අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The First Responders [S01 : E12] Sinhala Subtitles | Code F63.1 [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 13 votes.
Please wait...

හැමෝටම කොහොමද ඉතින්!

소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය’.

මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශනය වෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IMDB එකේ 8/10 ක අගයකුත් ගන්න සමත් වුණා.ඉතින් සීරියස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Drama, Action, Thriller, Fantasy ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park Sang Jin, තිර රචනය Min Ji Eun, අධ්‍යක්ෂණය Shin Kyung Soo කරල තියෙනවා. 2022 නොවැම්බර් 12 මේ සීරියස් එක විකාශනය ආරම්භ වෙලා දෙසැම්බර් 30 දක්වා SBS හරහා විකාශනය වුණා .මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The First Responders සීරීස් එකට පුළුවන් වුණා. එපි 12කින් සමන්විත මේ සීරියස් එක අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

 

Cast – රංගන දායකත්වය

• Kim Rae Won – ජින් හෝ ගේ
• Gong Seung Yeon- සොන්ග් සොල්
• Son Ho Jun- බොන්ග් දෝ ජින්

 

-අවසාන කථාංගයෙන්-

ඉතින් අවසාන කොටසෙදි මොන වගේ දෙයක් වෙයිද..ඒවගේම රහස් පරීක්ෂක ජින් ආපහු ටේවොන්වලට එයිද..මේ එපියෙදී අනුක්‍රමික ගිනි තැබීම් මාලාවක් වෙනවා ඒකියන්නේ පිට පිට ගිනි ගැනීම් වෙනවා..ඉතින් මේ එපිය ගිනි නිවන භටයන්ගේ පැත්තට තමා ගොඩක් බර..මේකෙදි දෝ ජින් තමා හොයාගන්නෙ මේක නිකන්ම නිකන් ගිනි තැබීමක් නෙමේ කියලා..ඉතින් පළවෙනි සීසන් එක ඉවර වෙන්නෙ Happy ending එකක් විදියටද නැත්නම් Sad ending එකක් විදියටද කියන එක දැනගන්න අන්තිම එපිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවත් එක්කම මන් දැනට සමුගන්නවා …
ඉතින් සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න! එහෙනම් සීසන් 2 සමගින් නැවත හමුවෙමු..❤.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next Season

10 thoughts on “The First Responders [S01 : E12] Sinhala Subtitles | Code F63.1 [සිංහල උපසිරසි]

  • Thanks for the sub.please give sub foe season 2 asap❤️

    Reply
  • subs walata bohoma isthuthiyi. season dekath ikmanatama dennako

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • S2 ekatat sub ikmanata ona,s1 hodata sub karala tibba thnx

    Reply
  • සීසන් එක පුරාවටම සිංහල සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්….
    කිසිම ලාබයක් නැතිව තමන්ගේ පෞද්ගලික කාලය කැපකරල කරන මේ වැඩේට ස්තූතියි…
    සීසන් දෙකත් වෙලාවක් තියෙන වෙලාවක සබ් කරලා ගේමු….
    බොහෝම ස්තූතියි….

    Reply
  • එපි 12ම ඉක්මනට දුන්නට ගොඩක් තෑන්ක්ස් අක්කේ❤️
    සීසන් 2 එකටත් ඉක්මනට සබ් දෙමු, Good Job!

    Reply
    • S2 will give soon….Thank you all for your appreciates…❤

      Reply
      • S 2 ikmanata sub denawada,S 1 ekata thanx

        Reply
      • ko thama nane s2 ekata sub???

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *