අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E07] | සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

Walking-Dead-S05-02

එහෙනම් ඔන්න අද හත්වන කොටස… අවුරුදු අග නිවාඩුවට තව ටික දවසයි තියෙන්නේ… ලබන සතියේ ඒ කියන්නේ 30 වැනිදා විකාශය වෙන කොටසින් පස්සේ මළවුන් නිවාඩුවක් ගන්න බව ඔන්න දැන්ම කිව්වා, නැත්නම් හෝ ගාලා මේල් එනවා ඇයි දෙන්නේ නැත්තේ කියලා… ආයේ කොටසක් විකාශය වෙන්න නියමිත පෙබරවාදී 8 වැනිදා… ලබන සතියේ ඇති වෙන දුක පොඩ්ඩක් අඩු කරන්න මේ සතියේ ඉදලාම සුදානම් වෙන්නයි ඒ පණිවුඩය. හරි එහෙනම් බලමු ගිය සතියේ මොකෝ වුනේ කියලා.

පසුගිය සතියේ කතාව පටන් ගත්තේ රික් ඇතුළු පිරිස පල්ලියේ නතර වුනා එකක්ම ඩෙරිල් පොඩ්ඩක් අලියට යනකොට කැරොල් හමුවීමෙන්. ඒ එකක්ම සුදු කුරුස ලකුණක් තියන වාහනයක් පස්සේ දෙන්න එලවාගෙන යන්න ගත්තා මතක ඇති කියලා හිතනවා. දෙන්නා බොහොම ලබට ආවා කතාව අවසාන වෙනකොට. බෙත් ගලවාගත් මිතුරත් එකතු වුනා, හැබැයි ඒ වගේම කැරොල් රෝහල්ගත වුනා. ඉවරයක් වුනේ බෙත් බේරාගන්න මිනිස් බලය හා අවි බලය ඕනා කියමින්. ඩෙරිල්ගේ පිළිතුර වුනේ අපි ලාගත් ඒවා තියනවා කියන එක නෙව.. බලන්නකෝ අද මොකෝ වෙන්නේ කියලා…

අද එතැන සිට…

හොඳයි අද කතාව ඉතින් ඩෙරිල් නැවත පල්ලියට ගිහින් වැඩේ කියලා තියන තැනින් තමයි පටන් ගන්නේ. රික් ඇතුළු පිරිස එනවා නගරයට මිතුරන් බේරා ගන්න.. රික් සැලසුමක් හදනවා… නමුත් වෙනත් සැලසුමක් මතු වෙනවා ඒ වෙනුවට… ඒ වගේමයි ගොනාට අන්දීමක් වෙනවා… ඒ එක්කම අනාගතයේ අපේ කණ්ඩායමට එකතු වෙයි කියල සැකයක් තියන අළු චරිතයක් තියනවා.. මේ ඔක්කොම ගැටළු කතාව ලිහලාම බලාගන්නකෝ…

නැවතත් ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා.. සුභ රාත්‍රියක්… ! 

 

The Walking Dead (2010) on IMDb

 

 

  [button link=”http://j.oc.gs/piuax” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5CA6D210401DBD14506F8B2E9E3BE99833128C25
  [button link=”http://f.oc.gs/torya” type=”icon” “center” newwindow=”yes”] 468 MB කොපිය මෙතනින් බාගන්න[/button]
DBF8436C7D3EF54F9DFBD0C1AC874B1BCA938438
  [button link=”http://g.oc.gs/aahis” type=”icon” “center” newwindow=”yes”] 2.09 GB කොපිය මෙතනින් බාගන්න[/button]
980622DB46450FEAE4EE1B5B5727E0002FFAC3ED
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

49 thoughts on “The Walking Dead [S05 : E07] | සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

    Reply
  • pattai machan thanxxx

    Reply
  • pattai mchan thanx ubata

    Reply
  • episode 8 sinhala sub ikmanata denna sahooo. anith episode wala sub dunnata godak thanks.
    Good Luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • kwru hri kiynwda sherlok enne kwdada kiyla??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්ක්ස් සබ් එකට.මේක දෙනකම් මග බලන් හිටියේ.එත් ඉක්මනටම ගන්න බැරී උනා com එකේ අවුලක් නිසා.ඊලග එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු සරණය්……..

    Reply
  • tnkzzz mchan…..sherlok ena dawasak ndda????

    Reply
  • තෑන්ක්ස් මචන්…………….. උපසිරැසියට……………………..////////////////////////

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • mchn link eka vada karanne na ne

    Reply
  • අනෙ දෙයියනෙ කොමද අප්පා මාස දෙකක් මෙක නොබලා ඉන්නෙ , මෙ දවස් වල ලොකෙ no1 tv series එක හම්මෙ තැන්ක්ස් සබ් එකට

    Reply
  • kage hari laga thiyenwa nm episode 7i , episode 2i torrent file eka mata ewanda mage email ekata. loku help ekak. plz……
    [email protected]

    Reply
  • Thanx………B.S……..

    Reply
  • thanks a lot machan. Grimm tv series ekata sub dala dunnoth loku udawwak sahoo.

    Reply
  • තෑන්ක්ස් මචන් උඹ සුපිරියටම සබ් එක දෙනවා

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි සමීර මලේ උපසිරැසියට.

    Reply
  • mega banna denna na ai a

    Reply
  • meke link wada karanne nani.
    torrent site ekata giyath ganna bani.
    poddak check karanna puluwannda.

    Reply
  • රංජිත්

    The Vampire Diaries දෙන්න බලන්න

    Reply
  • mama me enakam balan hitiye tnxxxxx

    Reply
  • උපසිරැසියට ස්තුතියි සමීර සහෝ

    Reply
  • kushan charith

    කවුරු මුලින් දුන්නත් අයිය දෙන sub එක ගන්ඩම හිටිය..thanks sub එකට,,,,,,,,,,,Grimm tv serise එකට සබ් දෙන්ඩකො

    Reply
  • බලන් හිටියේ ඊලඟ එක එනකල්…
    මම ලොවෙත් පට්ට කැමැත්තෙන්ම බලන එකක් තමයි වෝකින් ඩෙඩ් සීරිස් එක…
    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට..
    ජයෙන් ජය…

    Reply
  • thanks bro waiting week for this thing

    Reply
    • walking dead so5 3,4,5 download denna ne…plz…eka delete karala kiyanawa puluwannam eka ayema danawada ?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *