අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමචතුර මදුසංකචිත්‍රපටිනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Luck (2009) | වාසනාවක මහත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

LUCK (2009)

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ.ගොඩක් කල් ඉඳලා බයිස්කෝප් එකත් එක්ක රැඳිලා සිටියත් ඔන්න අද තමයි එලියට ආවේ. මම ගැන කියනවා නම් මම චතුර මදුසංක.මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරනවා .මේ දවස් වල අපිට ගොඩාක් ලොකු නිවාඩුවක් හම්බුනා .ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මටත් හිතුන ෆිල්ම් එකකට උපසිරැසියක් දැන්මොත් හොඳයි කියල .ඇත්තම කියනවනම් මට ෆිල්ම් බලන්න වැඩි කැමැත්තක් ඇතිවුනේ මේ බයිස්කෝප් සිංහලෙන්” සේවාව හින්දයි .මම බයිස්කෝප් සිංහලෙන් පවුලේ අපේ සහෝදරයින් නිසා රස කර කර සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් බලනවා.තමන් බලලා රස වින්ද ෆිල්ම් එකකට උපසිරැසියක් හදලා ඒක අනිත් අයත් එක්ක බෙදාගන්නවනම් ඒක කොයිතරම් දෙයක්ද ..ඉතින් මමත් එහෙම හිතල වැඩේට බැස්සා .එතකොට තම්යි තේරුනේ අපේ යාළුවන් මේ වැඩේට කොච්චර නම් මහන්සි වෙනවද කියල .. ඒ වගේම කියන්න ඕනේ, මේක මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒවට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

මුලින්ම මම දෙන්න හිතුවෙ හින්දි ෆිල්ම් එකක්..මම මේ ෆිල්ම් එකේ සින්දු වලටනම් උපසිරැසි දැන්මෙ නෑ.නමුත් මම අනිවා ඊළග එකේ ඉඳලා සින්දු වලටත් එක්කම උපසිරැසි දාන්න පොරොන්දු වෙනවා. මේ ෆිල්ම් එක action-thriller ගනයට දාන්න පුලුවන් එකක්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Soham Shah. ඒ වගේම තිර රචනය කරල තියෙන්නෙ Renzil D’Silva. නලු නිලියන් වශයෙන් Mithun Chakraborty, Sanjay Dutt, Imran Khan, Shruti K. Haasan ආදි අය මේ නිර්මානයට දායක වෙනවා. Shruti K. Haasan කියන නිලිය දන්නවනෙ අර 3, oh my friend වගේ ෆිල්ම් වල හිටියේ.

කතාව ගැන කියනවනම් මේක රාම් මෙහෙරා කියන පුද්ගලයෙක් වටා තමයි ගෙතෙන්නෙ. මොහුගේ පියා සූදුව නිසා කෝටි 25ක මුදලක් නැතිකරගන්නව. ඒ නිසාම ඔහු සියදිවි නසාගන්නව. පසුව ඔහුගේ නිවෙස පවා සින්න වෙනව .රාම්ට සහ ඔහුගේ මවට සියලු දේ නැති වෙනවා. මෙතනින් තමයි රාම්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. මේ අතරතුර තමයි තමාන්ග් කියන පුද්ගලයව මුන ගැහෙන්නෙ. ඔහුගේ මාර්ගයෙන් තමයි මේ කතාවේ දැවැන්තම චරිතය කරලියට එන්නේ. ඒ තමයි කරීම් මූසා. රාම්ට මොවුන් දෙදෙනා මුනගැහෙන්නෙ අහම්බෙන්ද? දවස් 20න් මිලියන 200ක් හොයගන්න පුලුවන් මාරාන්තික සෙල්ලමක් කරීම් පටන්ගන්නවා. මොකක්ද මේ සෙල්ලම? මේ සෙල්ලමට රාම් සහබාගි වේවිද? එහෙම වුනොත් ඔහුට මිලියන 200 දිනන්න පුලුවන් වේවිද? කවුද මේ කරීම්? මොකක්ද ඔහුගේ පරමාර්ථය?? මේ සියල්ලටම උත්තර ෆිල්ම් එක බලලා ඔය කට්ටියම හොයගන්න කියල මම ආරාදනා කරනවා. ඒ වගේම අපේ ජීවිතේට එක් කරගන්න පුලුවන් ගොඩාක් දේව්ල් මේ ෆිල්ම් එකේ තියෙනවා.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

Luck (2009) on IMDb

 

 

[button link=”http://goo.gl/5fhUSL” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a0d0d18704b3edb76bae325bf25af3b5ed3d1433
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/08/chathura.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

74 thoughts on “Luck (2009) | වාසනාවක මහත [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චතු…ජයවේවා !!

    Reply
  • blanawanam menna macho film eka m asama film ekak thanx machan sub tikata jaya wewa

    Reply
  • Chathura Madusanka

    oya oya deela tyena link eka click karanna….etakota oyata eka bagata kara ganna puluwan..hari lesine…ok…mama denna balannam

    Reply
  • me film nam download karaganna theren na.matanam thama ekakwath download kara ganta bari una.
    eka newei oyala kata hari puluwannam THE MATRIX film collection ekatat subtitle dannako.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Ushan Piumal

    digatama sub denna machoo.good luck !

