Lucifer [S05 : E15] Sinhala Subtitles | ජන්දයද?යුද්ධයද? [සිංහල උපසිරැසි]
ඔන්න එහෙමනම් ලුසිෆර් පස්වැනි කතාමාලාවේ 15වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් මේකෙන් පස්සෙ තවත් එක කොටසක් විතරයි තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු වෙන්නෙ මොකක්ද කියලා.
ඉතින් කට්ටියම දන්නවනෙ ලුසිෆර් සහ මයිකල් දෙන්නා ලොකු අරගලයක නිරත වෙනවා. මේ අරගලය වෙන මොකක්වත් නෙවෙයි, ඊළගට දෙවියා වෙන්නෙ දේව සභාවේ වැඩි කැමැත්ත තියෙන මයිකල්ද නැතිනම් අපායෙ රජු ලුසිෆර්ද කියන අරගලය. ඉතින් මෙයාලා ඒක විසදගන්න යන්නෙ ජන්දයක් යොදාගෙන. මේ ජන්දෙදි වැඩි වාසි තියෙන්නෙ මයිකල්ට බව නොරහසක්, ඉතින් ලුසී සෑහෙන්න වෙහෙසෙනවා තමන්ගෙ සහෝදරසහෝදරියන්ගෙ මනාපෙ ලබාගන්න. ඒ දේවල් ගන්න කරන්නෙ මොනාද කියලා බලලම දැනගන්නකෝ.
ඉතින් මේ දේවල් අස්සෙ වෙනදා වගේම මිනීමැරුමක් ගැනත් හොයන්න වෙනවා. හැබැයි මේ පාර මේ මිනීමැරුම් එසේමෙසේ එකක් නෙවෙයි. ඝාතක කණ්ඩායමක් විසින් යම් වස්තුවක් හොයන්න කරන මිනීමැරුම් වගයක් තමයි. ඉතින් මේ ගැන හොයාගෙන යන අතරෙ පොලිසියේ කෙනෙක්ට, මුල ඉදලාම කතාවේ උන්නු චරිතෙකට ලොකු දේකට මූණ දෙන්න වෙනවා. ඒ වගේම මේ දේවල්වලට හේතුවත් මයිකල්මයි කියලා පස්සෙ දැනගන්න ලැබෙනවා.
ඉතින් මිනීමැරුම් කරවලා මයිකල් ජන්දයක් දිනන්න යන්නෙ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් යළි හමුවෙන තෙක් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14173 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
……………………………..
බොහොම ස්තූතියි …. !
Thnx for sub …❤️
season 5 ep 16 ikmnt dennko
thankx machan
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තූතියි සහෝ……
Ilaga sub ekakth ikmanata one.Thanks bro
subata thanks saho..
Jayen jayama wewa..!!!
Subtitles vlt Tnx Bro Last ekt ikmnt dnne ❤️
thank u
epi 16 sub eka ada denwada bn?
Thanks for sub!
Thanks for the Subtitles ban ane 16 dahanko ban adama last episode eka withrai balanna thinne ado dahanko ban
thank you bro
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි ……. ☻☻☻☻
අන්තිම කොටසෙත් උපසිරැසිය ඉක්මනින් ගේන්න …… ☺☺☺☺
16 one raththaranee ikmnta thnks for sub
Thanks for the subtitles
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ikmanata one bro
කොරියන් ඩ්‍රාමා වලටත් ඉක්මණින් සබ් දෙන්න පුළුවන්ද සහෝ!
ammo…dan baluwa witharayi ..niyamayi..