අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළක්‍රියාදාමකොමඩියක්චතුස්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

Rise of The Teenage Mutant Ninja Turtles:The Movie (2022) Sinhala Subtitles | අනාගතෙන් ආපු ආගන්තුකයා [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම.

අද මම අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව ආතල් එකේ බලන්න පුලුවන් ෆිලුමක්.ෆිලුමක් කීවට ඇනිමේෂන් එකක්.ඇනිමේෂන් එක මොකක්ද කියල දැන් කොහොමටත් දන්න එකේ මං ෆිලුමෙ විස්තර ටිකක් කියල ඉන්නම්

ෆිල්ම් එක Release වෙලා තියෙන්නෙ නම් 2022 අගෝස්තු 5 වෙනිද තමයි.මේකෙ Director ල විදිහට Ant Ward සහ Andy Suriano සම්බන්ද වෙලා තියෙනව.ෆිලුමෙ ධාවන කාලය විදිහට සදහන් වෙන්නේ මිනිත්තු 82 කාලයක් තමයි.Imdb 6.1 අගයකුත් Rotten Tomatoes 79% අගයකුත් ලබාගන්න හැකිවෙලා තියෙනව. එහෙම තියෙද්දි ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින් හිතාගන්නකො කතාව කොහොමද කියල.

හරි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කෙසී ජෝන්ස් කියල කෙනෙක් අනාගතේ ඉදල අපේ රජ ඉබ්බො හම්බෙන්න එනව.ඒ එන්නෙ පිටසක්වලයො වගයක්ගෙගෙන් ලෝකෙ බේරගන්න.

ඉතින් අපේ රජ ඉබ්බොන්ට ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද?කව්ද මේ පිටසක්වලයො?ඇයි කෙසී අනාගතේ ඉදන් ආවෙ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනව.එහෙනම් ඔයාල කතාව බලලම ඉන්නකෝ.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්ත්වෙන් අදට ගිහින් එන්නම්.ෆිලුම බලල Comment එකක් දාන්නත් අමතක එහෙම කරන්න එපා.

ජය වේවා……

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

7 thoughts on “Rise of The Teenage Mutant Ninja Turtles:The Movie (2022) Sinhala Subtitles | අනාගතෙන් ආපු ආගන්තුකයා [සිංහල උපසිරැසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    අලුත් එකයි පරණ එකයි දෙකම එකට බලන්න පුළුවන් දැන් කට්ටියට. 🙂

    Reply
  • ගොඩක්ම ස්තූතියි චතුස් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *