අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Luke Cage [S01 : E11] with Sinhala Subtitles | විලිස් ස්ට්‍රයිකර් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය.

ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පොලිසියට ලූක්ව අල්ලගන්න නවීන ආයුධ වගයකුත් ලැබෙනවා.

එහෙමනම් ඔයාලම බලල දැනගන්නකෝ හාලම් උවදුර කාට නරකක් වෙලා නැවතෙයිද කියලා.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා.

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E11.WEBRip.x264-SKGTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                        All Episodes                        Next Episode >>

26 thoughts on “Marvels Luke Cage [S01 : E11] with Sinhala Subtitles | විලිස් ස්ට්‍රයිකර් [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ♥️✨️

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජය ✨️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ

    Reply
  • pls epi 12. 13 sub eka denna.. download pennanne nane…

    Reply
  • ithuru dekath dila iwara karahallako machanlaa…

    Reply
  • MCU ekka innawata thanks

    Reply
  • Please ithuru tikath ikmanata denna.

    Reply
  • Ithuru Tikath ikmanat dennako. thawa 2ine.

    Reply
  • anith dekatath ikmanatama sub demu saho

    Reply
  • සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • thkz bro anith tika nadddaa?

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය,.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *