අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 32 votes.
Please wait...

මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං කියන්නෙ aඇත්තම ඩෙවිල්ගෙ මැදිහත් වීම නිසා. කොහොම වුනත් පොයින්ඩෙක්ස්ටර් පල්ලියෙන් පැනලා ගිහින් ආයෙ FBI නියෝජිතයෙක් විදිහට එනවා නඩීම් එක්ක මෙතන පරික්ෂා කරන්න කැරන් සහා මැ ඉන්නවද කියලා. හැබැයි මෙයාලට කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නෑ, මොකද මැගි කියන කන්‍යා සොයුරිය මැට්’ට සහා කැරන්ට උදව් කරන නිසා.

මේ වෙනකොටත් ෆිස්ක් සම්පූර්ණයෙන් නිදහස ලබලා ඉවරයි. ඒ වගේම FBI එකේ බොහෝමයක් නියෝජිතයො වැඩ කරන්නෙ ෆිස්ක්ගෙ යටතෙ. දැන් ෆිස්ක්ට ඕන වෙලා තියෙන්නෙ වැනේසව ආපහු ගෙන්න ගන්න එක. ඔව් කලින් කොටසෙ අපි දැක්කා වැනේසා එන ගමන් කියලා කියනවා. ඒත් එක්කම ෆිස්ක්ට වැනේසා දුන්න චිත්‍රය හොයාගන්න ඕන වෙනවා. ඉතිං ෆිස්ක් මේක අරගන්න ගෑණු කෙනෙක්ගෙ ගෙදරට යනවා, හැබැයි ෆිස්ක්ට මේ චිත්‍රය ආපහු ලැබෙන්නෙ නම් නැහැ. හැබැයි ෆිස්ක් ඒ කාන්තාවට මොකුත්ම කියන්න යන්නෙ නෑ.

ඔය අතරෙ FBI එක කැරන්ව සහා මැට්ව හොයන කටයුතු කරගෙන යනවා. ඉතිං මැට් සහා කැරන්ට දේවස්ථනයෙන් පිටවෙන්න ඕන නිසා ෆොගීට කතා කරනවා. ෆොගි මාර්ගයෙන් කැරන් නිව් යෝක් පොලිසියට බාරවෙන්න හදනකොට පොයින්ඩෙක්ස්ටර් ඒකට විරුද්ධ වෙනවා. එතනදි රේ නඩීම් කැරන්ගෙ ජීවිතේ බේරගන්න උදව් වෙනවා. මේ ආරංචිය කන වැටුන ෆිස්ක්ට හොදටම තරහ ගිහින් තමන් ලග ඉදපු කෙනෙක්ට ගහලා මරනවා.

ඒ වගේම අන්තිමේ නඩීම් සහා එයාගෙ පවුලෙ අයව මරන්න කට්ටිය එවනවා. නඩීම් අන්තිමේ බේරෙන්නෙ ඔරිජිනල් ඩෙයාඩෙවිල් නිසා. ඒ වගේම ඩෙයාඩෙවිල් කවුද කියලා රේට දැනගන්න ලැබෙනවා. අන්තිම කොටස ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලාගන්න. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

44 thoughts on “Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • ravidu ishan

    tnx mchn sub ekata ..!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…..!

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks ……………….good luck ………………….the exorcist season 02,colony season 03………sinhala sub denna ……………………………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Bohoma sthuthi may sub ekata……. Godaak aasawen balan hitiye…..Umbalata pin…..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි…………. ජයවේවා……..!!!!!!!!!!!!!!!

    Reply
  • Lasantharathnasirirox

    කියන්න වචන නෑ……ලස්සනයි…..මල් 7යි ….

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • Nadeesha rox alahakoon

    Elm thawa akai bro akath ikmanata labunanum hari. Tnx bro subata anakan balan hitiye

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • V.T.Piyumal

    Hamme thanks sub ekata enakan balan hitiyee,..! last episode ekatath sub eka imanata denna..! Jaya wewaa..!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Ammo tawa 1 .iwasanna ba.thanx me karana sewayata

    Reply
  • උපසිරසියට thanks broo….. ඉතුරු එකත් ඉක්මනට දෙමු ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *