අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

Marvels Agents of S H I E L D

සුබ සැන්දෑවක් යාළුවනේ. ගිය සතියට වඩා පැය 3 ක් විතර ප්‍රමාදයි උපසිරස.. මළ ගෙදරක ඉන්න ගමන් ලිපිය ලියන්නේ.. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. ගිය සතියේ කොටසේදී වෝර්ඩ් කේනිග්ව මරලා දාලා ස්කයිවත් අරගෙන ගියානේ ගුප්ත කේතනය කරපු දෘඩ තැටියේ අගුල අරින්න කියලා. ඒ වගේම මේත් රහසිගත කඳවුර දාලා යන්න ගියානේ. කොහොමහරි මේ කට්ටියට අද කොටසේදී වෙන දේ මම කියන්නම්.

අධ්‍යක්ෂ ෆියුරිගේ දෙවෙනියා වන මරියා හිල්ව හොයාගෙන යනවා අපේ පරීක්ෂක මේ. එ් වන විට මරියා වැඩ කරන්නේ ස්ටාර්ක් ව්‍යාපාරය වෙනුවෙන්. දන්නවනේ අපේ අයන් මෑන් ලොක්කා. අන්න එයාට. කොහොමහරි පරීක්ෂක මේ, මරියා හිල් ගෙන් උදව් ඉල්ලනවා කොල්සන් වෙනුවෙන්. ඒ අතරේ වෝර්ඩ්ව රවට්ටගෙන පොලීසියට අල්ලලා දෙන්න ස්කයි උත්සාහ කරනවා. කොහොමහරි ස්කයිට පුළුවන් වෙලා තියෙනවා වෝර්ඩ් එක්ක රහස් කඳවුරෙන් යන්න කලින් වෝර්ඩ් කියන්නේ හයි්‍ඩ්‍රා කෙනෙක් බවට පණිවිඩයක් තියලා යන්න. ඒ නිසා කොල්සන් ඇතුළු පිරිස දැනගන්නවා වෝර්ඩ් වැඩ කරන්නෙත් හයිඩ්‍රාවන්ට බව… ඔතනින් එහාට ඔයාල බලන්න..

සුපුරුදු විදියටම වාසල සහෝට ස්තූති කරනවා ඉංග්‍රිසි උපසිරස ලබාදුන්නට.. එහෙනම් මම යනවා.. ඔයාලගේ අදහස් පල කරන්න එහෙනම්.. ජයම වේවා… ! එලස්ස්ස්….

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/PqQM” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
815cad03ca61971a8efd2b2a73a6237863c64314
[button link=”http://tinyw.in/Hymw” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c02ac7e5f65886778ae39a943539ca67396ba5d0
[button link=”http://tinyw.in/Hy67″ type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0962b085f88b3e75eb1430e2aed4ff0c91faa682
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

49 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසියට ස්තූතිය…

    Reply
  • Pramukmili

    thanxxx bro………

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • එළකිරි…
    දැන් නම් කතාව මරු..

    Reply
  • Thanx

    21 th awilla
    mama Dwnload kara

    Reply
  • macho anith ekath ikmanta dennoooooooooooooooo

    Reply
  • ඔන්න ගත්තා සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අද කමෙන්ට් එක දැම්මට සබ් එක එනකම් කොපිය බාගෙන ඉඳලා එදාම බැලුවා. සමාවෙන්න ඕනා හොරෙන්ම අරගෙන ගියාට. මක් කරන්නද හදිස්සිය නිසාමනේ. ලබන සතියෙ කොටසත් ඉක්මනටම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එනකම් ඉවසිල්ලක් නෑ. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට thankzzz සහෝ !!! පට්ට තව දෙකායි 😀

    Reply
  • බොහොම ස්තුතියි සහො උපසිරැසියට තුති

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • Ela Ela Thankzzz Sahooo….
    Digatma demu…
    Jaya Wewa!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • Saketha Pulasthi

    බොහොම ස්තූතියි!!!
    මොකද තවම captain america the winter soldier නැත්තේ ? br කොපියක්නම් ඇවිල්ලා නේද?

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • thanx bro……. thawa ekakin meka iwarane………..thawa season ekak gana kathawak nadda?………..jayawewa bro

    Reply
  • Navodya Deshan

    Thank you very much….
    Never give up until season finale only “2” episodes….

    Reply
  • raama dei kiyala hithuwe naha E20.raa adata ghin kalpna kara kara hitiye E20 monawa weida kiyala.balanakan iwasillak nathuwa hitiye.eaka paratama baiscop eaken msg eakak awa E20 dammai kiyala aye mona kathada ninda paththaka thiyala ea welawawema bawa..oyala kisima wasiyak nobala raa dawal nobala mea karana wade thawath diyunu wewa kiyala man parthna karanwa….Gud Luck brother’s..

    Reply
  • thnks mcho………………

    Reply
  • පට්ටයි. අාව ගමන් දුන්නා. ජය වේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛

    Reply
  • ela…ela…niyamay mechchara ekmanata sub dunnata !!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි ශ්‍රිමාල් සහෝ

    ජය වේවා!

    Reply
  • elaz machan ikmanta sub dunnata………..
    thanx machan meka denakammayi hitiye……….

    Reply
  • එළකිරි වගේ මේ තියෙන්නේ
    දැන් නම් කතාව මරු
    ඉවර වෙන්න ලග නිසාද මන්දා 🙁
    සබට බොහොම තුති කොල්ලෝ

    Reply
  • නෙට් ස්පීඩ් වෙනකම් බලන් උන්නේ මීක බාන්න තමා….
    හිතපු විදිහටම කොල්ලා බඩු දාලා…
    තැන්කු වේවා….
    අපි දන්නවනේ මෙයා මළ ගෙදර යන්න ඔච්චර හදිස්සි වෙන්නේ මොකෝ කියලා…. :p

    Reply
    • මචන් තව එකයි…
      ගේම ඉවරයි…
      හිතට දුකයි…

      Reply
  • Anuradha Eranda

    Ela brother elamakir thanks a lot maxxaa.

    Reply
  • එල මචං … අනිවා අදම දෙනවා කියල දන්නවනේ .. 😀 ගොඩක් ස්තුතියි ..ඔන්න එහෙනං දැම්ම බැලුවා >> B-)

    Reply
  • Apo niyamai bn ra venakan balan hitiya meka denakan

    Reply
  • Darshana Madushan

    Tnx 4 da sub…

    Reply
  • Pahansith Goonetilleke

    niyamaaaaaaaaaaaaiiiii 😀 denakal iwasillak nathuwa hitiye 🙂

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ! 🙂

    Reply
  • La හිරු

    නියමයි මචං

    Reply
  • රෑම දායි කියල හිතුන ඉක්මනට දුන්නට පට්ට තෑන්ක්ස් කොල්ල සබ් එකත් පැහැදිලිව මහන්සිවෙලා හදනව අනිත් ඒවත් ඉක්මනට ඕන

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *