අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E02] | මල් මල් වත හැඳි කත නැවතත් කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 10 votes.
Please wait...

Marvels-Agents-Of-S.H.I.E.L.D.
මේ අරගෙන එන්නේ, මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස. ගිය සතියේ වගේ ඉක්මනින් දෙන්න බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නම් නෙවෙයි. ඊයේ දවසම විදුලිය ඇණ හිටලා තිබුණ නිසා අද තමයි උපසිරැසි ගන්වන්න සිදුවුනේ, ඒකයි. ඒවගෙන් වැඩක් නැහැ, ඉක්මනටම කලින් කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.

ගියවර කොටස දිග හැරුනේ අලුත් මුහුණ කීපයක් හඳුන්වා දෙමින්. ඒත් කතාව අවසාන වෙනකොට ඒ අතරින් දෙදෙනෙක් මිය යනවා. ඒ අතර සිටි පරීක්ෂක හාර්ට්ලී නම් මැරුණා ඉක්මන් වැඩිදෝ කියලත් හිතෙනවා. එයා ආපහු ඒවිද කියලත් හිතෙනවා. වුනු සිදුවීම් ගැන කිව්වොත්, මෙලින්ඩා මේ සමඟ පරීක්ෂක ට්‍රිප්ලෙට් සහ පරීක්ෂක ස්කයි යනවා, රහසිගත ගණුදෙනුවක් වටලන්නට. ඒ ගණුදෙනුවේ එක් පාර්ශවයක් වන්නේ, හිටපු ෂීල්ඩ්හි පරීක්ෂකවරයෙක්. ඒ වගේම අනෙක් පාර්ශවය වෙනුවෙන් පෙනී හිටින්නේ, කොල්සන්ගේ අණ යටතේ රහසේ මෙහෙයුමේ නිරත වෙන පරීක්ෂක හාර්ට්ලී ඇතුලු පිරිස. ඒ ගණුදෙනුව අවසාන වන්නේ අලුත් ගැටළුවක් දිග හරිමින්. ගියවර කොටස වෙන් වන්නේ, ඒ ගැටළුව ලිහන්නට දරන උත්සාහය වෙනුවෙන්.

මතක ඇති ගියවර කොටස ආරම්භයේදීම අප හමුවට එනවා, පරීක්ෂක කාටර්, එයාගේ අනුදැනුම යටතේ යම් කිසි උපකරණයක් SSR එක භාරයට ගැනෙනවා. එය හඳුන්වන්නේ පළමු 0-8-4 එක ලෙසටයි. කොහොම හරි මේ උපකරණය වර්තමානයේ තියෙන්නේ ජෙනරල් ටැල්බට්ගේ භාරයේ. ෂීල්ඩ් බිඳ වැටුනු අවස්ථාවේ එහි තිබුණු දේවල් ලබාගත් බවයි කියැවෙන්නේ. එය සොයාගෙන පැමිණෙන අපූරු බලයක් ඇති තවත් අලුත් කෙනෙක් අපට ගියවර කොටසෙන් මුණ ගැහෙනවා. ගියවර කොටස අවසාන වුනේ, අපිට හිතන්න සෑහෙන දේවල් ඉතුරු කරමින්. හැරෙන්නම් අද කොටස දිහාවට.

ගියවර කොටස අවසානයේ සිදුවුනු රිය අනතුරෙන් බේරෙන්නේ, අද කොටසේ හැටියට හන්ටර් විතරයි. එයාව ටැල්බට්ගේ භාරයට පත් වෙනවා. පරීක්ෂක මේ, උත්සාහ කරනවා කාල් ක්‍රීල් නම් පෙර කී අපූරු බලය ඇති පුද්ගලයාව ලුහු බැඳ යන්නට. නමුත් එය සාර්ථක වන්නේ නැහැ, ඒ වගේම අද කතාව හරහා ඉදිරියට එනවා, අප හඳුනන චරිතයක් වන මල් මල් වත හැඳි කත, එහෙම නැත්නම් රෙයිනා. ඒ වගේම තමයි රෙයිනා දැන් තමන්ගේ සේවය සපයන අලුත් චරිතයේ මුහුණුවරත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. එහෙනම් නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. පරක්කු වුනාට මට බනින්න එපා හොඳේ. මා අත වරද නැත. ජයම වේවා..! එලස්ස්ස්………….. 🙂

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/OK4h” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ff8c0a6005bbf708664ab0ac7d3b2b33eee70b7d

[button link=”http://tinyw.in/LhGs” type=”icon” “center” newwindow=”yes”] 292 MB කොපිය මෙතනින් බාගන්න[/button]

75a2597adc9a71282ef9caa262051404ba6bc651

[button link=”http://tinyw.in/ErtQ” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0f4c7ec176425c4a3b79a49e6c0ae8b0ac6651ce
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

41 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E02] | මල් මල් වත හැඳි කත නැවතත් කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    thanxxx bro……….

    Reply
  • Manoj Ashitha

    Jaya jaya sahooooo
    Thank you very much….

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි ………………………

    Reply
  • ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දුන්න දාම හොරෙන්ම බාගෙන බැලුවා. ඔන්න අදයි කමෙන්ට් එක දාන්නේ. ලබන සතියෙ ඉක්මනටම දෙමු එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • මැකා™

    අනේ මචන් හැමදාම කියනවා වගේ සබ් එකට නම් තැන්කු
    අනිත් සතිය වෙනකම් බලන් ඉන්නවා හොඳේ

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • නියමයි යශෝධ අයියේ…
    අයියෝ ඕකත් පරක්කුවක්ද?
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks sub ekata .ela series ekak

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • sub 1ට ස්තුතියි අය්යේ………

    Reply
  • එල එල
    😀 😀 😀
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    මෙහෙම ඉක්ම්න්ට දෙනවට පින් ඈ….
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • ela ela sahoo niyamai degatama kara gena yamo.. jaya.. 😀

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි අයියා !
    දෙනකම් බලාගෙන හිටියේ .
    බොහොම තුති සබට !
    😀

    Reply
  • amoooooooooooooooo mena awith tnx tnx………

    Reply
  • chamath shashika

    එල සහෝ. සබ දෙනකම් බලාගෙන හිටියේ. ස්තුතියි

    Reply
  • Thanx Bro,.. Niyamai.. (y)

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි යශෝධේ..

    ජය වේවා!

    Reply
  • Ravindu Adithya

    thank you saho sub ekata.

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa.. thaz subapatum…
    jayawewa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *