Supergirl [S01 : E04] with Sinhala Subtitles | කවුද සුපිරි කෙල්ලව රැවැට්ටුවේ. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ මම අද අරන් ආවෙ සුපර්ගර්ල් 4 වෙනි කොටස. ඔයාලා දැනටම දන්නවා ඇතිනෙ ගිය සතියෙ 4 වෙනි කොටස වෙනුවට පස් වෙනි කොටස විකාශය වුනේ මේ කතාව බෝම්බ ප්‍රහාරයක් හා සම්බන්ධ කතාවක් නිසා කියලා. ආ ඒ වගේම පරක්කුවට කමා කරත්වා. පුස් මල්ලිගෙ උදව්වට ස්තූති කියන ගමන් බලමු අද කතාව කොහොමද කියලා.
අද බෝම්බ ප්‍රහාරය කීපයක්ම වෙනවා. ඒ නිසා කාරාට සිද්ද වෙනවා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න මිනිස් ජීවිත බේරගන්න. නමුත් අන්තිමට දැනගන්න පුළුවන් වෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ කාරා/ සුපර්ගර්ල් ගැන ගොඩක් උනන්දු එයා ගැන දැනගන්න කැමති කෙනෙක් එයාගෙ හැකියාවන් කොහොමද කියලා බලන්න කරපු වැඩක් කියලා. එහෙනම් තවත් කතාව කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..
[button link=”https://goo.gl/5NLRcj” type=”icon” “center” newwindow=”yes”] 280 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/AE94GH” type=”icon” “center” newwindow=”yes”] 341 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12558 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴
උපසිරසියට බොහොම ස්තූතියි
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)ගොඩක් ස්තූතියි:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thankoo!
අදහස් උදහස් යෝජනා *චෝදනා*… මෙන්න චෝදනාව. වෙන්ඩ යන දේ කියන්ඩ එපා ඕයි එතකොට බලන්ඩ හිතෙන්නෑ. බලනවකො අන්තිමෙට වෙන දේ කියපු නිසා බලල වැඩක් නෑ කුතුහලේ නෑනෙ. ” නමුත් අන්තිමට දැනගන්න පුළුවන් වෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ කාරා/ සුපර්ගර්ල් ගැන ගොඩක් උනන්දු එයා ගැන දැනගන්න කැමති කෙනෙක් එයාගෙ හැකියාවන් කොහොමද කියලා බලන්න කරපු වැඩක් කියලා” අනේ මන්ද.. මොනව උනත් සබ් එකට thanks
thank you for sub
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජයම වේවා බෝහෝම ස්තූතියි
ස්තුතියි නිර්මාණි…
ජය වේවා!
tnx sub ekata. mekata dala tiyena name eka nam maru a…
එහ් තැන්කූ ආ
Thanks
Thanks
Sub එකට බොහොම පින්….
ඔබට ශක්තිය
Thank you very much!
thx sis
නියමයි.
බොහොම ස්තුතියි
ජයවේවා…!
ස්තුතියි සහෝදරියි
Thanks
thank u වේවා
niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එක එනකන් බලන් හිටියේ…
සබ් එකට තැන්ක්ස්…
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
TNQ sis sub walata
Supergirl nam niyamai. sub walata thank you!
අඩෝ ඔන්න එහෙනම් බෑවා…
සබ් එකට තෑන්ක්ස් අක්කේ…
තැන්කු වේවා
thanks macho….
thanks sahodariya sub ekata…….
tnx sub ekata
සබට බොහොම තුති වේවා