logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ලැබුණානෙ ටයිටේනියම් හොයන්න කට්ටියම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිය. කොහොමහරි මොකක්හරි අවුලක් තියෙනවා කියලා ස්මිත් දැනගන්න. එයා කරන්නෙ වාර්තා ටික හොරෙන් බලන එක විල් නැති වෙලේ. හැබැයි මේ දේවල් ඇත්තටම කරන්නෙ රොබෝ. මොකද එයා කැමති නැහැ කවුරුත් එහෙං පිටවෙලා යනවට. ඒ කියන්නෙ ඊට වඩා ලොකු තර්ජනයක් තියෙන නිසා. කොහොමහරි විල් මේක බාරගන්නවා. එයා කාටවත් කියන්නෙ නැහැ රොබෝ මේ වැඩේ කළා කියලා. එයා කියන්නෙ තමන් කළා කියලා. ඒවගේම තමයි කලින් අපිට දැකගන්න පුළුවන් වුණා ජූඩි තමන්ගෙ ඇත්තම තාත්තාව හොයාගෙන යනවා. ඒවගේම ඒක ඉවර වෙන්නෙ එයා ෆොර්චුන් යානාව හොයාගන්නවත් එක්කම. ඔන්න අද දැකගන්න පුළුවන් වෙනවා ජූඩි සහ එයාගෙ තාත්තා අතරේ තියෙන සම්බන්ධය ගැන. පැරණි කතා ටිකකුත් දැකගන්න ලැබෙයි. ඔය අතරේ රොබෝ අතුරුදහන් වෙලා ඉන්නෙ. හැමෝම වගේ දාගෙන හොයනවා මෙයාව. මේ හොයන වෙලේ පෙනී හොයාගන්නවා උමගක්. මේක ඇත්තටම පිටසක්වල යානාවක්. හැබැයි මොකක්ද මේ? රොබෝලා ඇවිත්ද මේ ලෝකෙටත්? ඒවගේම කියන්න ඕන මේක අවුරුදු ගාණකට කලින් තිබ්බ යානාවක් කියලා. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you brother

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මණට දාමු , Thanks for subtitle

    Reply
  • කොල්ලා ඉතුරු ටිකත් දාමු ඉක්මනින් බලන් ඉන්නව

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මණට දාමු නේද?thanks for subtitle

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • chilling adventure of sabrina last season ekt sub denako,episode 8 Ii tiyne

    Reply
  • Thanks………good luck…….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *