Matador [S01 : E09] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක කැලබීමට පත් වෙනවා. මේ අතර ගුවන් යානයකට වෛරසයක් නිකුත් වෙලා ගුවන් යානයේ සියළුම දෙනා මරනයට පත් වෙනවා.
බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා..
4C2B130B1E8C620CD125257ACDD78F381758B248
f0c9e6b3d154ed1e07f02646f94d20235f706fef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
719 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks sahoo
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අංජන අයියේ.
තව කැලි 4යි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
එල
සබට තුති
ඔබට ජය………………..
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thank saho ilaga ekath ikmanata demu