Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E20] with Sinhala Subtitles | එයිඩගෙ නව පෙනුම.. [සිංහල උපසිරසි සමඟ]
පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ සැබෑ ලෝකෙ කියලා. ඒ වගේම තමයි නියෝජිත මේගෙ උදව්වෙන් ඩේසි ට්‍රිස්කේලියන් එකෙන් පැන ගන්නවා. නිකන්ම නෙවෙයි එයිඩට ගේමක් දීලා නැගිටගන්න බැරිවෙන්න.
ඒ වගේම තමයි අන්තිමේ කට්ටියම එකතුවෙලා අන්තීමෙදි හයිඩ්‍රා එකට විරුද්ධව ටිවි එකේ ලොකු ප්‍රචාරණයකුත් ගෙනියනවා. අද වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. මොකද මේක ලියනකොට වෙලාව පාන්දර 12.20 යි. හොදටම නිදි මතයි. එහෙනම් මම ගියා.
~ Hail Hydra ~
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6884 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
බොහොම ස්තූතියි කොල්ලා
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසට බොහොම ස්තුතියි………………………
උපසිරසට බොහොම ස්තුතියි
එල
උපසිරසට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ..
උපසිරසට බොහොම ස්තුතියි ලහිරු 😀
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකන් හිටියේ…
මේ පාර ඉක්මනටම දීලා…එල එල
thamks 4 sub.
Thnxxxxxxxxxxxxxxxxxxxxx
Thank you for the subtitles bro…..
bohoma sthuthi sahooo
Tanxx kollo oya ikmnatama sub denawa good luck bro!…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx
බොහොම ස්තුතියි සහෝ……
~~~උපසිරසියට ස්තුතියි~~~~
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න
Thanks A lot.
sub akata jaya wawa
thanks
Thanks…
Thanks Yalu…!
බොහොම ස්තූතියි සහෝ !!!
ජය !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සබට..
ජය වේවා.
thank you
බොහොම ස්තූතියි
Godaak mahansi wela thiyrnawa sub rka apit denn…
Sthuthi karann wachn nae ayyee….
Bohoom sthuuthiy
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