අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E05] with Sinhala Subtitle | සුපර්මැක්ස් සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

Limitless කතාමාලාවෙ 05 වැනි කොටසට උපසිරැසිය ගේන්න නම් ටිකක් පමාවුනා. ඒකට හේතුව ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වෙන්නත් පමාවීම තමයි. හරි එහෙනම්. දැන් බ්‍රයන් FBI ආයතනයේ විශ්වාසය දිනාගෙන වැඩේට ලෑස්තිවෙද්දි එතනින් ෆයිල් හොරකමක් කරන්න උපදෙස් ලැබුණා. ඒ ෆයිල් බලද්දි බ්‍රයන් දැක්කා ඒවගෙ රොබෙකගෙ තාත්ත ගැන තියෙන ලිපි වගයක් තියෙනව කියලා. දැන් බ්‍රයන් ඒව රොබෙකට දෙනවද නැද්ද කියන කාරණාවෙ හිරවෙලා.

අපි බලමුකො අද මොනාද වෙන්නෙ කියලා. විශේෂයෙන්ම මගේ උපසිරැසි සමඟ රැඳිලඉන්න මිත්‍රයන්ගෙන් සමාව ඉල්ලනව මගේ උපසිරැසිවල කිසියම් ගැටළුවක් ඇතිවෙනවනම්. ඒ අයට කරන්න තියෙන හොඳම කාරණය තමා උපසිරැසි ගොනුව Notepad හරහා විවෘත කරගෙන නැවත .srt ආකාරයට Save කරගෙන සාමාන්‍ය විදිහට නරඹන එක. එහෙම ගැටලුව ඇතිවෙන්නෙ සමහර අයට විතරක් නිසාත්, ගැටලුව ඇතිවෙන්නෙ සමහර උපසිරැසිවල විතරක් නිසාත් මටත් ඒකට හේතුව හොයාගන්න බැරුව ඉන්නෙ. :-P. ඒක නිරාකරණය කරනකල් කලින් දක්වපු ක්‍රමය යොදාගන්න.

එහෙනම් මම සමුගන්නම්. ඔබට ජය!

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/cGPU4o” type=”icon” “center” newwindow=”yes”] 272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

59CC83EF69EEB22E009993FC85A2A0F9B0EDF8A0

[button link=”https://goo.gl/DnJCpX” type=”icon” “center” newwindow=”yes”] 187 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

3C471E56D63935FD5BA5F877809D6EDCE1794030
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

24 thoughts on “Limitless (2015) [S01:E05] with Sinhala Subtitle | සුපර්මැක්ස් සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ස්තුතියි සහෝ.

    Reply
  • Flash, Arrow දැන් එන්න එන්නම බෝරින් වෙනවා.. Arrow නම් දැන් තනිකරම විකාරයක්..

    මේ වගේ වෙනස්ම කතාවකට් සබ් දෙන එකට ස්තුති සහෝ.. දිගටම දෙන්න..
    ජය !!!

    Reply
    • Arrow නම් මල විකාරයක්..

      Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    මෙන්න සබ ගන්නව කොල්ලෝ
    බොහොම ස්තුතියි 😀

    Reply
  • Kasun Widusha

    tnx mcn sub ekata

    Reply
  • niyami sahoo niyamai degatama karagena yamooo jaya……

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

    Reply
  • දැන් Blindspot එක හරි ඇති බං. එහෙම නැත්නම් අර ක්‍රමය උත්සහ කරපන් බං.

    Reply
  • nisala udara

    windows 10 walata witarada danna matat blindspot balanna bari una

    Reply
  • Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජයවේවා…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *