අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E21] | අල්ලන් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Marvels Agents of S H I E L D
මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 21 වෙනි කතාංගය අරගෙන මම පුළුවන් ඉක්මනට මෙන්න ආවා. ලබන සතියෙ මේ කතා මාලාවේ පළමු කතා සමය අවසාන වෙනවා. ඒ වගේම බොහෝ දුරට මෙහි දෙවන කතා සමයක් එන බවට තමයි අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වෙන්නේ. shieldtv අඩවියේ ලිපි සම්පාදක Director E සමඟ පැවැත්වූ කෙටි සංවාදයකදී මට දැන ගන්න ලැබුනේ කතා මාලාවේ දෙවන සමය ගැන තොරතුරු ලබන අඟහරුවාදාට දැනගන්න ලැබෙන බවක් තමයි. එහෙම වුනොත් ඒ ගැන තොරතුරු ලබන සතියේ එන අවසාන කොටසින් ඔයාලට කියන්න මම බලාපොරොත්තු වෙනවා. තවත් එක තොරතුරක් කියන්නම් පළමු කතා සමයේ අවසාන කොටසට ෂීල්ඩ් සංවිධානයේ මහා රහස් විශේෂඥයා වන අධ්‍යක්ෂ ෆියුරි රංගනයෙන් දායක වෙන බව සඳහන් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙතෙක් කාලයක් මාත් එක්ක එකතු වෙලා මේ කතාව නරඹපු ඔයාලා වෙනුවෙන් මට සිංහලෙන් අරගෙන එන්න වෙන්නේ මේ කතා සමයේ තවත් එක කොටසක් පමණයි කියලා. දැන් හැරෙන්නම් අද කොටස දිහාවට.

හැමෝටම ප්‍රශ්නයක් වුනා කොල්සන් ඇතුලු අපේ ෂීල්ඩ් කණ්ඩායම සමඟ ඉතාමත් කුළුපගව සිටි පරීක්ෂක වෝර්ඩ්ගේ වෙනස්වීම. එහෙම වෙන්න බලපෑ හේතුවත්, පරීක්ෂක ගැරෙට් හයිඩ්‍රා සමඟ එකතු වී ඇත්තේ ඇයිද යන්නටත් පිළිතුරු අද කතාංගයෙන් යම් තාක් දුරකට අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම කොල්සන් උත්සාහ කරනවා සයිබර්ටෙක් ආයතනය හරහා ගැරෙට් ඇතුලු හයිඩ්‍රා කණ්ඩායම අල්ලගන්න. ස්කයි විසින් දෘඩ තැටියේ ගබඩා කර ඇති පරිගණක වෛරසයක් ක්‍රියාත්මක කර ගැරෙට් ඇතුලු කණ්ඩායමේ සැලසුම් දැනගන්න තමයි මෙයාලා උත්සාහා කරන්නේ. ඒ සඳහා සයිබර්ටෙක් ආයතනය ඇතුලට යන කොල්සන් හා මේ යුවලට කිසිදු පරිගණක පද්ධතියක් හමුවෙන්නේ නැහැ. ඒ වෙනුවට හමුවෙන්නේ. ලිපි ගොනු වගයක්. එතනදී එයලා අනාවරණය කරගන්නවා ඩෙත්ලොක් වැඩසටහනට සෑහෙන අතීතයක් ඇති බව. මෙතනින් එහාට ඔයාලා කතාංගය නරඹන්න එහෙනම්. විස්තර කිව්වා වැඩිද මන්දා. කොහොමහරි ලබන සතියේ මේ කතාමාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසත් සමඟ හමුවෙන් බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්ස්..

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/tFo5″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d14a7ae723eea0b24fd00bf0824269c5551dcd5a
[button link=”http://tinyw.in/1sb9″ type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0d21f9fc0a0c9e6481229fb76ac9b3f13f0bf09c
[button link=”http://tinyw.in/b2N2″ type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]
76e99bf9449c64d7e3ce37ca33efc82e5c3a3d07
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

49 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E21] | අල්ලන් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    thanxxx bro…….

    Reply
  • Udara Damith B/K

    ස්තුතියි …..

    Reply
  • sub එකට ගොඩක් ස්තුතියි සහෝ..

    Reply
  • Nu1Lakmal

    මේ කොටසට තමයි මම ආසම එක. Thanks brother.

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • sub එකට ගොඩක් ස්තුතියි සහෝ..

    Reply
  • mma blpu hodama tv siries 1k……… niyamai mare maru………..
    tawa me wage 1k technology walata smbanda 1k dennako……….

    Reply
  • බොහොම ස්තුතියි යශෝධ මලයෝ
    එහෙනම් තව එකයි ආ 😉

    Reply
  • රාම් රාජ්

    යශොධ මලයෝ මේක මම මුල ඉදන්ම බලන සීරීස් එකක්.තමෙන්ට් කරන්න බැරි උනාට තරහා වෙන්න එපා.අද සබ් එකටයි මීට කලින් දුන් ඒවාටයි ස්තූතියි.

    Reply
  • Tharaka Dilshan

    thankz baji……

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ මලේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. කොහෙද ඊයේ බලන්න වෙලාවක් ලැබුන් නෑ නොවැ. එහෙනම් අන්තිම එකෙන් හමුවෙමු නේද? ජය෴෴ 😛 😛

    Reply
  • පට්ට මචන් බොහෝම ස්තුතියි සුබ එක දුන්නට !!! 🙂

    Reply
  • ස්තුතියි

    Reply
  • Thankzz Sahoo Subata….
    Digatama Sub Demu….
    Jaya wewa !!!!! 🙂 🙂

    Reply
  • Zahran Naseer

    ස්තූතියි මචන්
    එහෙත් දුකයි ලබන සතියේ මේක ඉවරයි.

    Reply
  • La හිරු

    ස්තුතියි සහෝ…….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • thanx bro. labana sathiye mekath iwarayi. aye balanna Fattama TV ekakuth ne. 2nd Season ekata bro ma sub devi kiyala balaporoththuwen inawa. jaya wewa bro

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • උපසිරැසි වලට ගොඩක් ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    ඉක්මනටම දුන්නට තුති
    ලබන සතියෙන් මේකත් ඉවරයි නෙ එහෙනම්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanx alot….. ☺ ♥

    Reply
  • thnkss sahooo…sub ikmanta dunnata…jaya wewaa…

    Reply
  • බොහොම් ස්තුතියි සහෝ….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ,,, 🙂

    Reply
  • ඉක්මනින් sub දුන්න එකට ගොඩක් ස්තුතියි සහෝ
    ඔබට ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *