අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E07] with Sinhala Subtitles | මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Limitless TV SE3

අදත් පමාවෙලා තමයි Limitless 07 වැනි කොටස ගෙනාවෙ. පමාවට හේතුව නැති කරදර රාශියක් වීම. ඊළඟ සතියෙ මීට කලින් ගේන්න උපරිම උත්සහ කරන්නම්.

අද, බ්‍රයන්ට අසනීප වෙලා. :'( ඒ කියන්නෙ අද බ්‍රයන්ට වැඩ නෑ. ඒත් ඉතින් NZT ගන්න කෙනෙක්ගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට තියෙයිද? එහෙම තියෙයි කියල නම් හිතන්න එපා. මොකද එහෙම නැති නිසා. අද ටිකක් අමුතු කතාවක්. වෙනද වගේ “මගේ නම බ්‍රයන් ෆින්ච්…” විදිහට නෙවෙයි පටන්ගන්නෙ. අළුත් විදිහට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට තිබුණා. ඒත් කතාවට නම් වෙනදා තරම් සාර්ථක ප්‍රතිචාර ලැබිල නෑ.
හොඳයි එහෙනම්. අද කතාවත් බලන්නකො.

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/9EIvfJ” type=”icon” “center” newwindow=”yes”] 238 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

A7CAEF210C4099E88986373401C7700836A479B5

[button link=”https://goo.gl/VFhGip” type=”icon” “center” newwindow=”yes”] 272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

AE34B41F6F90314C5CB150ADEB195C721768F318
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

15 thoughts on “Limitless (2015) [S01:E07] with Sinhala Subtitles | මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • ප්‍රණීත් චින්තක

    ඕං මේකත් බෑවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි. 🙂

    Reply
  • පරක්කු උනාට අවුලක් නෑ. කෝම හරි අවනේ. එච්චරනේ ඕනේ. උපසිරැසියට බෝම ස්තූතියි. ජය වේවා

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

    Reply
  • Gihan Sethunga

    ela.. thank u. denakan balan hitiye. Jaya !

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අයියෝ සහෝ ඉදලා හිටලා පොඩ්ඩක් ප්‍රමාද වුනාට
    කමක් නැහැ.මොනවා වුනත් මේක දෙනකම් බලාන උන්නේ..
    එහෙනම් තැන්කු වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *