අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E37:38] Sinhala Subtitles | ප්‍රයිඩ්ගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

පහුගිය කොටස් බලපු අය දැනගන්න ඇතිනේ කිම්බ්ලි බ්‍රිග්ස් වලට ආවා කියලා. එයා එන්නෙ තව මිනිස්සු කට්ටියක් එක්ක. එයා වින්රි ගැන කියලා එඩ්ව බය කරනවා. එයා එඩ්ට කියනවා දේවල් දෙකක් කරන්න කියලා. ඒක අසාධාරණ ඉල්ලීම් දෙකක්. එඩ් ඒකට එකඟ වෙනවා. එ්ත් එයාගෙ යටි හිතේ තියෙන්නෙ වෙනම දෙයක්. කොහොමහරි මේ වැඩේ කරන්න එයා කිම්බ්ලි එක්ක බ්‍රිග්ස් වල අත්හැරලා දාපු නගරෙකට යනවා. මෙහෙදි එයාට අමුත්තො ගොඩක් හමුවෙනවා වගේම වින්රිව ගලවගන්නත් ක්‍රමයක් හොයාගන්නවා. ඒ ගැන බලන්න මේ කොටස් බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

13 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E37:38] Sinhala Subtitles | ප්‍රයිඩ්ගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

  • Amalka Himeshan

    Thanks navo sub ekata

    Reply
  • Nihar J Vishwa

    Yaluwa me subtitle page eka apita list eken click karalawat next episode click karalawat ganna baha 404 error ekk enawa.mn me link ekak haraha awe..poddak balanna Thilini nangi..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rashmi sonali

    Supiri sis…
    🙂

    Reply
  • බොහොම ස්තූතියි!!!!!!!!!!!

    Reply
  • Chanu mikhail

    thanks sis!!!!…….

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එල

    Reply
  • Thanks sis sub ekata 🙂

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *