අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 22 votes.
Please wait...

Lucifer S2-1

කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28 යි. ලිපියක් ඕනි නිසා ලියන්නත් වෙනවා.

අද ඩෙකර්ට සහ ලුසිෆර්ට ලැබෙන්න ද්විත්ව මරණයක් ගැන පරීක්ෂණයක් කරන්න. දෙකක් කිව්වට එකක් තමයි ඉස්සල්ලා ඒක විසඳන අතරවාරයේදී තමයි තව එකක් වෙන්නේ. ඔයාලට මතක ඇති කලින් එපියේ යුරෙයිල් කියන ලුසිෆර් ගේ පොඩි මල්ලි ඇවිල්ලා පොඩි හුටපටයක් වෙනවා. ඒකෙන් අන්තිමට කොහොමහරි ලුසිෆර් අතින් යුරෙයිල් මියයනවා. මේ ගැන ලුසිෆර් ඉන්නේ ලොකු කළකිරීමෙකින් අනිත් පැත්තෙන් ඇමෙනඩිල් එයාගේ බලය නැතිවෙලා සටන පැරදුනු එක ගැන පසුතැවෙනවා. අද ලුසිෆර් එයාගේ ඇත්ත අනන්‍යාතාව අපේ දොස්තරවරියට පෙන්නවනවා මොකද ලුසිෆර්ට දැනෙනවා එයාව තවත් විශ්වාස නොකරනවා වගේ හැඟීමක්. ලොස්ඇන්ජිලීස් වලට අද හැලෝවීන්. ඒ නිසා ට්‍රික්සිත් හරිහරියටම වැඩ. වැඩ කරන්න වෙන්නේ මේස්ට. මොකද එයා ඉන්නෙත් දැන් ලුසිෆර් එක්කනේ.

හරි ඉතින් එහෙම තමයි අද කතාවේ වෙන්නේ. වැඩි විස්තර ඕනි නැහැනේ මොකද මම අද ලේසිපාසු වැඩක් නොවැ කරේ, ලුසිෆරයගේ කියවිල්ල කොටලා ඉවර කරනවා කියන්නේ ලොකු දෙයක් :p. හරි එහෙනම් වෙනදා වගේම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතියනවා.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E06.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode>>

34 thoughts on “Lucifer [S02 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Elazzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • බොහොම ස්තුඉතියි සහෝ…..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • හම්මේ බන් උබ යකෙක් නෙ එදාම සබ දීල තියෙන්නේ . ඉස්සර නම් ගානක් නෑ පරක්කු වුනාම මල පනිනව , කලින් දුන්නම සතුටුයි …..ඒත් සබක් කරන්න ගත්තම තමා රඟේ තේරුනේ ,හම්මෝ ………………..එලම එලම පට්ටම වැඩක් සහෝ… ජයම වේවා !

    Reply
  • Hammee… adanam welaavatama sub eka deelaa…. elama bn…. thx a…. ada comment ekak daannama oone kiyala hithuna welavata sub deepu nisa…

    Reply
  • ewnada horen aragena giyata adnam thanks karanawa.

    Reply
  • harith fernando

    Thanks bro. මෙහෙට වහිනව පලු හැලෙන්න..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ඔය තියෙන්නේ සහෝ වැඩකිඩ..
    ඔන්න ඔහොම දිපාන් හැමදාම..
    උපසිරසියට ස්තුතියි..

    Reply
  • උපසිරසට ගොඩක් ස්තූතියි.මේ කොටස තමයි පට්ටම.

    Reply
  • ටයකූ.. මේ වෙනදා බලන ලුසිෆර් ද කියලා සැක
    හිතුනා. වැහැලා පෑව්වා වගේ. පට්ට බ්‍රෝ…

    Reply
  • හම්මේ උබ යකෙක්නෙ බන් එලම වෙනද ඉරිදට නෙ සබ එන්නෙ එලමම නැන්කූ වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *