අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMarvel ComicsMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 33 votes.
Please wait...

ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ කියල හරියටම දන්නේ නැහැ අපි තවම. 

මේ වෙනකොට ඩෙයාඩෙවිල් ඇදුම ඇදගත්ත මිනිහෙක් භිෂණය වපුරනවා නගරය පුරා. ඒ ඩෙවිල්ගේ නම කැත කිරීමේ ෆිස්ක්ගේ උපක්‍රමය. ඉතිං වැඩේ සාර්ථක වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ වගේම ඩෙවිල්ටත් වෙනදා තරම් වැඩ පෙන්වන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද තවමත් එයාගේ සංවේදන හරියාකාරව වැඩ කරන්නේ නැති නිසා වෙනදා තරම් ප්‍රබලව. ඒ වගේම ෆොගී තවම විස්වාස කරනවා නීතියේ සාධාරණත්වය හරියට වැඩ කරාවි කියල . ඒ වගේම මිනිහා තමන්ව ආරක්ෂා වෙන්න ප්‍රසිද්ධ චරිතයක් වෙලත් ඉවරයි මේ වෙනකොට. කතාව අතරතුර පනිෂර්ගේ ක්‍රමය හොඳයි කියල හිතෙන වාර ගාන අනන්තයි මට නම්. ඒ වගේම තමා මේ වෙනකොට අපි දන්නවා ෆිස්ක්ගේ සැලසුම් මොනාද කියලත්.  ඒ වගේම පොඩි ඉගියක් දෙන්නම්..

ඒ වගේම මේ දෙන්න යන්නේ පොඩි ඉඟියක්. ඒ තමා මේ වෙනකොට ලුක් කේජ් සහ අයන් ෆිස්ට් කැන්සල් වුනා කියල දන්නවනේ. ඒත් ඩෙයාඩෙවිල් ඒ විදියට කැන්සල් නොවේවි කියල හිතන්න පුළුවන් දෙයක්. ලුක් කේජ් සහ අයන් ෆිස්ට් දෙකේම අවසානයට ආව කතා මාලාවන්ගේ කතාව ඉවර උනේ අලුත් හතුරෙක් හෝ හිටපු හතුරෙක් නැගී සිටීමෙන් නෙමේ. ඒත් මේක ඉවර වෙන්නේ තව හතුරෙක් නිර්මාණය කරමින්.. ඒ තමයි බුල්ස්-අයි. ඒ අනුව මේක නම් කැන්සල් වෙන එකක් නැහැ, ඒත් උඩ පුටුවල ඉන්න උදවිය කොහොම හිතනවද කියල දෙයියෝ තමා දන්නේ. ඉතිං කවුද මේ කෙනා කියල හොයාගන්න ඔයාලට ඉඩ දීලා සමුගන්නම්. ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

40 thoughts on “Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • ravidu ishan

    tnx mchn sub ekata …!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…..!

    Reply
  • Sajithlakshan

    thanks ………………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති ශාන් සහෝ,ජය!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Bohoma sthuthi Wima may sub ekata……. Godaak aasawen balan hitiye…..Umbalata pin…..

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Rojitha Yasaswin

    Thanks Vimaa

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………….. ජයවේවා…….!!!!!!!!!

    Reply
  • Lasantharathnasirirox

    විමා ගොඩාක් වටිනව මේ කරපු වැඩේ……gd job….!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

    Reply
  • Lucifer94

    thanks machan..wena mahansiyata..

    Reply
  • V.T.Piyumal

    Thanks sub ekata..! Ilaga episode ekatath ikmnt sub eka denna…! Jaya wewaa..!

    Reply
  • Thanks …………good luck ……….the exorcist season 02,colony season 03 valatath sub denna ……………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!

    Reply
  • උපසිරසියට thank u…… අනිටත් ඉක්මනට දෙමු …

    Reply
  • Thank you sahoooo….puluwannam mile 22 ekata sub eka daanna

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *