MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)පසිදු මධුමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]

Rating: 8.4/10. From 53 votes.
Please wait...

කලින් කතාවෙන්

ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැනල යන්න ගිහින් වෙඩි කනවා. 15වෙනි කොටසම සම්පුර්ණයෙන්ම දුක හිතෙන කොටසක් වුණා. ඒ වගේම ඩෑන් මැරෙන්න හේතුව මයිකල් ඇමන්ඩීල්ගේ මාලය හොය හොය ඉන්න නිසා කියල මෙයලා දැනගන්නවනේ. ඒ වගේම ඩෑන් දිව්‍යලෝකයට නෙවෙයි ගිහින් තියෙන්නේ. ඩෑන් අපායටයි ගිහින් තියෙන්නේ. ඒවගේම ඩැනියෙල්ගේ අවමඟුලයි එයාව මැරුව හැමකෙනෙක්වම ලුසිෆරුයි මැසකීනුයි එකතු වෙලා මරනවා. ඒ සිද්ධියත් එක්ක තමයි 15 වෙනි කොටස ඉවර වෙන්නේ.

අද කතාවෙන්

ඩෑන්ගේ මරණයත් එක්ක හැමෝම අවුලින් ඉද්දී, මයිකල් තමයි මේ හැමදේකටම මුල කියල ලුසිෆර් තේරුම් ගන්නවා. ඒ වගේම තමයි ඩෑන් ඉන්නේ දිව්‍යලෝකේ නෙවෙයි අපායේ කියල ක්ලෝයි දැනගන්නවා. ඒත් එක්කම එයාට මයිකල් ගැන තරහක් එනවා. මයිකලුයි ලුසිෆර් අතරේ යුද්ධයක් පටන් ගන්න හදනවා. අද කතාවෙන් බලමු එහෙනම් කවුද මේ යුද්ධයෙන් දිනන්නේ? කවුද මෙතනින් මැරෙන්නේ? කවුද මෙතනින් දිනන්නේ? ඔය ඔක්කොමට උත්තර අද කතාවෙන් බලාගන්න පුලුවන්. එන්න එහෙනම් පස්වෙනි කතා සමයේ දෙවනි කොටසේ අවසාන එපිය බලමු..!

එහෙනම් පස්වෙනි කතා සමායේ දෙවෙනි කොටස අදින් ඔන්න අවසාන වෙනවා, අපි ආයෙම ලුසිෆර් හයවන කතා සමයෙන් එහෙම නැත්තම් අවසාන කතා සමයෙන් හම්බවෙමු. කතාව පුරා අපිත් එක්ක රැදී සිටි ඔයාලා හැමෝටම ස්තූතියි කියන ගමන් මේ දෙවෙනි කොටස කරගන්න උදව් කළ, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් කියන සහෝදරයින්ට ගොඩක් ස්තූතියි කියනවා. ලුසිෆර් හයවෙනි කතා සමයෙන් හම්බවෙමු! 😈

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16119 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

126 thoughts on “Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • S6 ta sub den naddooooooooooooooooooo ?

    Reply
  • ඇයි බන් සබ් දෙන්නේ නැත්තේ ඉක්මණට දෙන්නකෝ දැන් දවස් කීයක්ද සීසන් 6 ඇවිල්ලා

    Reply
  • money heist dunna wage uwa,amanwak nane bn meka danna ikmnta dapnko

    Reply
  • Subtitle hadana team ekata mawath ganna puluwanda ? 3k withara karala denna puluwan 8,9,10 wage

    Reply
    • Suleka Priyashan

      sub hdnwd oya?

      Reply
  • season 06 දෙන්න පුලුවන් දවසක්වත් කියහල්ලකෝ ???????

    Reply
  • අඩෝ අදත් දෙන්නේ නැද්ද බන් කවද්ද සබ් දෙන්නේ සීසන් 6ට

    Reply
  • Sub nathuwa balanna lami …….

    Reply
  • Ada season 6 sub denawad nadda kiyala hari kiyannako @malith madushan

    Reply
  • අලුත් සීසන් එක ආවා මචාං…

    Reply
  • තීක්ෂණ

    Lucifer session 6 sinhala sub diyam ko එකක් හරි

    Reply
  • sub okkoma hadalada thiyenne mama 9,10 asawata hariyata haduwa. danna denawanam ewannam

    Reply
    • Brother denna baida

      Reply
    • Yaluwa sub tikka denna barida ….mara kammali ban

      Reply
      • Ane denwko. Nattn mokkhri telegtram group ekaka namak link ekak hari dunnanm watinwa. Upload karala. 10nida idn balan inne sinhala sub denkm

        Reply
    • diynko bn telgram cahnnel ekak hadala link eka dapn mekata

      Reply
  • අනේ අදවත් සබ් දෙන්නකෝ සීසන් 6ට

    Reply
  • Anonymous

    Adath sub dennada ….

    Reply
    • Himath wijesekara

      අඩේ ඇයි බන් ලුසිෆර් එකේ සබ් පරක්කු වෙන්නෙ මෙච්චර

      Reply
  • Ayyala set eka ikmatama 6 sub tika dennko .thank you

    Reply
  • kanishka viraj

    adath ne ne sub eka dala …epa wenawa oyiii…season 6 episode 10ma release karalath iwarayi..tama sub nethooo….money heist eka dunna wage ikmanata dendooo sub eka

    Reply
  • Magula sub dennaththan kiyapanko ban ….sub nathuwa balanna ……

    Reply
    • ලුසිෆර් 6 වෙනි සිසන් එකේ උපසිරස දැනටමත් සිදුවෙමින් පවතින අතර හැකි ඉක්මනින් සම්පුර්ණ කිරිමට බලාපොරොත්තු වෙනවා.

      Reply
      • LuShAN NiLuKsHa

        Thanks ban ikmanara oni

        Reply
      • Anonymous

        එපිසෝඩ් දහයත් හියාගෙන දවස් තුනක් තිස්සේ බලන් ඉන්නවා sub දෙනකන්… ඉක්මනට දාමු කොම්ලෝ ❤️

        Reply
      • epi okkoma hadalada thynne ? matath deka thunak krnna puluwanda ?

        Reply
  • achiya nilakshan

    season 6 sub deepan yako

    Reply
  • Season 6 සබ් දෙන්නකෝ ඉක්මණට

    Reply
  • season 6 sub daanne nedda ?

    Reply
  • Sub denne nadda …..ane kawuru hari kiyanada ….

    Reply
  • Sub denne kawadda ….

    Reply
  • Adath lucifer season 6 sub danne nadda

    Reply
  • Season 06 කවදද දාන්නේ ???

    Reply
  • Sub dennedda aiyoo….

    Reply
  • Dick Grayson

    Season 6 Sinhala Sub

    Reply
  • Anonymous

    Season 6 Sub දෙන්නේ නැද්ද

    Reply
  • Anonymous

    Season 6 eke sub ikmnta dentkoo

    Reply
  • Anonymous

    sub denne nadda aiyaoooooooooooooooooooooooooooooooo

    Reply
  • Sub adawath denawada ….

    Reply
  • සීසන් 6 ට සබ් එක දෙන්නකො

    Reply
  • season 6 subs denw ned

    Reply
  • thama nadda ikmanata one season 6 eka

    Reply
    • Season 6 sub ikmnta dennako denne nadd ane ewa

      Reply
    • සුපුන්

      1 එපියේ හරි සබ් එක දෙන්නකෝ

      Reply
  • Anonymous

    Adath season 6 sub danne nadda

    Reply
    • Season 6 sub oneeee

      Reply
  • Lucifer season 6 e10ක් ඇවිත් තියෙන්නෙ එක දන්නෙ නැද්ද..සිංහල sub එක්ක

    Reply
    • Sinhla sub තියනවද?

      Reply
    • episode okkoma ekata yku enne netflix eken season eka okkoma ekata danne!!!!!!!!!!!

      Reply
  • sub denne nadda aiyooooo

    Reply
  • Ade machn season 6 enkm balan inne halo. Ikmnt danawlako dushata wenna epa ochchra

    Reply
  • Season 6 sub denne nedda …….

    Reply
  • Anonymous

    sub denne nadda ….

    Reply
  • Vimasha mandil

    Season 6 eka one tggala

    Reply
  • rashmika naveeen

    season 6 eka danne nadda

    Reply
      • kawada denne lucifer season 6 sub eka

        Reply
        • Lucifer season 6 e10ක් ඇවිත් තියෙන්නෙ එක දන්නෙ නැද්ද..සිංහල sub එක්ක

          Reply
        • Lucifer ඉක්මනට දහල්ලා බලන්න

          Reply
      • Sub dennada aiya …

        Reply
      • Anonymous

        Season 6 kawadda danne pokka

        Reply
  • Udeshika sahan

    Lucifer season 6 eka danne nadda

    Reply
  • Lucifer season 6 eka danne nadda

    Reply
  • Season 6 eke subtitles oni 10nidata release una gamanma ❤️

    Reply
  • thanx godak sub ekata saha hamogema mahansiyata..

    Reply
  • thanx godak sub ekata saha hamogema mahansiyata

    Reply
  • Thanks mcho sub 1kta. Next season 1kedi හම්බ weවෙමු

    Reply
  • thanks ……………..

    Reply
  • Meka dunnu hemotama sthuthi. methuwak kal aasawen beluwaa

    Reply
  • Anonymous

    Thnx for sub …❤️

    Reply
    • Lucifer S6 එක කවදද දෙන්නෙ??

      Reply
  • අපිවෙනුවෙන් මේ කතා මාලාව ගේන්න ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක මහන්සි වූ කැප වූ සියලුම සහෝදරයන්ට බෙහෙවින්ම ස්තූතියි.. ජය වේවා!!

    කනගාටුවෙන් උනත් කියන්න කැමතී 1000කට අදික සංඛ්‍යාවක් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙනත් කමෙන්ට් එකක් දාල අපි වෙනුවෙන් මේ මහන්සි උනු සහෝදරයන්ට ස්තූති කරල තියෙන්නෙ බොහොම කීප දෙනයි…. පසිඳු, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් සහෝ.. අපි දන්නව ඔගොල්ලො මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ලැබෙන සතුට තමයි අපි මේ දාන කමෙන්ට් එක.. හරිම දුකයි සහෝ අපේ මිනිස්සු ඒවගේ පොඩි කෘතගුණයක් වත් දක්වන්න දන්නෙ නැති එක ගැන… කවුරු කොහොම උනත් සහෝ අපි හැමදාමත් බයිස්කෝප් එකේ ඔගොල්ලො එක්ක තමයි සහෝ.. ජය!!

    Reply
  • nethsha sanketh

    very very thank you

    Reply
  • Subata thanks saho..
    sub aean apu oyla hammotam stutui..
    ilaga sesson 1kedit me wagema sub aran enna..
    oyla hamotma Jayen jayma wewa…!!!
    Parissamata inna hamoma..
    Budu Saranai oylata…!!!

    Reply
  • Sub ekata thanks . Godadk tv series tynawa maga nawatune ewa.
    Chillig advenc of sabrina
    3%
    Man in high castle
    Hanmaidn tale
    Me tika karnnada

    Reply
  • Thank you so much mulu season ekatama subtitles dunnata

    Reply
  • chilling adventure of sabrina series eke final season ekt sub denako

    Reply
  • නලින්

    අනේ සහෝ Sweet Tooth ටිවි සිරියස් එක දෙන්නකෝ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Isaac mendis

    Thanks saho sub ekata

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි සහො මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    Reply
  • ගොඩාක් ස්තුතියි මුලු සිසන් එක පුරාවටම සිංහල උපසිරැසි දුන්නට…..

    Reply
  • සිංහල උපසිරැසියට ‌ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Lucifer Morningstar

    Tnx for every one provide the subtitles for session 5, we are wetting for Session 6 ❤️❤️❤️

    Reply
  • බොහොම ස්තුතියි මලේ අවසන් කතා මාලාවෙන් හම්බවෙමු

    Reply
  • සබට තෑන්ක්ස් මචෝ

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි

    Reply
  • thank u thank u thank u bro….

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thank you

    Reply
  • Priyanwada Perera

    Thanks for the subtitles

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    6 වෙනි (අවසාන) කතාමාලාවෙන් නැවත හමු වෙමු
    ජය

    Reply

Leave a Reply to KasunRe Cancel reply

Your email address will not be published. Required fields are marked *