අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesLaHIRUMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Marvel’s What If…? [S01 : E06] Sinhala Subtitles | කිල්මොංගර් ටෝනිව බේරගත්තොත් මොකක් වෙයිද? [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 34 votes.
Please wait...

ඔන්න මාවල් විශ්වයේ අලුත්ම කතා මාලාව What if හයවෙනි කොටසට උපසිරැසි ගෙනාවා. විමා අයියා කතා කරලා එපියක් කරමුද කියලා ඇහුවම බෑ කියන්න බැරි නිසා බාරගත්තා. මේ කොටසට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලැබිලා තියෙනවා.

අද කතාවෙන් පෙන්නන්නෙ දුෂ්ඨයෙක් විසින් වීරයෙක්ව බේරගත්තොත් මොකක් වෙයිද කියන එකයි.ටෝනි ස්ටාර්ක්ව ඇෆ්ගනිස්තානෙදි පැහැරගත්තට පස්සෙ ඔහු අයර්න් මෑන් බවට පත් වෙනවනෙ. හැබැයි මේ වෙලාවෙදි කිල්මොංගර් ඇවිත් ටෝනිව බේරගන්නවා. පස්සෙ ටෝනි විසින් ඔහුව ස්ටාර්ක් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා කරනවා. MIT එකේ ඉන්න කාලෙදි ඔහු විසින් සොල්දාදුවන් වෙනුවට ඩ්‍රෝන මගින් යුද වැදීම ගැන කරපු නිබන්ධනයක් ගැන ටෝනි එක්ක කතා කරනවා. මේ වැඩේට ඕන කරන වයිබ්‍රේනියම් යුලිසිස්ගෙන් ගේන්න යවන්නෙ රෝඩිව.ගණුදෙනුව වෙද්දි එතනට තව කෙනෙක් එනවා.

ටෝනි අයර්න් මෑන් වෙයිද? කිල්මොංගර් වකන්ඩාවෙ රාජ්‍ය බලය පැහැර ගනියිද?

 

[box]

What If… Killmonger Rescued Tony Stark?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 7.5

Release Date: 15 September 2021

[/box]

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Marvel’s What If…? [S01 : E06] Sinhala Subtitles | කිල්මොංගර් ටෝනිව බේරගත්තොත් මොකක් වෙයිද? [සිංහල උපසිරැසි]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. keep up the good work.

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thanks for the sub!!!!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Sub eka extract wenne nane bro phone eke

    Reply
  • සබ් එක ෆෝන් එකේ සපෝර්ට් කරන් නෑනෙ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • කාටත් කලින් දුන්නට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • KALANA DHANANAYA FERNANDO

    Finally Baiscopelk

    Reply
  • සිංහල උපසිරැසියට ‌ස්තුතීයි
    ජය වේවා …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *