අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E10] with Sinhala Subtitles | දෑත්-අරගලය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Limitless TV SE3

අද කොටසෙදි බොයිල්ගෙ අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනව. බොයිල්ගෙ පරණ මිත්‍රයෙක්ගෙ අතක් බෝම්බයකට අහුවෙලා අහිමිවෙනව. ඉතින් බොයිල්ගෙ උදව් ඇතිව එයාට කෘතීම අතක් සම්බන්ධ කරනව. ඒත්… පසුකාලෙක ඒ අත පිස්සු කෙලින්න පටන්ගන්නව. 😀

ඒවගේම බ්‍රයන්ගෙ තාත්තට එදා ඇත්තම කතාව හෙළිකලා. බ්‍රයන්ගෙ තාත්ත ඒ ගැන මොනා කරයිද? නිකන්ම බලාගෙන ඉඳීවිද? නැත්නම් බ්‍රයන්ගෙ තාත්තගෙ ජීවිතයට තර්ජනයක් වෙයිද? අද කොටස මීට සෑහෙන් කලින් ගේන්න තිබුනා. වැඩිපුර කට්ටිය කමෙන්ට් කරන්නෙත් නැති එකේ මම මොකටද මගෙ වැඩ පාඩු කරගෙන මේක කලින්ම දෙන්නෙ. කලින් කොටසෙ 1000+ downloads තිබුණත් කමෙන්ට් තිබුණෙ 10ක් විතරයි. ඒ කමෙන්ට් කරන 1% ට බොහොම ස්තූතියි!

එහෙනම්. ඊළඟ කොටසින් හමුවෙමු! ඊළඟ කොටස නම් මීටත් වඩා පරක්කු වෙයි කමෙන්ට් නැත්නම්… ජය!

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/BY5jU2″ type=”icon” “center” newwindow=”yes”] 149 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

7D974444A19CEF394FF320D77F71BE108151E307

[button link=”https://goo.gl/TQJOjY” type=”icon” “center” newwindow=”yes”] 187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

F81F9C6D56C9DEAC70EA21BFB0CEF84ACE1BF760

[button link=”https://goo.gl/eejYNr” type=”icon” “center” newwindow=”yes”] 245 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

A89911197425F048EE1FDFA11D6DFABB15ADDEEF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

57 thoughts on “Limitless (2015) [S01:E10] with Sinhala Subtitles | දෑත්-අරගලය! [සිංහල උපසිරැසි සමඟ]

  • සබට තැන්ක්ස්…

    Reply
  • Dinupa Sathsara Athapattu

    elaaaaaaa <3 <3

    Reply
  • ප්‍රණීත් චින්තක

    මේං බෑවා.
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Thanks for the subs
    Ilaga kathawa thama naththe ai?

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Thank you so much bro. Keep going

    Reply
  • භාග්‍ය වික්‍රමසිංහ

    elaz

    Reply
  • Thankssssss sub ekata

    Reply
  • anuka chamara

    thanx sub ekata

    Reply
  • lahiri asiri

    keep it up….. ela brooo

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ane samaweyan macho hamadama comment danna bariunata. thanks oyata.

    Reply
  • nisala udara

    sub ekata godak stuti

    Reply
  • umma ekak denewa ai parakku kaloth 😀 thanks kollo ublata jayen jaya (y)

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!

    Reply
  • ehema karanna epa bn uba sub dapan bn nathnam ara 1% paw bn 😛

    Reply
  • niayamai…denakm unne..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.comment gana nm katha krla wadak na….ape ewunta mechchara kattak kala nikan dena dewal gana agayak na…keep it up bro…jaya wewa……

    Reply
  • Sub ekata tnx machoo…!

    Reply
  • ස්තූතියි මචං

    සබ් එනකං බලාගෙන මෙහෙම බලන් හිටියට කෙල්ල එනකං වත් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉන්නේ නෑ බං

    Reply
  • නලින්

    ස්තුතියි රවියා…

    ජය වෙවා!

    Reply
  • DCD Weerawardhana

    Thanks…. 🙂

    Reply
  • sunilakalanka

    thanks saho jaya wewa

    Reply
  • kalin bala thibune……dasubath bawa….thanx a……

    Reply
  • සබට තැන්ක්ස්… හැබැයි මේ දාල තියෙන add වර්ගය නිසා පේජ එකේ ඩිසන් එකට හානියක් වගේ නේද?

    Reply
  • Sashika pra

    තුති සබට, ජය වේවා….

    Reply
  • Pavithra Dharshaka

    ස්තූතියි සහෝදරයා…
    ජය වේවා…!!

    Reply
  • ela macho meke sub karana eka nathara karanna epa macho…………..

    Reply
  • thnx ayya… oyage me wade apy hamoma godak agey karanwa… anunge rsawindayana wenuwen tamnge welawa kapa karala wada karana oya hoda manussyek. budu saranai.

    Reply
  • nisala udara

    thanks sub ekata

    Reply
  • අනේ මන්දා සහෝ දැන් දැන් කට්ටිය කොමෙන්ටුවක්
    දාන්න බැරි තරමටම ලෝබ වෙලා වගේ. හෙහ් මේක
    දෙනකම් බලාගෙන උන්නේ.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
    ආ තැන්කු වේවා සබට..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *