අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඉසුරු දිල්ශාන්ක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේරහස් පරීක්ෂකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 142 votes.
Please wait...

xXx-Return of Xander Cage (2017)

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන මතක් කලොත්, ප්‍රධාන චරිතය වන සැන්ඩර් කේජ් විදියට සුපිරි නළු Vin Diesel,සුරූපී ඉන්දීය නිලි Deepika Padukone(දීපිකා අක්කගේ පලවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි මේ :-)), Donnie Yen,Tony Jaa,වගේම දෙවෙනි චිත්‍රපටියේ xXx වුන Ice Cube,සහ සුපුරුදු පරිදි Samuel L.Jackson රංගනයෙන් දායක වෙනවා. ඒවගේම සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar එහෙමත් මේකෙ ඉන්නවා. එහෙනම් කතාව ලාවට වගේ කියන්නම්..

මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරියට තේරුම්ගන්න නම් කලින් චිත්‍රපට දෙක බලන්න වෙනවා. මොකද කලින් සිද්ධියම නොවුනත් කතාව සම්බන්දයි. ඔන්න මේ වතාවෙත් ගිබන්ස් අලුතෙන් xXx වැඩසටහන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ගිබන්ස් දන්නවා මොකක්හරි සිදුවීමක් වෙන්න යන බව. ඉතින් ඔන්න ඔතනදී තමයි ගිබන්ස් ඉන්න තැනට චන්ද්‍රිකාවක් කඩාපාත්වෙන්නේ. :-). මේ චන්ද්‍රිකා සියල්ලක්ම පාලනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා පැන්ඩෝරා පෙට්ටිය කියලා. මෙතනදී ඒ පැන්ඩෝරා පෙට්ටිය කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඉතින් මේක ආයෙත් ලබාගන්න තමා අපේ වීරයා වන සැන්ඩර් කේජ්ව කට්ටිය ආයෙත් බදවගන්නේ. හැබැයි දෙවෙනි කොටසේදී කියන්නේ සැන්ඩර් මැරුනා කියලානේ. ඒත් සැන්ඩර් ලෝකයට මැරුනා වගේ පෙන්නලා තාමත් ජීවත්වෙනවා. එහෙනම් මොකක්ද මේ චන්ද්‍රිකා, පැන්ඩෝරා පෙට්ටියේ හුටපටේ කියලා කතාව බලලාම දැනගත්තනම් හොදයි නේද? මං කතාවේ කුතුහලය නැතිකරන්න අකමැති නිසා වැඩි දෙයක් කියන්න කැමති නෑ. මොනාවුනත් මේකේ ඇක්ෂන් ටිකනම් සුපිරියි ඈ! කලින් ෆිල්ම් දෙකේ ලින්ක් දෙකත් යටින් දාලා ඇති එහෙනම්. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

තාම මේකේ Hchd කොපි තමා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ කොපිය බලන්න පුළුවන් තත්වයේ නම් තියෙනවා. හැබැයි කොරියන් සබ් එකත් හාඩ්කෝඩ් කරලයි තියෙන්නේ. ඒ නිසා හදිසි නැති අය හොද කොපියක් එනකම් ඉවසලා ඉමු. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්.

ඔබ දන්නවාද? xXx චිත්‍රපටි තුනේම සිංහල උපසිරැසි ලබාගත හැක්කේ බයිස්කෝප් අඩවියෙන් පමනක් බව. :-()

xXx (2002)

xXx: State of the Union (2005)

xXx: Return of Xander Cage (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි බ්ලුරේ පිටපත්  සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

73 thoughts on “xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

  • Upasirasata bohoma sthuthi bro

    Reply
  • Thanks..good luck..

    Reply
  • Shehan_lk

    ස්තූති

    Reply
  • සබ් එකට තැන්කු

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • tharindubandara9588

    good work…go ahead

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

    Reply
  • Indik pushes kumara

    Thanks bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanks saho. jaya wewa…!!!

    Reply
  • Milka madhushan

    Elas bro………

    Reply
  • Kishan UM

    Thank you brother!!

    Reply
  • Dinesh jay

    Machanla me film eka download karaganna link ekak dapallako ban

    Reply
  • supirima film eka.
    thank you so much !!!
    tawa tawath sub denna jaya wewa !!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    Reply
  • ලබා දුන් උපසිරසට ස්තුතියි හොදට කරල තියෙනවා

    Reply
  • Senura Ransika

    Ane Mchnla Plz Mata oke 720p or 1080p copy eke download link eka denaakoooo PLZ PLZ

    Reply
  • Nirodha uthpala

    Niyamai isuru bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • niyamai sahooo niyamai

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • සචිර

    බොහෝම පිං සහෝ… ඔබට ජය..

    Reply
  • Hd copy ekak dala update karanne bro

    Reply
  • Thanks sub ekata.web dl awa.sub eka update krala dennako saho

    Reply
  • සබට තෑන්ක්ස් බ්‍රෝ..
    මචන්ලා මට නන් මේ ෆිල්ම් එක එපා වෙනවා දීපිකා පදුකෝන් හින්දා. කිසිම තාත්වික ගතියක් නෑ. දීපිකා මන් කැමතිම නිළියක්. ඒත් මේ වගේ ෆිල්ම් එකකට නම් ඒකි ටිකක්වත් ගැලපෙන්නෑ කියලයි මට නන් දැනෙන්නෙ. කාට හරි එහෙම හිතුනෙ නැද්ද? Gal gadot වගේ කවුරු හරි හිටියනම් මීට වඩා සුපිරි නැද්ද?

    Reply
  • thnkx bro…..fatta hode

    Reply
  • Mcn puluwannm apita direct link deepan api me rata idan patta gemak gahala film download karan balanne torrent wada na bn mehe dubai wala thankz sub ekata 480p direct linkekakut dala yanawanm mcn godak thankz bn mekat itn rata kiyala atha arinne na amaruwen hari balanawa good luck mcn

    Reply
  • චින්තක

    සුපිරි ෆිලුමක් බන් මේක. thankz ඉසුරුවා . පට්ට පට්ට .. ජයවේවා.

    Reply
  • thnks brooooo,,,,jaya wewa,,,,,,,,

    Reply
  • Thank you Isuru for Sab

    Reply
  • Web-බුවා

    මේක එන හින්දා තමා බොලාට ඒ දවස්වල ඉඳන්ම දෙවැනි එකේ සබ කොටපන් කියලා කං කෙඳිරි ගෑවේ. දැන් film තුනටම සබ් දුන්නේ එක මිනිහෙක්. සතුටු ඇති නේ. අම්මපා මං මේකෙ trailer එක බැලුවාම තීරණය කරා මේක xXx:Return of Xander Cage (2017) කියලා වුණාට වැඩිය Furious 7.5 (2017) වුණා නම් හොඳයි කියලා. lol.
    සබට ස්තූතියි.

    ජය! 🙂

    Reply
  • ඉසුරු සහෝ..උඹට හෙනම තෑන්ක්ස්..‍ෆිලුම් බාල හෙන කාලයක් වෙනව බම්.මේක හාඩ් එකේ රත්කර කර හිටියෙ සබ නැතුව බලන්න බැරුව

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි ඉසුරුවෝ

    Reply
  • Thankssssss!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • පට්ටයි මචෝ…
    මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • සදෙව් බණ්ඩාර

    සිංහල සබ් එකට ස්ත්තුතියි.
    ජය වේවා……!!!!

    Reply
  • දිමුතු

    පට්ට තෑන්ක්ස් බන් බාපු ගමන් බැලුවෙ සබ් එක තියේද කියල

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.
    හොඳ පිටපතක් ආවම බලනවා.
    ජයවේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අන්තිමේදි මං ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එක ආසම ආස උපසිරැසිකරුවාගෙන්….
    ෆේස්බුක් එකෙ පරණ ෆොටෝස් වගයක් දැක්කා ඔයාගේ. ලස්සනයි ඒවත්. මට තනියෙන් හිනාත් එක්ක ඒවා දැකලා

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • blu-ray ekata sub dennooooooooooooooo thanx 1080p blu ray balanna oni mekanam. thank a lot for sub…………….

    Reply
  • raees denna baiscope yaluwane ikmnta api balagena inne hamuwenakn plzzzzz

    Reply
  • ආතල් ලන්තය/instagram

    Thnks

    Reply
  • තව තවත් ශක්තිය ධයිර්ය්‍ය ලැබෙන්න ඕන දිගටම SUB දෙන්න.

    Reply
  • Vindula janith

    උපසිරැසියට බොහෝම ස්තුතියි Bro

    Reply
  • පට්ටම චිත්රදපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴

    Reply
  • bhashithU

    thankz sooo much :mrgreen: 💡

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • කවියා✌️✌️✌️

    tq bro ✌✌✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *