්නෙ සමහර උපසිරැසිවල විතරක් නිසාත් මටත් ඒකට හේතුව හොයාගන්න බැරුව ඉන්නෙ. :-P. ඒක නිරාකරණය කරනකල් කලින් දක්වපු ක්‍රමය යොදාගන්න.
එහෙනම් මම සමුගන්නම්. ඔබට ජය!
[button link=”https://goo.gl/cGPU4o” type=”icon” “center” newwindow=”yes”] 272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/DnJCpX” type=”icon” “center” newwindow=”yes”] 187 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3848 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
උපසිරසියට ස්තුතියි සහෝ.
Flash, Arrow දැන් එන්න එන්නම බෝරින් වෙනවා.. Arrow නම් දැන් තනිකරම විකාරයක්..
මේ වගේ වෙනස්ම කතාවකට් සබ් දෙන එකට ස්තුති සහෝ.. දිගටම දෙන්න..
ජය !!!
Arrow නම් මල විකාරයක්..
thanks
Thanks a lot macho…
Thankz bro
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙන්න සබ ගන්නව කොල්ලෝ
බොහොම ස්තුතියි 😀
hamme enakan balan hitiye thanq umma :*
thanks mcho
Thanks….!!!
thnx bro
උපසිරසියට ස්තුතියි සහෝ..
thank you
tnx mcn sub ekata
niyami sahoo niyamai degatama karagena yamooo jaya……
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!
ඔන්න සබ ගන්නවා…
ජය වේවා කොල්ලෝ…!!!
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
දැන් Blindspot එක හරි ඇති බං. එහෙම නැත්නම් අර ක්‍රමය උත්සහ කරපන් බං.
windows 10 walata witarada danna matat blindspot balanna bari una
thanks bro…
ok!!! Thanks Bro!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයවේවා…!