Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E02] | මල් මල් වත හැඳි කත නැවතත් කරළියට… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ, මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස. ගිය සතියේ වගේ ඉක්මනින් දෙන්න බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නම් නෙවෙයි. ඊයේ දවසම විදුලිය ඇණ හිටලා තිබුණ නිසා අද තමයි උපසිරැසි ගන්වන්න සිදුවුනේ, ඒකයි. ඒවගෙන් වැඩක් නැහැ, ඉක්මනටම කලින් කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.
ගියවර කොටස දිග හැරුනේ අලුත් මුහුණ කීපයක් හඳුන්වා දෙමින්. ඒත් කතාව අවසාන වෙනකොට ඒ අතරින් දෙදෙනෙක් මිය යනවා. ඒ අතර සිටි පරීක්ෂක හාර්ට්ලී නම් මැරුණා ඉක්මන් වැඩිදෝ කියලත් හිතෙනවා. එයා ආපහු ඒවිද කියලත් හිතෙනවා. වුනු සිදුවීම් ගැන කිව්වොත්, මෙලින්ඩා මේ සමඟ පරීක්ෂක ට්‍රිප්ලෙට් සහ පරීක්ෂක ස්කයි යනවා, රහසිගත ගණුදෙනුවක් වටලන්නට. ඒ ගණුදෙනුවේ එක් පාර්ශවයක් වන්නේ, හිටපු ෂීල්ඩ්හි පරීක්ෂකවරයෙක්. ඒ වගේම අනෙක් පාර්ශවය වෙනුවෙන් පෙනී හිටින්නේ, කොල්සන්ගේ අණ යටතේ රහසේ මෙහෙයුමේ නිරත වෙන පරීක්ෂක හාර්ට්ලී ඇතුලු පිරිස. ඒ ගණුදෙනුව අවසාන වන්නේ අලුත් ගැටළුවක් දිග හරිමින්. ගියවර කොටස වෙන් වන්නේ, ඒ ගැටළුව ලිහන්නට දරන උත්සාහය වෙනුවෙන්.
මතක ඇති ගියවර කොටස ආරම්භයේදීම අප හමුවට එනවා, පරීක්ෂක කාටර්, එයාගේ අනුදැනුම යටතේ යම් කිසි උපකරණයක් SSR එක භාරයට ගැනෙනවා. එය හඳුන්වන්නේ පළමු 0-8-4 එක ලෙසටයි. කොහොම හරි මේ උපකරණය වර්තමානයේ තියෙන්නේ ජෙනරල් ටැල්බට්ගේ භාරයේ. ෂීල්ඩ් බිඳ වැටුනු අවස්ථාවේ එහි තිබුණු දේවල් ලබාගත් බවයි කියැවෙන්නේ. එය සොයාගෙන පැමිණෙන අපූරු බලයක් ඇති තවත් අලුත් කෙනෙක් අපට ගියවර කොටසෙන් මුණ ගැහෙනවා. ගියවර කොටස අවසාන වුනේ, අපිට හිතන්න සෑහෙන දේවල් ඉතුරු කරමින්. හැරෙන්නම් අද කොටස දිහාවට.
ගියවර කොටස අවසානයේ සිදුවුනු රිය අනතුරෙන් බේරෙන්නේ, අද කොටසේ හැටියට හන්ටර් විතරයි. එයාව ටැල්බට්ගේ භාරයට පත් වෙනවා. පරීක්ෂක මේ, උත්සාහ කරනවා කාල් ක්‍රීල් නම් පෙර කී අපූරු බලය ඇති පුද්ගලයාව ලුහු බැඳ යන්නට. නමුත් එය සාර්ථක වන්නේ නැහැ, ඒ වගේම අද කතාව හරහා ඉදිරියට එනවා, අප හඳුනන චරිතයක් වන මල් මල් වත හැඳි කත, එහෙම නැත්නම් රෙයිනා. ඒ වගේම තමයි රෙයිනා දැන් තමන්ගේ සේවය සපයන අලුත් චරිතයේ මුහුණුවරත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. එහෙනම් නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. පරක්කු වුනාට මට බනින්න එපා හොඳේ. මා අත වරද නැත. ජයම වේවා..! එලස්ස්ස්………….. 🙂
[button link=”http://tinyw.in/OK4h” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/LhGs” type=”icon” “center” newwindow=”yes”] 292 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ErtQ” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9851 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxxx bro……….
Jaya jaya sahooooo
Thank you very much….
Ela tnks sub1ta. Jayawewa……………………
බොහොම ස්තූතියි ………………………
Thanks bro !
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දුන්න දාම හොරෙන්ම බාගෙන බැලුවා. ඔන්න අදයි කමෙන්ට් එක දාන්නේ. ලබන සතියෙ ඉක්මනටම දෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
අනේ මචන් හැමදාම කියනවා වගේ සබ් එකට නම් තැන්කු
අනිත් සතිය වෙනකම් බලන් ඉන්නවා හොඳේ
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
නියමයි යශෝධ අයියේ…
අයියෝ ඕකත් පරක්කුවක්ද?
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks sub ekata .ela series ekak
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sub 1ට ස්තුතියි අය්යේ………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එල එල
😀 😀 😀
සබට තුති
ඔබට ජය……..
Thank you bro!
එල එල
මෙහෙම ඉක්ම්න්ට දෙනවට පින් ඈ….
සබට තුති
ඔබට ජය……..
ela kollo ela aaaa
උපසිරැසියට තුති
thanks
niayamai…thanks YASHODA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
sub ekata thanx aaaaaa
ela ela sahoo niyamai degatama kara gena yamo.. jaya.. 😀
thnkss sahooo sub ekata..niyami..elzz
නියමයි අයියා !
දෙනකම් බලාගෙන හිටියේ .
බොහොම තුති සබට !
😀
නියමයි
😛
amoooooooooooooooo mena awith tnx tnx………
thanx bro !!!!!!!!
එල සහෝ. සබ දෙනකම් බලාගෙන හිටියේ. ස්තුතියි
Thanx Bro,.. Niyamai.. (y)
Thanks bro
Thanks ban
ස්තුතියි යශෝධේ..
ජය වේවා!
thank you saho sub ekata.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Ela
niyamai onna bawa.. thaz subapatum…
jayawewa.
ThnQ machoo