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • Chathura Madusanka

      අහ් බොහොම ස්තූතිය සහෝ ……

      Reply
  • සුනෙත්

    ඉස්තුතියි චතුර සහෝ,පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ඔයාගේ ඉගැනීමේ වැඩ කටයතු සාර්ථක වේවා කියලා පතනවා

    Reply
    • Chathura Madusanka

      ස්තුතියි සහෝ

      Reply
  • mudiya / මුදියා

    නියම සෙට් එකක්නෙ ඉන්නෙ.අනිව සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇති.ඔන්න එහෙනම් පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න චතුර සහෝ.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
    • Chathura Madusanka

      අනිවා සහෝ

      Reply
  • කැලුම් ගුණසේකර

    පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. මේක සුපිරි ම චිත්‍රපටයක්. ආයේ උපසිරැසි එක්ක ම බලන්න ඕන. ස්තුතියි සහෝ.

    Reply
    • Chathura Madusanka

      ස්තුතියි සහෝ කමෙන්ට් එකට

      Reply
    • Chathura Madusanka

      තැන්ක්ස් කොම්මෙන්ට් එකට

      Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ උපසිරසියට ,ජයවේවා.

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • niyamai broooo.digatama apita aluthma sub denna.good work

    Reply
    • Chathura Madusanka

      thanks sahoo

      Reply
  • thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    Reply
    • Chathura Madusanka

      hari ok sahooooo….palaweni eka nisa adu padu ati ewath hadaagena i laga eka dennnam

      Reply
  • #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි. තවත් අලුත් පොරක්. එල එල. මටනං මඟඇරුන චිත්‍රපටියක්. හින්දි කියන්නෙ ඉතිං නොබලම ඉන්න බැරි චිත්‍රපටි වර්ගයක්නේ 😀 ඒනං තව එකක් ඕනම ඉක්මනටම. ජයවේවා!

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata,,,,palaweni ekata labuna comment nisama 3ni ekatath hindi ekak tamai onna

      Reply
    • Chathura Madusanka

      thanks sahoo comment walata

      Reply
  • මචන් සන්ජය දත්ගේ අලුත් එකක් ඇවිත් තියනවා. පුලුවන්නම් ඒකටත් සබ් දානවද. ජය වේවා..

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata….aniwaaa

      Reply
  • එල එල නියමයි මචෝ..

    Reply
    • Chathura Madusanka

      thanks sahoo

      Reply
  • ela machan.digatama sub demu

    Reply
  • හ හා… තවත් අළුත් සාමාජිකයෙක්… බොහොම සාදරයෙන් පිළිගන්නවා.. ඒ වගේම සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි..සන්ජේ දත් ඉන්නවනම් නොබල ඉන්නෙ කොහොමද…? 🙂

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • eala sahoo
    palamu wadetama suba pathum
    thanks
    gdak pin

    Reply
    • Chathura Madusanka

      thanks sahooo comment ekata

      Reply
  • Rakitha Ranathunga

    Palamuweni Sub Ekata Subapethum!

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • tnx a lot bro.. keep it up..

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • Rajitha Abeysinghe

    thanks Chatura madusanka!!!!!!

    Reply
    • Chathura Madusanka

      thanks saho comment ekata

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ….
    හින්දි එකකින්ම පටන් ගත්තු එක තවත් නියමයි…
    එහෙන්ම තව එකක් ගේනකම් අපි බලාන ඉන්නවා ඔන්න..
    සබ් එක ගන්නම්, ෆිල්ම් එක තියනවා…

    Reply
    • Chathura Madusanka

      thanks mcn comment ekata,,,,hada piri satuta onna prakasa karaa

      Reply
  • බලල නථුඉ උන් බලහල්ල සුපිරි ගේම් එකක් බලපු සුපිරිම්ම ත්‍රිලර් හින්දි එකක් අවසානේ වෙනකම් හිතා ගන්න බෑ

    පළමු එකට සුභ පැතුම්!

    Reply
    • Chathura Madusanka

      thanks sahoo

      Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
    • Chathura Madusanka

      thanks comment ekata sahoo

      Reply
  • mihin ලංකා

    බාන්න දැම්ම මචං ජය!

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • පළමු සබ් එකට ජය 2 වෙනි එකත් බස්සමු

    Reply
    • Chathura Madusanka

      thanks sahoo

      Reply
  • බොහොම පින් 🙂

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata

      Reply
  • meyka pattama film akak 1st akata txxxxxxxxxx

    Reply
    • Chathura Madusanka

      thanks sahoo comment ekata dewani wadeth iwarai

      Reply
  • නලින්

    නියමයි චතුර සහෝ..

    ජය වේවා..

    Reply
    • Chathura Madusanka

      thanks sahoo

      Reply
  • “චූටී මල්ලි”

    ම්ම්ම්….
    මේකෙ තියෙනවා ලස්සනම ලස්සන
    සිංදුවක් මට නම මතක නෑ
    තාම මේ ෆිල්ම් එක බලලා නෑ
    දැන් සිංහල එක්කම බැලුවැකි
    සබට තුති
    ඔබට ජය……….

    Reply
    • Chathura Madusanka

      thanks sahoooo

      Reply
  • HarshA LahirU

    නියමයි සහො
    අද දවසට ආපු පලවෙනි සබ් එක
    ඊලග එකටත් එල බයිස්කොප් එකක් දෙමු ජය

    Reply
    • Chathura Madusanka

      thanks sahoo….palweni wadetama me wage sup ekak tyenam tawa mona satutakda sahoo

      Reply
  • Nalinda trinco

    Woooow Supirima film ekakne deela thiyenne… ekenma… Thsnk sahoooo sub walata

    Reply
    • Chathura Madusanka

      thanks saho comment ekata

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *