අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ.

අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් ප්‍රතිශක්තිකරණය හොයාගෙන ඇතිද? නැත්නම් බ්‍රයන් මොනාද කරන්නෙ?

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/rOPl0R” type=”icon” “center” newwindow=”yes”] 201 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

080490D0550106A0710864763C36E2857BB96DFA

[button link=”https://goo.gl/caCJY0″ type=”icon” “center” newwindow=”yes”] 258 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

54A22C4F482ED915D8DBACF22B110BCE7FEF5F3A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode>>

13 thoughts on “Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

  • meke full seson eka baganna widiyak ndda

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා රවි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි. බෝම ස්තූතුයි උපසිරැසියට. තව 4 යිද තීන්නේ.. අපරාදේ. සීසන් 02 එන කතාවක් නෑනේ තාම..

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….

    Reply
  • shalinda gamage

    bohoma sthuthi sub 1 dunnata

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    Reply
  • චතුර බුද්ධි

    එල මචන්.. තෑන්ක්ස්

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ… ජය !!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *