අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Tremors 4: The Legend Begins (2004) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 4 – භිෂකයන්ගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Tremors 4-The Legend Begins (2004)

මගේ පස්වන උපසිරසි නිර්මාණය ලෙස  කියපු විදියටම Tremors චිත්‍රපට මාලාවේ හතරවන කොටස අරගෙන ආව.දෙයක් කියන්න ඕන මේකේ ලයින් 1047 තිබුන. ඒ ගාන තුන් ගුණයක් වගේ දැනුන මේකේ තියන ඉංග්‍රීසි බාසාව නිසා . ඒ කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන්නේ සුද්දගේ ආච්චිගේ ඉංග්‍රීසි නොහොත් අර පොතේ ඉංග්‍රීසි කියන එක. ඉතින් වචන හොයල , තේරුම හොයල සිංහල කතා කරන බාසාවේ ආසන්නතම වචනේ හොයල ටයිප් කරන්න සැහෙන වෙලාවක් ගියා. ඒ උනාට පාඩු නැ. නියම කතාවක් තියෙන්නේ.

කතාව මොකක්ද කියල කියනවනම් මේක සිද්දවෙන්නේ Tremors පළමු චිත්‍රපටයේ කතාව සිද්දවෙන්න අවුරුදු සියකට කලින් කතාවක් විදියට . ඉතින් හතරවෙනි එක උනත් කතාවේ හැටියට එක . නෙවාඩා වල තියන පොඩි ටවුමක තමා මේක වෙන්නේ . පස්සේ කාලේ මේ ටවුමේ තමා ඔය ෆ්‍රෙඩ් ලා , වැල් ලා , එරල් ලා ජිවත් වෙන්නේ . කවුද කියල මුල් ඒවා බැලුවනම් දන්නවා ඇතිනේ . ඉතින් මේ ටවුමේ තියන පතලේ පොඩි ප්‍රස්නයක් ඇතිවෙනවා . වැඩකරන අය එක පාරටම මරලා දානවා . ඉතින් පතල වහල දානවා . මේක බලන්න එනවා ගමර් මහත්තයා . ඔයාල දන්න කෙනා නෙවි. එයාගේ මි මුත්තා හියුම් ගමර් . ඉතින් එයා ඇවිත් බලනකොට තමා දැනගන්නේ අමුතු සත්තු ජාතියක් පතලේ සිදුඋන අත්වැරදීමකින් මතුවෙලා කියල. උන් දරුණු ඒ වගේම මොලේ තියන උන් වගයක්, මේ වෙන කවුරුවත් නෙවි ඒ අපේ බින්කුන්ඩෝ ටික . ඉතින් උන් පරද්දල දිනන එක තමා කතාවේ තියෙන්නේ. IMDB 5.4 ක් අරන් තියනවා. බලන්නකෝ.

මේකත් එක්ක Tremors චිත්‍රපට මාලාව අවසන් වෙනවා. මොකද පස්වෙනි කොටස මම කලින්ම දුන්නනේ. මම ඊළඟට ගේන්න හිතන් ඉන්නෙත් සත්තු ගැන කතාවක්. මොකක්ද කියල කියන්නේ නැ. එත් කියන්න පුළුවන් ඉක්මනටම ඒක දෙනවා කියල.

ඔයාල දාන කමෙන්ට්ස් මම අසාවෙන් කියවනවා. සමහර යාලුවෝ චිත්‍රපටිවල නම් දාල ඒවායේ සබ් ඉල්ලනවා . යාලුවනේ මම ඒ ඔක්කොම නම් ටික ලියා ගන්නවා. ඉස්සරහට පුළුපුළුවන් විදියට හදන්න බලන්නම්. ටි වී සිරියල් නම් මට කරන්න අදහසක් නැ. කොටින්ම මම සිරියල් බලන්නේ නැ. බයස්කෝප් එකේ ඉන්න අනිත් යාලුවෝ ඒවා කරනවනේ . මට චිත්‍රපටි විතරක් ඇති. ඉතින් ඔන්න මම යනවා . කියුව විදියට අලුත් කතාවකින් හෙට අනිද්දම එනවා . එතකම් බුදු සරණයි ඔක්කොටම.

 

 

 

 

The Wrestler (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tremors 4: The Legend Begins (2004) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “Tremors 4: The Legend Begins (2004) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 4 – භිෂකයන්ගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Lochananelum

    නියමයි මම මුල ඉදන්ම බැලුව උපසිරස ලබාදුන්නට ගොඩක් ස්තූතියි.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • maru ban me film tika..mama okkoma baluwa …ubata pin kollo

    Reply
  • නියමයි මචෝ..
    ඉක්මනටම සෙට් එකටම සබ් දුන්නනේ…
    දිගටම ඔහොම්ම යමු මචන්…
    ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.

    Reply
  • Chamara diaz

    Niyama Film Serios Ekak Tamai Meka, Sub Walata Boma Pin… B.S.

    Reply
  • Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජය වේවා…!!!

    Reply
  • ela machn..saththu gana ewa nm maru.godak thanxxx..

    Reply
  • tancx machan sub aketa mata genration iron movie akata sub denna puluwnada

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • මං නිකන්ද කිව්වේ සහෝ…! ඔයා ලෙසට බුලට් එකක් කියලා..!
    බලන්නකෝ 3 දීලා බලන්නත් කලින් 4 දීලා සුපිරියි සහෝ..!
    ඔබේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!

    පුලුවන්නම් X-Men days of future past movie eke “ROUGE CUT” එකට සබ් දෙන්න බලන්න.
    මුල් ෆිල්ම් එකේ නැති ගොඩක් ඒවා තියෙනවා කියලයි ආරන්චි..! marvel ෆිලුමකට සබ් කරන්න හොඳ අවස්ථාවක් ඔන්න.
    bluray පිටපතුත් තියෙනවා..!

    Reply
  • නියමයි සහෝ
    කලෙක්ශන් එකම බැලුවා ඔයාට පීන් සිද්ද වෙන්න
    එලම
    ජයේන් ජය

    Reply
  • DCD Weerawardhana

    Thank you very much 🙂

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Jagath Arandara

    ශැම කොටසක්ම ගත්තා වෙච්ච මහන්සියට ස්ූතියි

    Reply
  • dilan deshapriya

    rogue (2007) පුලුවන්නම් මෙී ෆිලුමට සබ් දෙන්න පට්ටම animal ෆිල්ම් එකක්…

    Reply
  • dilan deshapriya

    satthunge movie witharakma denna..ewa denawa godak aduy..godak dena asay satthunge movie balanna..supirima wadak karanne oua..good luck

    Reply
  • පුලුවන් නම් මේ ටිකත් සබ් කරලා දෙන්න
    below(2002)
    the fog(2005)
    mr.right(2016)

    Reply
  • එල තෑන්ක්ස්
    ජයම වේවා!!!!
    ඔයා නිසා collection එකම බැලුවා

    Reply
    • බොහොම ස්තූතියි

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *