අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිචිත්‍රපටිදමින්ද ගමගේනාට්‍යමයබලන්නස්පාඥ්ඥසිංහල උපසිරැසි

Loving Pablo (2017) Sinhala Subtitles | කුඩු රජා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 45 votes.
Please wait...

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්,

“,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’

මේ අපේ ගමේ මගේ හොඳම යාලුවෙක්,

“,දමින්ද අයියේ උඹ මගේ හොඳම යාලුවෙක් නම් මට මේ උදව්ව කරපන්, රුපියල් 2000 ක් දීපන් බුදු අයියේ. මට බොරු කියල වැඩක් නෑ.. ඇත්තම කියන්නම්.මට ඉන්න බෑ බං. කරන්න දෙයක් නෑ දැන් පුරුදු වෙලා ඉවරයි බං.’.

හරි එහෙනම් අපි පටන් ගමු.හැමෝටම ආයුබෝවන්.මම කවුද කියල ඔයාල දන්නවා. මේ මගේ 12 වෙනි එක. මම සබ් දෙන එක නවත්තන්න හිටියෙ වැඩත් එක්ක කරගෙන යන්න අමාරු නිසා.ඒත් ඉතින් විමා කිව්වා කොහොමද වැඩ කරගන්න විදිය කියලා. මම නම් හිතන්නෙ විමා වගේ එකෙක් ඇමරිකාවෙ ජනාධිපති උනොත් කවදාවත් ලෝක යුද්දයක් ඇති වෙන එකක් නෑ.හේතුව  පොර දන්නවා ප්‍රශ්නයක් සාමකාමීව විසඳන්න.

මේ කථාව නම් හොඳම එකක්.අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව? මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්.අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ.මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්.එක නිසා හොඳට බලන්න. IMDB වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.

එතකොට අර උඩ තියෙන දෙබස්? ඒකත් ඇත්තම කථාවක්.ඒ නංගි තාමත් එයාගෙ මල්ලි වෙනුවෙන් වියදම් කරනවා.එයා බඳින්න හිටපු කොල්ලත් එයාව අතෑරියා මල්ලි සැරින් සැරේ ගිහින් ඒ කොල්ලගෙ ගෙදරටයි ඔෆිස් එකටයි කරදර කරලා. එතකොට මගේ යාලුවා? එයාට දඬුවම් දුන්නා ගාල්ල මහාධිකරණයෙන්. මේ ලස්සන ජීවිත අවලස්සන කරාට ඒවා විකුනන එවුන්ටත් ශාප වේවා.. තරුණ ඔයාලා කවදාවත් මේ වගේ දේවල් අත්හදා බලන්නවත් එපා.

එහෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.මේක මගේ අන්තිම එක වෙන්න පුලුවන්. මේ වැඩේට කථා කරපු විකියට ගොඩක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි විමාට.ආදරෙයි අපේ රසිකයොන්ටත්. ජයවේවා බයිස්කෝප් ටීම් එකට.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

51 thoughts on “Loving Pablo (2017) Sinhala Subtitles | කුඩු රජා [සිංහල උපසිරසි සමඟ]

  • Sahoo oyata puluwanda cocain godmother 2017 apu movie ekth subtitles denna loku udauwwak

    Reply
      • විමා - Admin

        දීල තියෙන්නේ 720 වෙබ් සහ br කොපි දෙකටනේ.

        Reply
  • Blu-Ray 1th Update 1 denna Malli
    thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • hasitha35199

    me sub ekata mach wena torrent ekak download karanna link1 Awann puluwan nam

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ravindutb

    බොහොම ස්තූතියි

    Reply
  • BR ekata update karannako…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nalinudugama

    good work. I enjoined it very much

    Reply
  • thnx macho . sub eka enakal hitiye ela kollek oya..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දමින්ද සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

    Reply
  • nandana.c

    පට්ට ෆිල්ම් එකක්.. නියම වැඩක්…. ස්තුතියී………………

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි සහෝ. NARCOS TV SERIS එකත් බලන්න ඒකෙත් සම්පූර්ණ කථාවම තියෙනවා.මේකත් අනිවා බලනවා.මොකද මචං මේක පට්ට එකක්.ඒ වගේම සබ් කරන එක නවත්තන්නත් එපා..මමත් මේ කරන්නේ හම්බවෙන පොඩි වෙලාවෙන් මචං.බොහොම ස්තූතියි.්

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

    Reply
  • harshani11112

    ස්තුති ගමගේ සහො ……

    Reply
  • lakshankkn

    නියමයි මචං thnx

    Reply
  • lakshankkn

    Narcos TV Series එක බලන්න …එකේ තියෙනවා pablo escobar ගේ සම්පුර්න ජිවිත කතාවම

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • chinthaka_priyadrshana

    thank U very much bro….nawathwanna epa bro…….

    Reply
  • තෑන්ක්ස් !

    Reply
  • Prabodsandaruwan

    නවත්තන්න එපා මචන් දිගටම දාමු සබ් .

    Reply
  • Thanks bro sub ekata. film ekata wada talk eka weduna.

    Reply
  • gihan perera

    අනිවාර්යයෙන් බානවා මේක….පට්ට….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහෝ….නවත්තන්න නම් එපා මචෝ උපසිරැසි දෙන එක…දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!! දෙවි පිහිටයි….

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • Thnkz bro.narcos tv series ekth blnda ekth pablolge kudu seen ekk

    Reply
  • mahesh3120c

    Supiri bro.thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *