අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E13] with Sinhala Subtitles | මිනීමැරුම්, බදාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ.

අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7 ක් තමයි මේ වනවිට ලැබිල තියෙන්නෙ. කොහොම වුනත් විනෝදකාමී කොටසක්. බලන්නකො. අද කොටසෙ මුල් මිනිත්තු කිහිපයේදි දෙබස්වල නොගැලපීම් දැනුනොත් ඒකට හේතුව අද කොටසෙදි දරුණු වචන (මිනීමැරීම්, දූෂණය කිරීම් වගේ) යොදාගන්නෙ නෑ… 😉 ඇයිද කියල කතාව බලද්දිම තේරෙයි.

එහෙනම් අදට සමුගන්නව. කලින් කොටසට නම් වැඩිය කමෙන්ටු දාල තිබුණෙ නෑ කට්ටිය. :-/ කමෙන්ට් දාල යනවනම් අපිටත් හිතට සතුටුයි නෙ. අපිට උපසිරැසි කිරීමෙන් ලැබෙන්නෙ ඒක විතරයිනෙ.

එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසෙන් හමුවෙමු.

ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/CyDLZq” type=”icon” “center” newwindow=”yes”] 189 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

248A5B6ACD08848E0D9257A535E3E45B35C3DBBA

[button link=”https://goo.gl/XuWiFc” type=”icon” “center” newwindow=”yes”] 254 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

6D11233407D4BCCDB29B738C49277AAAD4149772
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

39 thoughts on “Limitless (2015) [S01:E13] with Sinhala Subtitles | මිනීමැරුම්, බදාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • චරිත්

    නියමයි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • stefan hasi

    lucifer tv series ekt sub denna saho puluwannam

    Reply
  • The Lost World kathawath puluwan nam genen ekath lassanai parana ekak unata

    Reply
  • ela bro…. digatama ohoma yamu….

    Reply
  • ප්‍රණීත් චින්තක

    කතාව නම් පට්ට.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

    Reply
  • adoowwwwwww…………………thanx parakku wela hari deepu ekata…….kohoma hari dunnane……legend of tomorow ekata sub karanna kawruwath nadda?

    Reply
  • thanks machan….. 🙂

    Reply
  • ආ ඔව්වා ගණන් ගන්න එපා සහෝ..
    බොහෝ පිරිසක් දන්නේ නැහැ මේ කර්තව්‍යයේ තියෙන අමාරුව..
    නමුත් ඒක තේරුම් අරගෙන අපි එක්ක රැදී ඉන්න පිරිසකුත් ඉන්නවා..
    ප්‍රමාද වුනාට කමක් නැහැ සබ දුන්නානේ කොහොමහරි..
    උපසිරසියට ස්තුතියි…ඔබට ජය..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචං!
    ජය!!!!!

    Reply
  • Ishan Viduranga

    Thanks for the sub bro. Great work, really appreciate. Hope next one will come soon.

    Reply
  • ස්තුතියි සහෝ….. පුද්ගලික ජිවිතේ දේවල් හැම වෙලේම අංක 1 තියාගන්න ඕනි. එක ඇත්ත…. ඒ මැද මේ වගේ දේවල් කරනවට ආයෙමත් තැන්ක්ස්

    Reply
  • nisala udara

    sub ekata thanks

    Reply
  • niyamai epiyata sub eka dunnata. balagena hitiye download karala. Thank you..

    Reply
  • බොහොම තුති සහෝ!!!

    Reply
  • Práðèép Üðäýàñgå

    බොහෝම ස්තුතිය සහෝ සබට…

    Reply
  • sumanadasa

    adee sorry machan giya paara thanks karannath beri una
    bohoma sthuthi sahodaraya sub 1 dunnata
    JAYA WEWA !!

    Reply
  • Amila Kaushalya

    රවිඳු තේනබදු සහෝ ස්තුතියි සබ් එකට

    Reply
  • ස්තුතියි සබ් එකට සහෝ……
    ඉදිරියටම යමු…!

    Reply
  • Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *