අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)පසිදු මධුමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S05 : E08] Sinhala Subtitles | පවුල් ආරවුල්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 38 votes.
Please wait...

පසුගිය කොටසින්…

කලින් කතාවෙදී බලාගන්න පුළුවන් වුණානේ කොහොම ක්ලෝයිගේ ලුසිෆර්ගේ අතරේ ලුසිෆර්ගේ මෝහණය කිරීමේ බලය මාරු වෙනවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒවගේම තමයි කලින් කතාවේදී විසදුවේ නැති අපරාධයක් ගැන යනවා. කොදුරන්නන්ගේ මිනීමරුවා ක්ලම්ප්ස්කි කියල හිතුවට ඇත්තම මිනීමරුවා එයා නෙවෙයි. ඒ ගැහැනු අයගේ ඝාතන කරල තියෙන්නේ වෙන කෙනෙක්. ක්ලෝයිට සැකයක් එනවා මේ ඝාතන කරන්න ඇත්තේ වෙන කෙනෙක් කියල. එයා ඒක ගැන සොයල බලන්න ලුසිෆර් ඉන්න තැනට එනවා. මොකද දැන් දෙන්නම හරිම ළගින් නෙහ් ඉන්නේ. එයාලා එයාලගේ ආදරේ තේරුම් ගත්තා. දැන් දෙන්නට දෙන්නා නැතුවම ඉන්න බෑ. කොහොමහරි එයාලා දෙන්න ලුසිෆර්ගේ එපාර්මන්ට් එකේ ඉන්න කොට ඩෑන් ඇටිත් ලුසිෆර්ට වෙඩි තියල දානවා. ඒ සිද්ධියත් එක්ක තමයි කතාව ඉවර වෙන්නේ.

අද කොටසින්…

අද ඔයාලට බලාගන්න පුළුවන්. ඩෑන් මොකටද ලුසිෆර්ට වෙඩි තිබ්බේ කියල. තව කලින් කොටසෙදී නොවිසඳුණු අපරාධයක් මේ කොටසෙත් යනවා. තව කවුරුවත් හිතුවේ නැති දෙයක් එලා ලෝපේස්ට සිද්ද වෙනවා. ඒකත් මොකක්ද කියල බලන්නකෝ. අවසානය නම් තව රසවත් වෙයි.

හරි එහෙනම් ඔන්න 2020 අගෝස්තු මස 21 වෙනි දින ආව ලුසිෆර් කතා මාලාවේ 5 වෙනි සමයේ එපි ටික මෙතනින් ඉවරයි. ආයෙම ඔයාලට මේක දෙවෙනි කොටසක් 2021 වර්ශයේ නිකුත් වන බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබිලා තියෙනවා. මේ කතා සමය කරන්න උදව් කළ අපේ උපසිරැසිකරුවන් ටික වන, කවිශල්, හිරාන්, යුරාන්, චානක, මලිත් යන මගේ සහෝදරයන් ටිකට ස්තුතියි කියන ගමන් 2021 වර්ශයේ නිකුත් වන ලුසිෆර් අවසාන කතා සමයටත් උපසිරැසි ලබා දෙන්නම් කියන පොරොන්දුවත් එක්ක ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි..! ✌️😈

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

47 thoughts on “Lucifer [S05 : E08] Sinhala Subtitles | පවුල් ආරවුල්..! [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • thanks ………………

    Reply
  • 9 veni epiye idn sub tika dennoo

    Reply
  • අලුත් සබ් ටික දෙන්නකෝ

    Reply
  • prasad nirmal

    aiyye ikmanata anith sub dennako eka eka hari

    Reply
  • Part 2 සබ් ඕන bro ඉවසන් ඉන්ඩ බෑ කොල්ලොහ් ඒක බලනකන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Sasith Senula

    9 ඉදන් බලම්න සබ් ඕමනා

    Reply
  • සහෝ, Lucifer Season 05 Part 02 set එකට සබ් දෙන්නකො.
    එපිසෝඩ් ටික ඩොවුන්ලෝඩ් කරන් බලන් ඉන්නව සබ් එනකන්..

    Reply
  • ikmanata Lucifer season 5 part 2 eketh sub denna api balagena inne

    Reply
  • Lucifer season 5 part2 එකත් දාන්නකෝ කොල්ලොහ් episodes බලන්ඩ විදිහක් නෑ සබ් නැතුව

    Reply
    • Part 2 සබ් ඕන bro ඉවසන් ඉන්ඩ බෑ කොල්ලොහ් ඒක බලනකන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

      Reply
  • එපි 9 යෙ ඉදන් ටිකටත් පුළුවන් ඉක්මනට දෙන්න ❤️

    Reply
  • A bn part 2 eke sub onee hodee

    Reply
  • ade part 2 episode tika sub diyan bm

    Reply
  • ow 5 part 2 walata sub one broooooooooo

    Reply
  • brother sub tika one part 2 eke

    Reply
  • 5 pt 2 ඊයේ ආවා.සහෝ..ඉක්මනින්ම සබ් සෙට් එක අරගෙන එන්න..බලන් ඉන්නේ අපි.

    Reply
  • Lucifer s 5 eke prt2 ek sub ek ikmnt diyn aaaaa bln innwa

    Reply
  • Sasith Senula

    මචං උබ නිසා තමා ලුසිෆර් ඔක්කොම සීසන් බැලුවේ අද සීසන් 5B අද ආවා පුලුවන් ඉක්මනට සබ් දියන්කෝ අපි බලන් ඉන්නවා

    Reply
    • Sahodaraya apith balan innawa part 2 eke sub tika enakan.

      Reply
  • season 5b ada aawa.sub eka ikmnt denna brooo.good luck

    Reply
  • 1 MORE TO GO…..Very Sad

    Reply
  • thank you hamotama. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතියි …. !

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්….
    ඊළගට එන්නේ අවසාන season එක නෙමෙයි… Season 5 එකේ part II එක. ඊට පස්සේ Season 6 එක තමා අන්තිම එක…
    මේ වගේම The Protector, The Rain, Agents Of SHIELD කතා මාලා වල අවසාන season එකේ සබ් ටිකත් අරන් එමු……….

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Kavindu12345desilva

    sub ekta thanks
    oba sameta budusaranyi
    digatama sub denna

    Reply
  • Thanks bro sub ekata…

    Reply
  • geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

    Reply
  • Sub ekata Thanks Saho
    Jaya wewa

    Reply
  • මේ කතාමාලාවට අපිවෙනුවෙන් ඔබ සියලු දෙනාගෙ වැඩ රාජකාරි මැද සබ් ගෙන්න මහන්සිඋනු සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි.. මේකේ 2021දී එන අවසන් කතාමාලාවටත් මේවගේම සියලු දෙනා එකතුවෙලා සබ් දෙන්න කියන ඉල්ලීමත් කරන ගමන් සියලු දෙනාට ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා.. ඒගමන් කියන්න කැමතී පුලුවන් නම් මගනැවතුනු කතාමාලා (Siren) මේවගේ කට්ටිය එකතු වෙලා ගොඩ දාන්න කියල අපි වෙනුවෙන්. ජය වෙවා!!

    Reply
  • Tharaka Wijesinghe

    Sub tika dunna,e wenuwen oylage kalaya ,mahansiya waya karapu oyala okkatam bohomatma stutui..ilaga kotas tika awamat ekatat sub 1ka devi kiyla balaporpottu wenwa..oylata jayama wewa…!!!

    Reply
    • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

      Reply
  • හෙළිලි

    සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලි. දිගටම උපසිරැසි දෙමු. ජය වේවා!

    Reply
  • kavindu srimal

    godaak , sthuthi, sub dunnata.
    jayaweva….

    Reply
  • Ele ela kollo 1st comments

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *