There Will Be Blood (2007) | රුධිරය ගෑවුන තෙල්. [සිංහල උපසිරසි සමඟ]
රිදී පතල් කරුවෙක් වන ඩැනියෙල් ප්ලේන්වීව් (Daniel Day-Lewis) ඔහුගේ පුතා (Dillon Freasier) සමග ඉතාමත් අමාරු ජීවිතයක් ගෙවමින් ජීවත් වෙයි. ඒ අතරෙදී ඔහුට ආරංචියක් ලැබෙනවා ලිට්ල් බොස්ටන්වල ගොවිපලක් කිට්ටුව තෙල් නිධියක් තියෙන බවට. නොපසුබස්නා වීර්යයෙන් යුතු ඩැනියෙල් ඔහුගේ පුතා සමඟ ඔවුන්ගේ වාසනාව සොයා ගෙන යන ගමන ගැනයි මෙයින් කියවෙන්නේ. ඔහුගේ වත්කම් ක්‍රමයෙන් ඉහල යන විට, ඔහු ධනවත් ඉණිමගේ ඉහලට නගින විට මිනිස් සදාචාරය පිලිබඳව සිද්ධාන්ත ඔහුගෙන් ඈත් වෙනවා. තමන්ගේ පුතාව පවා නොහඳුනන ගානට ඔහුගේ ඉහලට නැඟීමේ ආශාව හා තණ්හාව වැඩෙනවා. ධනය සෙවීමේදී මිනිසුන් අනුකම්පා නැති පිරිසක් බවට පත්වන්නේ කෙසේද යන්න මෙම සලරුවෙන් අපූරුවට ප්‍රකාශ කරනවා. අන්තිමේදී සිදුවන්නේ කුමක්ද? ඔහුගේ පුතාගේ ඉරණම කුමක්ද? ධනය හා සැපවත් ජීවිතයක් ලැබූ පමණින් සතුටින් ජීවත් වීමට ඔවුන්ට හැකි වේවිද?
IMDB දර්ශකයේ 8.1ක අගයක් ගත් නාට්‍යමය ගනයට වැටෙන There Will Be Blood සලරුව 2007 වර්ෂයේදී Paul Thomas Anderson ගේ අධ්‍යක්ෂණයකි. The Last of the Mohicans (1992) හි රංගනයෙන් දායක වුන Daniel Day-Lewis ගේ විශිෂ්ට රංගනය නැවතත් මෙමගින් විදහා දැක්වෙයි. චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ Upton Sinclair නම් ඇමෙරිකානු ජාතික ලේඛකයා විසින් 1927 වසරේ රචනා කරන ලද Oil නම් වූ නව කතාවයි.
[button link=”http://goo.gl/XQmmvE” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/j4OpLX” type=”icon” “center” newwindow=”yes”] 890 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4583 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for subtitle
thaks
Thanks for the subtitles
godak pin brother….
Niyama wdak
ThAnks ලොකු මහන්සියට ❤❤
වටිනා නිර්මාණයක් තිළිණ කළ ඔබට තුති
Thanks
elakiri macho thanks
හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මාන තෙවරක් දිනා ගත් ලොව එකම නළුවා ඩැනියෙල්-ඩේ-ලුවිස්ගේ
නිරමාණයක් ගෙනාපු එකට බොහොම ස්තුතියි………………
මේකටත් ඔහුට හොඳම නළුවා සම්මානය හිමි වෙලා තියෙනවා………………
thnq 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
මේක නම් සුප්පා වගේ.
සබට තැන්ක්ස් මචං
ඔබට ජය…….
මේක නම් අනිවා බලන්න ඕනේ, සබට තැන්ක්ස් මචං.
එල මචන්
පරන උනත් හොද එකක්
වගේ
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
niyamaei saho
බොහොම ස්තූතියි සහෝ…!!!
ඔබට ජය,,,!!!!
එල ඈ..
ජය වේවා. !
උප සිරිසියට ස්තුතියි. උප සිරිසි දෙන මහත්වරුන්ගෙන් පොඩි ඉල්ලිමක් කරන්න තියෙනවා . පුලුවන්නම් මේ ලින්ක් දෙන විට 3d ලිනික් එකක් දිමට උත්සාහ කරනමෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටිමි. දැන් ගොඩක් 3d ටෙලි විෂන් තිබෙන නිසා.
ස්තුතියි.
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
aniwa බැමක් රෙටින්ග් පට්ට තැන්ක්ස් සබට
Thank you very much bro…!!!
sub akata thankz. puluwannam vampire diaries katha malawata sub denna
GOOD LUCK FOR YOU
හොද කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ස්තූතියි උපසිරැසියට.
ස්තුතියි දමිත් සහෝ.. අගනා කථා වස්තුවත් නේ ගෙනැල්ලා තියෙන්නේ..
ජය වේවා!
ela ela
thnx mchan
Baiscope site eka thahanam karanna yanawa kiyanne aththada?? Ekata hethuwa mokakda?? Eka nam wenna denna epa….film ekak balala hitha sahallu kara ganna apita ekath nati karanna epa.
තෑන්ක්ස් සහෝ සිංහල සබට.
ඊළඟ සබ් එකෙන් හමුවෙමු.