අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 24 votes.
Please wait...

Lion 2016

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි 🙂 තව, නවාස් අයියත් පොඩි කෑල්ලකට ඉන්නවා. මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්. මම නම් පොඩ්ඩක්වත් spoil කරන්න යන්නේ නෑ. ආ තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards, African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක් 🙂 
IMDb – 8.0 (15,172 user ratings)
My vote – 9/10 ^_^

ලිපිය:- කනේෂ් (උපුටා ගැනීමකි)

 Dear Lion (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DvdScr/ Web/ BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/04/HewaNew.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • super movie
    thanks for the sub

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට

    Reply
  • nimal dissanayake

    සිංහාවලෝකනය කරමින් බැලුවොත්
    ආසිරිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්
    මෙතෙක් සබ්ස් දීලා තියෙන ගොඩක් ෆිල්ම්ස් ගැන.
    මේ ෆිල්ම් එක නම් මරේ මරු.
    පුංචි සරූට ඉන්න ළමයා විශ්වකර්මයෙක්!
    රඟපෑමේ හැකියාව උපතින්ම අරන් ඇවිත්.
    සමස්තයක් විදියට කිව්වොත්
    මේ ෆිල්ම් එක නොබැලුවොත්
    මේ දෑස් කුමටද?
    කියලා තමයි කියන්න වෙන්නේ.
    තෑන්ක්ස්, තෑන්ක්ස්, ගොඩක් තෑන්ක්ස්!

    Reply
  • Moris Mohan

    Blu ray sub eka weda ne mahco

    Reply
  • සුපිරිම චිත්‍රපටියක්උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සුපිරිම චිත්‍රපටියක්
    හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
    කරනවා

    තෑන්ක්ස් සහෝ
    තවත් එකකින් ඉක්මනට සෙට් වෙමු

    Reply
  • Arjuna Ranasinghe

    This s really nice film everyone should see

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • කවිදු ගයාන්

    සබට බොහෝම ස්තූතියි.. නියම film එකක් english subඑක්ක බැලුව. (උඩින් පල්ලෙන්..) දැන් සින්හල සබ් එක්ක බලන්න ඕනෙ..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks for the sub bro. Keep it up…

    Reply
  • ප්‍රදීප්

    සබට තුති

    Reply
  • Kasun Chamara Premadasa

    Good job bro.
    Thanx for sub

    Reply
  • මං ඒත් බැලුවා හේවා වැරදිලවත්ද මේ ඉංග්‍රීසි එකකට සබ් දීලා තියෙන්නේ කියලා. වැඩිපුරම තියෙන්නේ හින්දි නම් හරි ඇති කියලා හිතුනා. බොහොම ස්තූතියි හේවා උපසිරැසිට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • br ekak enakanma innawaq amme thankz machan subata

    Reply
  • niayamai…hda cpyak wama update parak danna.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ඒත් මම බැලුවා වැරදිලාද මේ ඉංග්‍රීසි එකකට උපසිරැසි දාල තියෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මේක හොඳ චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලනවා. ඉදිරියටත් මේ වගේ හිතට දැනෙන ලස්සන නිර්මාණ වලට සබ් ලබා දෙන්න සහෝ.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • නියමයි හොඳේ…
    දෙනකම් බලාගෙන ඉඳපු එකක්.
    ජයවේවා!!!

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *