අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)පසිදු මධුමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 49 votes.
Please wait...

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා ගොඩක් කැම්පේන් ගියා. ඒවායේ සාර්ථකත්වයට එන්න ලුසිෆර් රසිකයන්ට පුළුවන් වුණා. ඊට පස්සේ මේ ලුසිෆර් කතා මාලාව කරන් යන්න Netflixලා එනවා. එයාලා හතරවෙනි සීසන් එකේ මෙතෙක් වෙනකම් සීසන් ටික කරගෙන ආවා. මේ අවසාන සීසන් එක කොටස් දහයකින් සමන්විතයි. වෙනදා වගේම හරි අමුතු අමුතු දේවල් මේ සීසන් එකේ පුරාවට සිද්ද වෙනවා. ඔයාලට අනපේක්ෂිත සිද්දි කිහිපයකුත් ඉස්සරහට දකින්න ලැබෙයි. හරියට කාල තරණය වගේ. ඒවා ගැන දැන් කතා කරන්න ඕනි නෑ. එහෙනම් අපි කලින් කතාමාලාවේ මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය කතාමාලාවෙන්…

සීසන් 5 එක කොටස් දෙකකට කඩලා තමා නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කලේ. ඒකෙන් පලවෙනි කොටසෙදි අපිට දකින්න ලැබුනා ආක්ඒන්ජල් මයිකල්ගේ ආගමනය ගැන. අපි කොමික් වල දැකලා තියෙන විදිහට මේකෙදිත් මයිකලුයි ලුසිෆරුයි එකිනෙකා ගැන වෛරයෙන් තමා ඉන්නේ. කොහොම උනත් ලුසිෆර් පෘතිවියේ හොද නමක් තියාගෙන සැපට ජීවිතේ ගත කරමින් හිටියේ. ලුසිෆර්ට තමන්ගේ ගෞරවය කියන දේ ගොඩක් වැදගත්. ඒ වගේම මයිකල්ගේ පෘතිවි ආගමනයේ අරමුන උනේ ලුසිෆර්ගේ ගෞරවය නැති කරලා එයාගේ ජීවිතය විනාශ කරලා දාන්න. ඒ වගේම අනිත් කාරණය තමා මයිකල් ලුසිෆර්ගේ නිවුන් සහෝදරයා වීම. ඒ දෙන්නගේ පියාපත් වල පාට වෙනස ඇරෙන්න අනිත් හැම හැඩරුවක්ම එක වගේ. ලුසිෆර්ට අනිත් අයගේ ආශාවන් එලියට ඇදලා ගන්න පුලුවන් වගේම මයිකල්ට පුලුවන් අනිත් අයගේ භය එලියට ඇදලා අරං ඒකෙන් අනිත් අයව මෙහෙයවන්න. කෙසේ නමුත් මේ කිසි දෙයක් නොදන්න ඩෑන් අන්තිමට දැනගන්නවා ලුසිෆර් තමයි ඇත්තම යක්ශයා කියලා. මිනිහා ඒක දැනගෙන හොදටම භය වෙනවා. කොටින්ම කිව්වොත් ලුසිෆර්ව මරන්න මයිකල්ගේ පිලටත් එක්කහු වෙනවා. කොහොමහරි ඒක අවසන් උනේ දරුණු සටනකින්. ඒ සටන නවත්වන්න අන්තිමට දෙවියන්ටත් මැදිහත් වෙන්න සිද්ද උනා.

සීසන් 5 දෙවෙනි කොටසෙදි අපට දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න පුලුවන්කම ලැබුනා. ලුසිෆර්ගේ සහ මයිකල්ගේ මේ තියෙන විරසකය නැති කරන්න දෙවියන් නොයෙකුත් දේ කලත් ඒ එක දෙයක් වත් හරි ගියේ නෑ. කොහොම නමුත් අපිට පෙනුනා දෙවියන් මෙච්චර කාලෙකට ලුසිෆර්ට කරපු දේවල් වලට සමාව ඉල්ලන්න හදන ස්වරූපයක්. කොහොම නමුත් දෙවියන් තේරුම් ගන්නවා තමන්ට විශ්‍රාම ගන්න දැන් කාලේ ඇවිත් කියලා. දෙවෙනි කොටසේ සිද්ද උන දුක්බරම සිද්දිය තමා ඩෑන්ගේ මරණය. ඒකටත් මයිකල් වක්‍රාකාරව සම්බන්දයි. දෙවියන් විශ්‍රාම ගත්තට පස්සේ එතන ඇතිවෙන පුරප්පාඩුව පුරවන්න මයිකල්ටයි ලුසිෆර්ටයි උවමනා වෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නටම ඕනි වෙනවා ඊලග දෙවියන් වහන්සේ වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ දෙන්නා දරුණු යුද්දයක නියලෙනවා. රෙමී ඇතුලු තවත් ඒන්ජල් ලා කීප දෙනෙකුටම මේ යුද්දය නිසා මැරුම්කන්න සිද්ද උනා. කොටින්ම කිව්වොත් මයිකල් ක්ලෝයි වත් මරලා දානවා. කෙසේ නමුත් අවසානයේදී මයිකල්ව පරදවලා ලුසිෆර් ඒ යුද්දය ජයග්‍රහනය කරලා දෙවියන් වෙන්න සුදුසුකම් ලබනවා.

අද කොටසින්…

අද කොටස පටං ගන්නෙත් S01 E01 පටං ගත්ත විදිහටමයි. කතාව කෙටියෙන් කිව්වොත් දිව්‍ය ලෝකයට ගිහින් දෙවියන්ගේ රාජකාරිය බාරගන්න කලින් ලුසිෆර් පෘතිවියේ ගෙවන අන්තිම දවස ක්ලෝයි එක්ක සතුටින් ගත කරන්න උත්සහා කරන එක තමා මේ එපියේ තියෙන්නේ. අද කොටස ගැන වැඩිය කියන්න ඕනි නෑ එහෙනම් කතාව බලලම ඒ ගැන දැන ගමු. ඔන්න ඔයාලාට පොරොන්දු වුණු විදියට ලුසිෆර් 6වෙනි සීසන් එක නැත්තම් අවසාන කතා සමයට සිංහල උපසිරැසි ගේන්නයි හදන්නේ. විශේෂ ස්තූතියක් හිරාන්ට හම්බවෙන්න ඕනේ කියන ගමන් දෙවෙනි එපියට සබ රවිදු අරන් එයි. ආයෙමත් උපසිරැසියකින් හම්බවෙන්නම්. 😈

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

52 thoughts on “Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

  • thanks …………………

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Upek Kasun Akalanka

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Anonymous

    thank Bro sub ekata.puluwannam Black list Season 7 ekethe Sub danna ganna.kauruthma eka karanne nene.

    Reply
  • Dasun dilahar

    Ithuru tikth one bro please

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • mcn srt eka fonts penne ne ai e?

    Reply
  • ඉතුරු එපි ටිකටත් සබ් දෙනවද මෙ ටිකට බොහොම ස්තූතියි ❤️❤️

    Reply
  • Anik episode tikath laga laga denwada maarama asawen balan hitiye enakan sub nm maru aye hadunwala dena eka ehema kathawa pattama patta ♥️♥️♥️

    Reply
  • Dulanja Karunanayaka

    ep 2 dennakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Subata thanks bro..!!!

    Reply
  • Anik episode tiketh sub ikmntm dapam kollo..good work good luck brother

    Reply
  • anith tikth tak gala dnnko

    Reply
  • Ikmnt anith episodes wl subtitles tkth dmu nd❤

    Reply
  • Anonymous

    Anith tikath ikmanta onii

    Reply
  • Thanks sub ekata ithuru tikath ikmanata danna

    Reply
  • Anith tikath ikmanata dapallaaa

    Reply
  • anith tikath ikmanata one brother

    Reply
  • Sub hadanna mawath ganna puluwanda ? dekak withara karanna puluwan ?

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Anonymous

    Thanks bn. Anith ekath dannako ikmanata ️

    Reply
  • Anonymous

    See season 2 denna plz

    Reply
  • Anonymous

    බොහොම ස්තුති

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ……

    Reply
  • Anonymous

    රිලීස් කරපු දවසෙ ඉදන් බලන් හිටියා සබ් එකට
    Thank you saho

    Reply
  • Tharun Nimsara

    අම්මෝ දෙනකන් හිටියේ බොහොම ස්තූතියි සබ් එකට..❤

    Reply
  • chilling adventure of sabrina series ekt finale season eka denwad

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    *බොහොම ස්තූතියි සහෝ*

    Reply
  • kavinda gamage

    හරිම ලස්සනට වැඩේ කරනවා .බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

    Reply
  • Anuja Lakshitha

    thanks saho sinhala sub ekata

    Reply
  • Thanks for subtitles …

    Reply
  • Priyanwada Perera

    Thanks for the subtitles

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *