අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Masters of the Air [S01 : E04] Sinhala Subtitles | ආකාස යුද ගිනි ජීවයේ අවසානයට… [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

Masters of the Air Sinhala Subtitles

ඔන්න එහෙනම් මෙ අරගෙන එන්නෙ මාස්ටර්ස් ඔෆ් දි එයා කතා මාලාවෙ හතරවන කතාංගය සඳහා උපසිරැසියයි.එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මෙවර කතාංගය පැත්තට.

ආකාස යුධ ගින්නෙ එක් මෙහෙයුමකින් දිව් බේරාගන්න සමත් වෙන ගුවන් නියමුවන් දෙදෙනෙක්ට ව්දෙශ උදව් උපාකාර ඇතිව නැවත තම මව් රට කරා එන්න අවස්ථාව ලැබීම අපට මේ කතාංගෙදි බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි, තවත් එක් මෙහෙයුමක් සඳහා ගමන් ආරම්භ කර පිරිසක් අතරින් කතා මාලාවෙ සිත් ගත් චරිත කිහිපයකුත් අපට මෙකෙ දි අහිමි වෙනව. ඒ තම දේශය වෙනුවෙන් පුද කර ඉතා වීරෝධාර ජීවය අහිමි කරගැනිඔමක් විදියට දක්වන්න පුළිවන්. අතීතය වර්ථමානය අතර අනගතය අස්තීර යුධ ගින්නක්. ප්‍රබල ජයක් පරාජයක්. නිම් හිම් නොවූ ආදරයක් උර මත පටවාගත් ආකහෙ වීරයන්ගේ කතා මාලාවෙ සිව් වන කතාංගයේ සාරාංශයයි ඒ.

ලිපිය කෙටියි. නැරඹුමට සහ අත්විඳිමට දෑ බොහොමයි.එහෙනම්ස සබ් එක අරං එපිය බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. තව උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම සුභ දවසක්!

Masters of the Air Sinhala Subtitles

S01.E04

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff

IMDB : 7.6 (April 12 2024)

Episode Airs : Feb 09, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

4 thoughts on “Masters of the Air [S01 : E04] Sinhala Subtitles | ආකාස යුද ගිනි ජීවයේ අවසානයට… [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
    • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *