Lucifer [S02 : E14] with Sinhala Subtitles | කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]
ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී දැක්කා කෝලේට වසවීමක් වෙනවා එක මහාචාර්යවරයෙක් කරපු වැඩක් නිසා. ඒකෙන් කෝලෙට දරුණුවටම අසනීප වෙනවා. ලුසිෆර් එයාව බේරගන්න අපායට යනවා. ඒ දැනට මැරිලා අපායේ දුක් විඳ විඳ ඉන්න මහාචාර්‍යතුමාගෙන් ප්‍රතිවිශකාරයකට අවශ්‍ය සංයුතීන් ටික ඉල්ලගන්න. කොහොමහරි වැඩේ ගොඩදාගන්න ලුසිෆර්ට පුලුවන් වෙනවා. පස්සෙ දවසේ කෝලේ ලුසිෆර්ව බලන්න එනකොට ලුසිෆර් යන්න ගිහින්. එතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් ලොස්ඇන්ජිලීස් වලින් ගිහින් දැන් සතිදෙකක් වෙනවා. කිසිම ආරංචි නැතුව කෝලේ, ඩෑන්, ලුසිෆර්ගේ අම්මා, ඇමෙනඩිල්, මේස්, බය වෙලා ඉන්න අතරේ ලුසිෆර් එනවා හොඳ පුදුම කිරීමකුත් එක්ක. අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. වැඩි දෙයක් කියන්න විදිහක් නැහැ. රෑ 2යිගානකට තමයි මේ ලිපිය ලියන්නේත්. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E14.HDTV.x264-LOL
Lucifer.S02E14.HDTV.XviD-FUM
Lucifer.S02E14.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E14.720p.HDTV.X264-DIMENSION
Lucifer.S02E14.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thanks alot malli!!!!!
Thanks ………….good luck ……..
උපසිරැසියට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි……………….
thanks saho
Niyamai saho obata jaya thx for sub
thanks bn sub ekata
Episode 16 sub neddoo
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
අනිත් එපියටත් ඉක්මනට සබ දියන් මචන්, plzzzz
sub walata thanx… oya ganmenma 15 tath dendooo…
බොහොම ස්තූතියි සහෝ……
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බොහෝම ස්තූතියි සහෝ
✎✎✎සබ් එකට ස්තුතියි✎✎✎✎
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ
බොහොම ස්තුතියි සහෝ…….
Thanks bro…………..
thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
enakan balagena yako hitiye . balanna ekak natuwa .
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
thx
Thankz bro
paata aaa,,,thanx
Here jaya we want badu bahala obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
නියමයි සහෝ දවස් ගානක් බලන් හිටිය සබ එනකන්
Tnx
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Enakam hitiye balagena…Thanxxxxxxxxxxxxxxxx
අම්මෝ…එනකන් හිටියේ….
නියමයි..සබ් එකට තැන්ක්ස්…
thnxxxxx sub ekata