අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චානක ඉඳුනිල්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Lover (2018) Sinhala Subtitles | සොඳුරු ආදරවන්තයා…! [සිංහල උපසිරැසි සමග]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන. Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. මේක එයා රඟනපාන පළමුවන චිත්‍රපටය. හැබැයි එයාගෙ රන්ගනය නම් නියමයි. මෙයා FACE OF INDIA 2016 ජයග්‍රාහිකාව වශයෙන් තේරිලා තියෙනව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Annish Krishna කියන අධ්‍යක්ෂකවරය විසින්. මීට අමතරව Sachin Khedekar, Rajeev Kanakala, Rohini වගේ නළු නිලියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.

කතාව පැත්තට හැරුනොත්, රාජ් කියන්නෙ අලුත්ම විදිහට බයික් නිර්මාණය කරන කාර්මික ශිල්පියෙක්. මෙයාට ගරාජ් එකක් තියෙනව. මෙයා කැමති තමන්ට කැමති විදිහට බයික් නිර්මාණය කරල ඒව පදින්න, ඒ වගේම මෙයා අලුත් විදිහට බයික් නිර්මාණය කරල විකුණන වැඩෙත් කරනව. මෙයාට ඒකටම හරියන යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොහොමහරි බයික් එකක් විකුණල බැංකොක් යන්න ඕනි කියල අදහසක් මෙයාට තියෙනව. කොහොමෙන්හරි බයික් එකක් විකුණල සල්ලි හොයාගෙන බැංකොක් යන්න කියල ගුවන් තොටුපලට යන අතරතුර මෙයාට වෙඩි වැදිල රෝහල්ගතවෙන්න වෙනව. එතනදි තමයි මෙයාට චරිතව මුන ගැහෙන්නෙ. ඉතින් මෙයා චරිතව කැමති කරවගන්න එක එක දේවල් කරනව. ඉතින් ඔය අතර මෙයාලගෙ ජීවිත උඩු යටිකුරු කරන දෙයකුත් සිද්ද වෙනව, තවදුරටත් කතාව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. චිත්‍රපටිය බලන්න මම ඔයාලට බාර කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් ඔයාලව මුන ගැසීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳෙන්න කියල ආරාධනා කරනව. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “Lover (2018) Sinhala Subtitles | සොඳුරු ආදරවන්තයා…! [සිංහල උපසිරැසි සමග]

  • L.G.T.Dilshan Liyanage

    Ty ty bro

    Reply
  • Thanks ………………good luck ……………….

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Chirantha Deshapriya

    Tanx bro

    Reply
  • Danthanarayana

    thank you, brother, for sub

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • bohoma sthuthi me film ekata sub genawata

    Reply
  • බෝම ස්තූතියි

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ ඔබට ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lasantharathnasirirox

    Download කරපු ගාණටම comment එහෙමත් තිබුණනම් සතුටුයි නේද ???
    ස්තුතියි ජයවේවා !! “

    Reply
    • ඒකනම් ඇත්ත.

      Reply
  • Tharusha2021

    ස්තුති

    Reply
  • TharakaWAS

    Subata thanks saho…
    Jaya wewa…!!!

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්.

    Reply
  • Amal_indika

    thank you mchn….!!!
    ela…..

    Reply
  • gihan perera

    මේක ත් පට්ට ෆිලුමක් වගේ…ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • chanu elama bro thankz

    Reply
  • God of film

    Ela amar akbar anthony 2018 teligu film akatath ikmanata sub dennako

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • තැන්ක්ස් සහොදරයා සබට. අපි බලන් හිටියේ එනකන්

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

    Reply
  • supun priyanath

    Ela Ela
    Supiri Film eka
    Digatama sub Demu
    Jaya wewa

    Reply
  • Rmsbandara

    සබ් එකට ස්තුතියි සහෝ ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *