Love Rain [EP 19] | අවසානයට කලින් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 19 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ යුන්හෙගෙ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා සහ ඇයට සැතකමක් කරන්න වෙනවා. ජූන්ගෙ සහ හානාගෙ සම්බන්දෙට කවුරු කැමති වුනත් ජුන්ගෙ අම්මා හායි ජන්ග් නම් කැමති වෙන්නෙ නැහැ. මීහො බලන් ඉන්නෙ ජූන් එයාට කැමති වෙනකම්. එහෙනම් අද මොකද වෙන්නෙ කියලා ඔයාලා කතාව බලලම දැනගන්න.
එහෙනම් තව එක කොටසකින් කතාව අවසන්. ඒ කොටසත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4664 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/තරිඳු-පෙරේරා-3.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me yer eka iwara wenna kalin wath antima sub eka dennawada?
ane machanla kauruhari ubalage korean danna ekek hari apita 20 sub eka deanavada , epa venava mechchara davas love rain balala anthima kotasa bala ganna baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
kauda kariyo methana kunuharapa kiyanne…..ata 2 puka wate kerakenna denawa bala ganin 3weni paratath mama dinuwoth…..
machan Wheres the Last Episode We Waiting
ikmanata sub diyan nethnam thope website ekama hack karanawa…….
wena kauru hari kamak na awasana kotasa denawanam loku deyak.
Tharidu malli …. issarawelam oyata sthuthi karanna one me kathwa dunnata ..thanks api balagana enne awsana kotasa danakan …. awasanakotasa thawma naththa ai…
karanna bari nam wena kenekta hari dunnanam iwara ne… dan masa 1hamarakuth una…. baiscoplk eka mekata mukuth karanne nadda….????
umba nam maha pissek ban….
aith nam beri wada baara ganna epa…………
machan denna patan gaththa nam sub dila iwara karapan bn. thawa
eka kotasane
ane kohomahari 20 sub ekath danna macho balan idalama epa wela.
Ubala paw bn.dan me sub dena ekaa lankaweth na 😀
yalu 20ta sub 1 ikmanata denawanam thamay hoda
mhh… thama dena patak na sub eka nam.. wedak na mehema sub deela.. masekatawath eka episode ekak balaganna bari wenawa…
anthima sub eka dan masayak una dunne na ne thama. ikmanin dunna nam anthima kotasa balanna puluwan. Naththam kathawa amathaka wenawa…pls………………
ane macho kohomahari 20 sub ekath ikmanatama denna hodada.
Me 20 sub eka dan masayak una dunne na ne thama.. moko me baiscoplk ekata wela thiyenne.. ikmanin dunna nam anthima kotasa balanna puluwan. Naththam ithin english sub dala hari balanawa. Naththam kathawa amathaka wenawa…
අනේ ඉක්මනට 20 දෙන්නකෝ…..
CRICKETටුත් ඒපා වෙලාතියෙන්නේ මේක නැතුව…..
20 දෙන්නේ කවද්ද…….
hah… masyakata lagai dan nam 19 weni sub eka deela. 20 me aurudde deida?
Ep 20 sub eke koi…………???????
ko ituru sub , puluwan taram ikmanata denda…………..
20 th ikmanatama denna.
Ko machan 20 sub 1 ane machan ekath ikmata dapanko
sub ekata godak thankz
methek kal deepu sub walata thankz anthima kotasath ikmanata denna.
ස්තුතියි 🙂
Thawa maasayak wath balan inna weida anthima sub ekata….
elz… ade tama dunne nane awasan sub 1a..
thankz bro sub ekata patta aaaaa
anthima kotasath ikmanata dannako.aida tama parakku..
tawa eka kotasaine eka ikmanata dannako.
love rain mokada tawa pramada tawa ekaine.
Tharidu ikmanata apita anthima shab aka danawada plz.
Bohoma sthuthiyi…ko ane 20….akath dennako,,
එල මචෝ
සබර තුති
ඔබට ජය………
thanks machan…
නියමයි තරිදු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanx
apo ati yantham, itiru tikath tag gala one, sub walata thanx
ammo menna kalekin meke sub 1ka awith…..saho meke ithiri kotasatath ikmanata suba denn.thanks THARINDU saho.keep it up.jaya wewa………….
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ ගෙනල්ලා තියෙන්නෙ. ජය෴෴ 😛 😛
Hey.. BOSS thnks machoo…… anith ekakth ikmanata dunoth patta ban… Thnks Thnks Thnks Thnks Thnks BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
thanks
නියමයි නියමයි.
එල, නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
thans tharidu anthima shab akath ikkmanata danna
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks saho………………
thanks malli.
mekat thnq
anit ekat ekmanat ewpan
niyamai subapatum””.
thanks malli