අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

The Ritual (2017) Sinhala Subtitles | ඇදහිල්ල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 39 votes.
Please wait...

කොහොමද යාලුවනේ… ඔන්න මමත් කාලෙකින් ෆිලුමක් අරගෙන ආවා.. කරන වැඩ අස්සේ දැන් දැන් උපසිරසියක් කරන්න ලැබෙන කාලය සීමිත වේගෙන යන්නේ. ඒ වගේම කලින් වගේ උපසිරැසි ගන්න තියා ෆිලුමක්වත් නිදහසේ බලන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ. කොහොමහරි ඉතින් ඔන්න මමත් සති දෙකක් විතර අත ගාල ඇත ගාල උපසිරසියක් අරගෙන ආවා.. කාලය ගිය ඇත්තම හේතුව ඉතින් කරන්න වෙලාව නොලැබීම තමයි. ඒ කතා වැඩක් නැහැ. අපි ෆිලුම මොකක්ද කියල බලමු.

මේ ෆිලුම 2017 එන්න තිබුනට ඇත්තටම ආවේ 2018 දී. ඇවිල්ලා නම් දැන් සති 3ක් වගේ වෙනවා. මේක netflix වලින් කරපු ෆිලුමක්. ඉතින් ෆිලුම් ගැන දන්නා කෙනකේ නම් අරගෙන බලනවා ෂුවර්. horror කියන කාණ්ඩයට අයත් මේ ෆිලුම විනාඩි 90ක් එහෙම නැතිනම් පැය 1යි විනාඩි 30ක ධාවන කාලයක් තියෙනවා. ඒ වගේම IMDB ලකුණු 6.5 අරගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිලුම British Independent Film Awards වලදී Best Effects වලට හිමි සම්මානය දිනාගෙන තියෙනවා වගේම Sitges – Catalonian International Film Festival වලදී හොදම නළුවා ට හිමි සම්මානය මෙහි රගපාන Rafe Spell (ලුක් ) විසින් දිනාගෙන තියෙනවා.

දැන් එහෙනම් කතාව පැත්ත හැරෙමු. යාළුවො 5 දෙනෙක් සෙට් වෙලා බොනවා. කැම්පස් එකේ යාළුවො කාලෙකට පස්සේ සෙට් වෙලා බොනවා. ඉතින් කස්ටිය සෙට් උණු එකේ විනෝද සවාරියක් යන්න තැන් ගැන කතා කරනවා. හැබැයි අවසාන තීරණයක් ගන්නේ නැතුව කස්ටියම එළියට එනවා. ඒ ඇවිල්ලා පොඩි වෙලාවකින් හිතුවේ නැති විදියට මේ පස්දෙනාගේ එක් කෙනෙක් වෙන රොබ්ට මේ ලෝකය හැරයන්න සිදුවෙනවා. ඉතින් ඉතිරි යාලුවෝ 4 දෙන තීරණය කරනවා රොබ් ට කරනා ගරුකිරීමක් විදියට රොබ් කියපු තැනට යන්න. ඒ කොහේද ඒ? ඒ ගැන ඔයාලට කතාවෙන් බලාගන්න පුළුවන්.

ඉතින් මේ ගමන යද්දී කණ්ඩායමේ සගයෙක්ගේ කකුලේ ආබාධයක් වෙනවා. ඒ නිසා එයාල යන්න තියෙන මාර්ගයේ යන්නේ නැතිව කෙටි මාර්ගයකින් යන්න තීරණය කරනවා. ඉතින් මේ කෙටි මාර්ගය ඇත්තටම කෙටි මාර්ගයක් වෙයි ද? සවාරිය යන අයට ආපහු එන්න පුළුවන් වෙයි ද? ඇත්තටම මොකද වෙන්නේ? තව විස්තර කිවුවොත් කතාවේ රස නැතිවෙන නිසා මෙතනින් නවතිනවා. ජයවේවා එහෙනම්.. ෆිලුම රස විදින්න කියල ආරාධනා කරනවා. නැවතත් ෆිලුමකින් හමුවෙමු..

“අපි දුර දිග නොබලා ගන්න තීරණ තමයි අපිට වාසනාව වගේම අවාසනාව ලගා කරලා දෙන්නේ”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

36 thoughts on “The Ritual (2017) Sinhala Subtitles | ඇදහිල්ල [සිංහල උපසිරැසි සමඟ]

  • Subeka Yanne Kiwwata Passe Wadak naaaaa

    Reply
    • විමා - Admin

      සබ් එක දීල තියෙන කොපිය මොකක්ද කියල අහ්රියට බලල අරගන්න.
      ඉන්ටර්නෙට් එකේ වීඩියෝ කොපි ගොඩක් තියෙනව. ඒවා එකින් එකට ගැලපෙන සබ් දෙන්න විධියක් නැහැ අපට.

      Reply
  • Sasindu chamod

    Sthuthi sub ekata.filuma hodai kiyala hithanava.onna math bagaththa.

    Reply
  • tornado films

    Sub හොදට තීනො…

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ස්තුතියි දසන්!

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • suranjithrajapaksha

    Well done baiscope team

    Reply
  • ricadodamien

    Thank you Dasan Buddika brother & Baiscope team for the sub, All the best to baiscope team……

    Reply
  • Thanx for the sub !!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දසන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • AsithaDilruwan

    ela ela thanks saho

    Reply
  • ranga11112

    පිල්ම් එක අරන් තිබ්බෙ උපසිරැස දෙනකම්…. ස්තුති සහො…………
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි! තෙරැවන්ස සරණයි!

    Reply
  • knightrider25527

    Thanks bro sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • MountKandyan

    Supiri. Congrts BRo

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks bro….Jaya wewa !!!

    Reply
  • ස්තුතිය saho

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • baiscope_chandima

    ela ela.. balagena hitiya ekak thaz a

    Reply
  • madushangamage

    thankes bro…

    Reply
  • Naween Lakshan

    Thanks for subtitile !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *