Rating: 3.9/10. From 7 votes.
Please wait...
ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට හසන්ත සහෝටත් ස්තූතියි.
මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexs Stadermann කථාවෙ වෙන්නෙ මෙහෙමයි. මේ කථාවෙ ඉන්නෙ මකුණො. ඒ කියන්නෙ මී මැස්සො, බඹරු, තණකොළ පෙත්තො, තව ගොඩාක් ඉන්නවා. මේ කථාවෙ ප්‍රධානව පෙන්නන්නෙ මී මැස්සො සහ බඹරු ගැන. මේ දෙගොල්ලො තරහයි. හැබැයි හේතුවක් නැතිව. පුංචි කාලෙ ඉඳලාම තම දෙමාපියන් මී මැස්සන්ට බඹරු ගැනත් බඹරුන්ට මී මැස්සො ගැනත් දෙන්නෙ වැරදි පණිවිඩයක්. ඉතින් හේතුවක් නැතිව මී මැස්සොයි බඹරුයි තරහකාරයෝ. හැබැයි මේ කථාවෙ ප්‍රධාන චරිතය ගන්න මායා එහෙම නැහැ. නොදැනුවත්කමින් මායා බඹරෙක් එක්ක යාළු වෙනවා. මේ බඹර යාළුවා ස්ටින් බසීවම්ප්. ඉතින් මේ දෙන්නට දෙන්නා දන්නෙ නෑ මායා මී මැස්සියක්, බසීවම්ප් බඹරෙක් කියලා. මේ අතරෙදි මී වදයේ ලොකු පෙරළියක් වෙනවා. ඒ තමයි මී මැසි රැජිණට ජීවත් වෙන්නනම් රාජකීය ජෙලි අවශ්‍යයි. ඒත් මේක හොරකම් කරනවා. තවත් කිව්වොත් කථාවෙන් වැඩක් නැති වෙනවා.
කවුද මේ රාජකීය ජෙලි හොරකම් කළේ? මේ මායාව මී වදෙන් නෙරපනවා, ඒත් ඒ ඇයි? මායාට යන්න වෙන්නෙ තණ පිට්ටනියට එහේ ගෝගො කියලා දරුණු සතෙක් ඉන්නවා, මේ ගෝගො කවුද? කොහොම උණත් මායට ගෝගොගෙන් කරදරයක් වෙයිද? ස්ටින්ගෙ දෙමාපියො කැමති වෙයිද මී මැස්සෙක් එක්ක තමන්ගෙ පුතා යාළු වෙනවට? මායා දැනගනියිද ස්ටින් බසීවම්ප් කියන්නෙ බඹරෙක් කියලා? මී මැස්සන්ටයි බඹරුන්ටයි යාළු වෙන්න හැකි වෙයිද? මේ කථාවෙදි මායාගෙ ලොකු වීර කමක් ගැන දැනගන්න පුළුවන්, මොකක්ද ඒ වීරකම? මේ හැම දෙයක් ගැනම හරියට දැනගන්න කථාව බලමු නේද?එහෙනම් අදහසක් දාගෙනම යන්න. ඊළඟ උපසිරසෙන් හමුවෙමු! එහෙනම් බයිස්කෝප් එන යන හැමෝටම ජය.



[button link=”http://tinyurl.com/njh8dwe” type=”icon” “center” newwindow=”yes”] 703 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
E541077BD1956ADB15849D4D51E78DB3AA77CEF6
[button link=”http://tinyurl.com/nhm849b” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
D856E3B0EC6C5AD18822871CF79B468E4ABDF2C1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3244 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Maya The Bee 3 The Golden Orb film ake sub ake danna.
අනිවාරෙන්ම දෙනවා. මේ දවස්වල පොඩි වැඩ ටිකක් තියෙනව සහෝ ඒ ටික ඉවර වුණාම මේකත් දෙනවා.
onna gatha tanx sub
Thanku saho….
thanks.. maru
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Please give sub for ‘Jack and the Beanstalk’ story
Thank u so much
thn Q 🙂
tnx
thanks….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks machan…. Kollo puluwan nam “THE BEE MOVIE” ekath denna.
Baiscope eke me film eka nathi eka aduwa.
Me film eka godak vatina, godak loku adarshayak dena film ekak.
Puluwan nam denna.
http://www.imdb.com/title/tt0389790/
Thanks.
@RLTZone හරි ඉල්ලීම්නම් ලිස්ට් එකක් තියෙනවා.
අනුපිළිවෙලට දෙන්නම්!
කාලය අනුව ඔය එකටත් දෙන්නම්.
ස්තූතියි!
Bohoma isthuthi saho…. 🙂
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
sub 1ta bohoma thuthi.digatama demu jayawewa.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි……………
උපසිරසට තුති සහෝ…
බොහොම පින්.ජය වේවා!!!
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට ස්තූතියි මල්ලී…
එලස්…
බාන්න දානවා…
subata thuthi .. memme mamath gattha….
jaya wewa
උපසිරසට තුති සහෝ…
Thanx bro….
Thanks
මෙන්න බානෝ
නියමයි මැල් එල…………..
ස්තුතියි මැල් මල්ලි, එලස්ස් වේවා
ජය වේවා!
එල් සී ද මැල් කොලුවට ස්තූතියි මේක ගෙනාවට.
බාන්න දානවා… 🙂
thankz uuuuuuuuuuuuuuuuuuuuw sub ekata
cartton ekak hoya hoya hitiye…thank u me film eka 2014 awta dannet naha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks sub ekata…
සබට තුති සහෝ මෙන්න HEVC කොපිය
http://encodex265.com/2015/05/maya-the-bee-movie-2014-720p-bluray-x265-hevc-360mb/
thnx thnx saho sub ekat..enakan maga balan htye…
jaya wewa..
maxxxa
niayamai…ah lassana Animation 1k wge..thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thanks machoo…niyama wedak.kaalekta passe mewage film1k balanna labune
බාමි
Thank you very much sahooo….ela..:-)
එල මචං. තෑන්ක්ස් සබට