අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළචිත්‍රපටිජපන්දිල්ෂාන් මධුරංගනාට්‍යමයපවුලේ සැමටබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Mary and the Witch’s Flower (2017) Sinhala Subtitles | මායා පුෂ්පය [සිංහල උපසිරැසි සමග]

Rating: 8.9/10. From 26 votes.
Please wait...

සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තියෙන්නේ ගිය අවුරුද්දේ ජපානයේ මේක පෙන්නපු නිසා) ඉතින් ජනවාරි තිරගත වුණත් මේකට හොඳ කොපියක් ඇවිත් තිබුණේ පහුවුණු අප්‍රේල් මාසෙ. ඒත් ඉතින් මට දැනගන්න ලැබුණේ මේ ළඟදී. දැනගන්න ලැබිල දවස් තුනක් ඇතුළත ඔන්න කොහොම හරි කරගත්තා.ඉතින් 1971 දී Mary Stewart විසින් ලියපු The Little Broomstick නවකතාව ඇසුරින් Hiromasa Yonebayashi ගේ අධ්‍යක්ෂණයෙන් කල මේ නිර්මාණයට මේ වෙද්දී IMDB 6.8 ක් වගේම RottenTomatoes වල 88% ක් හිමිවෙලා තියනවා. ඉතින් පොඩ්ඩක් මේකෙ කතාව කොහොමද කියලත් බලමු. 

මේරි කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. වැඩකට අත ගැහුවොත් අනාගන්නවා. ඉතින් මෙයා ඥාති කෙනෙක් වෙන චාලට් ආච්චිගේ ගෙදරට නවතින්න එනවා. ඉතින් මේ ගමේදී මෙයාට යාලුවෙක් මුණගැහෙනවා. පූසෙක්. ඉතින් මේ පූසාගේ පස්සෙන් ගම අයිනේ තියන කැලේට ගිය වෙලාවක මෙයාට හම්බවෙනවා ලස්සන මල් වර්ගයක්. ඉතින් ආසාවට මෙයා එක මලක් ගෙදර ගේනවා. එතනින් පස්සේ මෙයාට අපූරු සිදුවීම් ගොඩකට මුහුණදෙන්න වෙනවාඉතින් මොකක්ද මේ අපූරු මලේ විශේෂත්වය, මේක ගෙනාවම එයාට මුහුණදෙන්න වෙන්නේ මොන වගේ සිදුවීම් වලටද? ඒක දැනගන්න මේ කතාව අරගෙන බලන්න කියන ගමන් තවත් සබ් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. (මේක බලල ගුණ දොස් කියාගෙන යන්න පුළුවන් නම් ඊළඟ එකට උදව්වක් වේවි)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය br පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

30 thoughts on “Mary and the Witch’s Flower (2017) Sinhala Subtitles | මායා පුෂ්පය [සිංහල උපසිරැසි සමග]

  • digatama karagena yanna..thanks a lot..

    Reply
  • Sarathabbowa

    Niyamai.. Thank u lot… Japan kohomawathma thernne na… Sub nisa kathawa rasawath

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • Thank you so much… <3

    Reply
  • Chamari94dinesha

    me film eka download karaganne kohomada kiyannako

    Reply
  • Maya the Bee: The Honey Games (2018)

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
  • Kavi_madushan

    Mekata sub dunnata bohoma sthuthii saho

    Reply
  • ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Pasan_Madusankha

    Upasiresiyata Bohoma Sthuthiy Mithrayaa.. Jaya Wewaa..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

    Reply
  • Mawan Geethanjana

    thanks for sub.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hambe magic file eaka ne animation nam adalama na magic kiyaddi eakenma balava ah thx for sub ..digatama sub denna labeva kiya hadavatinma partana karanava obata jaya

    Reply
  • Niroshani maduka

    සබ් එකට ස්තුතියි..

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    වරදක් කියන්ඩ එහෙම මොනවත් නෑ

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි කථාවක් වගේ

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Asitha Jayasinghe

    ela saho! jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *