අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E07] with Sinhala Subtitle | දින පොත. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් නොවැම්බර් මස 04 වන දින විකාශය වු තුන්වන අදියරේ හත් වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ A Dead Kid, a Notebook and a Lot of Maybes කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියෙන්…

ගිය සතියේ කොටස දෙකකුත් පැය දෙකකුත් දිර්ඝ වැඩසටහනක් දෙකක් පැය දෙකක දිර්ඝ කථාවක් තමයි ආවේ. බලපු අය නම් ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මොකද කොටස් දෙකක් නිසා කියන්න ගියොත්, අද සබ දෙන්නත් බැරි වෙයි. 

අද කොටසෙන්…

එහෙනම් අද කථාව ගැන කිව්වොත්… අද වෙන්නේ නම් ‍අපේ පොලිස් කණ්ඩායමට ලැබෙනවා අතුරුදහන් වෙච්ච පාසල් සිසුවෙක් ගැන. ඉතිං ඔහුන් සමන්‍ය පරිදි පරික්ෂණය කරනවා අතුරුදහාන් වෙච්ච සිසුවා ගැන. නමුත් ඔහුන් හිතුවට වඩා ටිකක් බැරැරුම් පරික්ෂණයක් තමයි අන්තිමට විසදන්න ලැබෙන්නේ. ඔය අතරේ දැන් හොදටම එරින්ගෙයි ‍ජේගෙයි පෙම් හුටපටෙත් ජයටම නැගලා යනවා. එරින් අළු ගසා දලා ජේ එක්ක අළුත් ජිවිතයක් පටන් ගන්නයි හදන්නේ. ඉතිං අද ඉක්මනින්ම සබත් ආපු නිසා පරක්කු නොකර අද කෙ‍ාටස නරඹමු.  එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම අටවෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

 

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/6apFZU” type=”icon” “center” newwindow=”yes”] 192 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

7120455A9D2E827978E6EAB25D55F289C331F38F

[button link=”https://goo.gl/6EgRl6″ type=”icon” “center” newwindow=”yes”] 296 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

1FB9AAFF899695D0771D5C23C54BF68682797AAC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

5 thoughts on “Chicago PD [S03 : E07] with Sinhala Subtitle | දින පොත. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *