අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නලහිරු ප්‍රසාද්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Maze Runner: The Death Cure (2018) Sinhala subtitles | අවසන් නැවතුම [සිංහල උපසිරැසි සමඟ] (100*)

Rating: 8.8/10. From 206 votes.
Please wait...

ලිපිය ලියන්න කොහෙන් කොහොම පටන් ගන්නද කියලා උපසිරැසිය කරන අතරෙත් කල්පනා කලා. දැන් නම් වචන එන්නෙත් නැති ගානයි. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගෙ උපසිරැසි ජීවිතේ දෙවනි කඩයිම කෙලින්ම කියනවනම් 100 වෙනි උපසිරැසි නිර්මාණය (දැන් නම් 100 පහුවෙලා) ආසාවට උපසිරැසියක් කලාට මෙච්චර දුරක් එන්න හීනෙකින්වත් හිතුවෙ නැ. ඒ වුනත් අර හැමෝම කියන්නැහෙ මේක කොටි වලිගෙ අල්ල ගත්තා වගේ ඉතිං මාත් ඒ කොටි වලිගෙ දැං අවුරුදු දෙක්කට කිට්ටු කාලයක් තිස්සෙ අල්ලගෙන ඉන්නවා. මේ ආව ගමනෙදි බයිස්කෝප් අඩවියේ බොහෝ දෙනෙක් දැන අදුන ගන්න ලැබුනා, එයාලව මතක් නොකලොත් අඩුවක් වෙයි කියලා හිතනවා. මුලින්ම අපෙ ඇඩ්මින් මණ්ඩලය මතක් කරලා ඉන්නම්,

මුලින්ම මට හම්බවුනේ සමීර කරුණාරත්න අයියා (හම්බවුනා කිව්වට මේල් කලේ) ඊට පස්සෙ අශාන් විමුක්ති(විමා)| සමන් ප්‍රසාද්(පූසා)| හසන්ත වික්‍රමරත්න අයියා (හසායියා තමයි කට්ටියගෙ අඩුපාඩු පෙන්නලා නොදන්න දෙයක් ඇහුවොත් කියලා දෙන්නෙ)| සමීර චතුරංග අයියා| රොයිලි අයියා| ආසිරි ප්‍රියන්ත අයියා| ප්‍රණීත් චින්තක රණසිංහ සහෝ| යශෝධ ශ්‍රීමාල් අයියා| සුධීර මාලන් අයියා| නිර්මාණි අක්කා| අසංක ප්‍රදීප් රණතුංග හෙවත් ලෝගන් අයියා| සිසිල අයියා| මේ වෙලාවෙ මතක් කරනවා. කාව හරි මගෑරිලාද කියලත් හිතයි. ඒ වගේම බයිස්කෝප් මංසල ඇදගෙන යන තිසර අයියවත් චාමර සම්පත් සහෝවත් මතක් කරනවා. කියන්නම ඕන මුල්ම වතාවට මගෙ උපසිරැසියක තිබ්බ අඩුපාඩු දැකලා ඒවා නිවැරදි කරලා දුන්න සඳුන් ධනුෂ්ක අයියවත් මතක් කරනවා.

ඒ වගේම තමයි බයිස්කෝප් අඩවිය නිසා යාළුවො ගොඩ දෙනෙක් හම්බවුනා. මූණට මූණ හම්බවෙලා නොතිබුනත් උබ බං බොලං ගාලා ෆිට් එකේ ඉන්න සෙට් එකක්ම ඉන්නවා මතක් කරන්න. මේ විදිහට මතක් කරන් යන්නම්,
ඉස්සරලම මූව මතක් කරන්නෙ මුලින්ම මිනිහව මතක් කරන්න කියලා කරපු ඉල්ලීමට, ඒ වගේම මුලට විශේෂණ පදේකුත් දාන්න කිව්වා. ඒ තමයි, “හොරර්” දිල්ශාන් සචින්ත| චාමර සම්පත් සහෝ| ප්‍රදීප් අනුරුද්ධ හෙවත් ලියෝ| රවිදු රුක්ෂාන් මලයා| නිලුපුල් මධුකප්‍රිය හෙවත් ටියුබ්| නුවන්ත දුලාන් සහෝ| ඉසුරු දිල්ශාන් සහෝ| අචින්ත උදයංග සහෝ|දේවක අයියා|ප්‍රණීත් නාවලඇල්ල සහෝ| සසිත් සදරුවන් සහෝ| යසිරු කපුරුසිංහ සහෝ| ඒ වගේම හෙළිලි හේමමාලි අක්කා (නම හරිද මංදා)| මයුර සුරාජ් සහෝවත් | පූර්ණි අක්කා වත් නම් මතක් වෙන්නෙත් නැ, අහන්නත් දෙයක්ද රෑ 12 පහුවෙලා මේක ටයිප් කරද්දි. කාව හරි හැලිලා නම් සොරි වෙන්න ඕනා.

මගෙ 100 වෙනි කඩයිම වෙනුවෙන් තමන් අමාරුවෙන් වෙන් කරගත්ත ෆිල්ම් එක මට කිසිම පැකිලීමකින් තොරව ලබා දුන්න අපෙ විමාට මගෙ හදපිරි මෙව්වා එක. තෑන්ක්ස් ආ දුන්නට. ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසියක් නැතිව හිටපු වෙලාවෙ කිව්ව සැනින් ඩච් සහා ඉන්දුනීසියන් උපසිරැසි දෙකක් ඉංග්‍රියියට පරිවර්තනය කරලා දුන්න හසායියටත් බොහොම ස්තූතියි.

තවත් කියවන්න යන්නෙ නැහැ. ඕනවට වඩා ලිපිය දිග්වෙන නිසා.

මේඅරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන ඉදපු The Maze Runner චිත්‍රපට මාලාවෙ තුන්වැනි චිත්‍රපටිය. කට්ටිය ඉතිං මීට කලින් ආව The Maze Runner (2014) සහා Maze Runner: The Scorch Trials (2015) චිත්‍රපටි දෙක බලලා ඇතිනෙ. නැත්නම් ඉතිං බලන්න කියලා කියනවා. හරි ඉතිං ඒවා ගැන ආයෙ කියන එක තේරුමක් නැ අපි පොඩ්ඩක් විස්තර හොයලා බලමු Maze Runner තුන්වන චිත්‍රපටිය පිළිබඳව.

Maze Runner: The Death Cure චිත්‍රපටිය රිලීස් කරන්න සැලසුම් කරලා තිබුනෙ 2017 පෙබරවාරි 17 වෙනිදා ඇමරිකාවෙදි ඒ 20th Century Fox ලා විසින්. මේ චිත්‍රපටියෙ බෙදා හැරීම් කටයුතු සිද්දවෙන්නෙ 20th Century Fox ආයතනය හරහා. හැබැයි ස්ටූඩියෝ එක ආපහු ෆිල්ම් එක රිලීස් කරන එක 2018 ජනවාරි 26 වෙනකල් කල් දැම්මා, ඊට පස්සෙ IMAX සිනමා ශාලාවල තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. කොහොමහරි අපිට කිව්ව දවසට වඩා අවුරුද්දක් බලන් ඉන්න වුනා චිත්‍රපටිය නිදහස් වෙනකල්. මේකට හේතුව මං හිතන්නෙ චිත්‍රපටිය අතරතුරේ Dylan O’Brien ට වුන අනතුරක්, හරියටම කියන්නෙ නම් දන්නැ. ඉතිං විචාරකයින්ගෙ හොද නරක අතරෙ Maze Runner: The Death Cure චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඩොලර් මිලියන 283 ට වැඩි ආදයමක් ලබන්න මේ අනකොට සමත් වෙලා තියෙනවා. ඒ වගේම IMDb මීටරේ 6.8/10 අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 42% අගයකුත් වාර්තා කරන්න සමත්වෙලා තියෙනවා.

මේ පාර කතාව ගැන කියනවනම්, මතකනෙ Maze Runner: The Scorch Trials (2015) චිත්‍රපටියෙ අන්තිමට තෙරේසා තෝමස් ඇතුලු පිරිසට ද්‍රෝහිවෙලා අන්තිමට මින්හෝවත් අරගෙන විකෙඩ් එකත් එක්ක යනවා. දැන් ආය කියන්න ඕන ඕන නෑනෙ විකෙඩ් කියන්න මොකක්ද කියන කාරණේ. ඉතිං ඊට මාස ගානකට පස්සෙ හොදට සැලසුම් කරලා තම්යි තෝමස් ඇතුලු පිරිසක් කෝච්චියකට පහර දීලා කෝච්චියෙ පෙට්ටියක් උස්සන්නෙ. මේකට ලොකු ගේමක් දෙනවා මෙයාලා. මේ කෝච්චියෙ තමයි විකෙඩ් එක ප්‍රතිශක්තිය තියෙන අර වංකගිරියෙන් අල්ල ගත්ත ළමයින්ව ගෙනියනෙ. ඉතිං මේ එකක් ඇතුලෙ මින්හොත් ඉන්නවා. ඉතිං කොහොම හරි තෝමස්, වින්ස්, බ්‍රෙන්ඩා ඇතුලු පිරිස මෙයින් එක පෙට්ටියක් අරගෙන යනවා. අරන් ගිහින් බැලුවම ඒ ළමයි හිටිය වුනත් තෝමස් බලාපොරොත්තු වෙච්ච කෙනා නම් ඇතුලෙ ඉන්නෙ නැ. මේ බේරගත්ත ළමයින්ගෙන් දැන ගන්න තොරතුරු වලින් තෝමස් හදන්නෙ මින්හෝම බේරගන්න යන්න. මෙතන ඉදන් තමා කතාව රසවත් වෙන්න ගන්නෙ. ඉතිං ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් Agents.of.S.H.I.E.L.D හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD /Web/Blu-Ray පිටපත් සඳහා අදාල වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

284 thoughts on “Maze Runner: The Death Cure (2018) Sinhala subtitles | අවසන් නැවතුම [සිංහල උපසිරැසි සමඟ] (100*)

  • Dhananjaya Gamage

    ජයම වේවා මචන්ලා

    Reply
  • Thanks for the subtitles

    Reply
  • මොලකකුලුස්

    Thanks for sinhala subtitle.jaya wewa…

    Reply
  • මොලකකුලුස්

    උඩ තියන විස්තරයටත්,සිංහල උපසිරසියටත් ගොඩක් ස්තුතියි.

    Reply
  • Thanks for subtitles..jaya wewa….

    Reply
  • Thanks for subtitles.jaya wewa…

    Reply
  • Weerasinghawijethilaka

    ස්තූතියි සහෝ

    Reply
  • Sasanka Dilhan

    Subtitle ekata godak thanks

    Reply
  • Rumesh dhanushka

    Thanks for sub…

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

    Reply
  • film ekata be link ekak nadda

    Reply
  • dulitha.chiran

    1080p sub eka nadda saho

    Reply
  • Wasanapushpi

    God bless you dr..good job

    Reply
  • Anjaleeperera

    Thank u for the subtitles aiye.

    Reply
  • Hansika_liyanage

    Congrats & thanks a lot….

    Reply
  • thanks lokka
    api wenuwen krana hama sub ekakatama
    jaya wewa…..

    Reply
  • ishara dananjaya

    සුපිරි කොල්ලා

    Reply
  • Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • Blackdogass

    එල බ්‍රෝ

    Reply
  • Mithila_prabhashwara

    Sub ekata thank machooo elama ah samahara sub wala timing tikak aul bro eka develop kara gamu jaya wewaaa…

    Reply
    • ලහිරු ප්‍රසාද්

      එලම මචන්. ස්තූතියි දැනුවත් කලාට.
      මම සබ් එක අප්ඩේට් කරපු කොපි එකට නම් ගානට සබ් එක මැච් වුනා.
      මේ උපසිරැසි ගොනුවෙ HD /Web/Blu-Ray යන පිටපත් තුනටම අදාල උපසිරැසි තියෙනවා,
      ගැලෙපන සබ් එක දැම්මනම් ටයිමින් අවුල් යන්න ඉඩ අඩුයි.
      එනිවේ බොහොම ස්තූතියි මචෝ දැනුවත් කලාට.

      Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    සුබ පැතුම් මිත්‍රයා… !

    Reply
  • JeevanSuraj

    Sub ekata Tnx bro….

    Reply
  • සබ් එක Download කරන්න බෑනෙ.

    Reply
    • ලහිරු ප්‍රසාද්

      එහෙම කිසිම අවුලක් නෑ සහෝ.

      Reply
  • thanks sabata….bro..

    Reply
  • Thanks mchn!
    Ela film eka

    Reply
  • Sathsara Jayanga

    100 weni upasirasi samaruma wenuwen subha pathum. Digatama meka karan yanna shakthiya dhairyaya wasanawa labewaaaaa. meke BluRay release wela dan tika kalayak wenawa. eke update eka danwa nam bohoma pin.

    Reply
    • ඒ BluRay රිලීස් වෙච්ච කාලෙම තමයි අප්ඩේට් කලේ. (හරියටම කිව්වොත් රිලීස් වෙච්ච දවසෙම)
      අප්ඩේට් කරලම සෑහෙන කාලයක්. උපසිරැසිය බාගන්න තැනට උඩින් ඒක සදහන් කරලත් තියෙනවා

      Reply
  • 100 weni upasiresi kadaimata suba pethum lahiru saho! sabata thuthi, idiriyatath upasiresi nirmanaya kirimata awashya hekiyawa, shakithya, dhairyaya ha wasanawa lebewa! jaya!

    Reply
  • 100 weni upasiresi kadaimata suba pethum lahiru saho! karana kiyana sema katayuththakma sithana pathana ayurinma sarwaprakarayenma saarthaka wewa! sabata thuthi, idiriyatath upasiresi nirmanaya kirimata awashya hekiyawa, shakthiya, dhairyaya ha wasanawa lebewa! jaya!

    Reply
  • 100 weni upasiresi kadaimata suba pethum lahiru saho! karana kiyana adhyapana katayuthu ethulu sema katayuththakma sithana pathana ayurinma sarwaprakarayenma saarthaka wewa! sabata thuthi.idiriyatath upasuresi laba dimata hekiyawa,shakthiya,dhairyaya ha wasanawa lebewa, jaya!

    Reply
  • Winchester

    tkss sahoo sub ekta

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ

    Reply
  • shashika gihantha

    digatma kara gena yamu. congrts bro

    Reply
  • tnx sahoo goodluck for century

    Reply
  • janith_vimukthi_kahagalla

    ස්තූතියි සබ් එකට . මෙ සිරියස් එකෙ 4 වෙනි ෆිල්ම් එකත් හැදේවිද ?

    Reply
    • දැනට දන්න විදිහට මේක තමයි මේ සීරීස් එකේ අවසාන ෆිල්ම් එක.
      හැබැයි ෆිල්ම් එක ලබා ගත්ත සාර්ථකත්වයත් එක්ක මොන වගේ වෙනස්කම් වෙයිද කියලා කියන්න දන්නෙනැ.
      අන්තර්ජාලයෙත් හරි හමං තොරතුරක් සටහන් වෙන්නෙ නැ ඉදිරි චිත්‍රපටයක් පිළිබඳව.

      Reply
      • janith_vimukthi_kahagalla

        ස්තූතියි information එකට මේ වගෙ movies වලට තමයි හුගක් අය කැමති.

        Reply
  • janith_vimukthi_kahagalla

    ස්තූතියි සබ් එකට . මෙ සිරියස් එකෙ 4 වෙනි ෆිල්ම් එකත් හදනවද ?

    Reply
  • Navodlakdilu

    100 වෙනි උපැසිරැසියට සුබ පැතුම් සහෝදරයා
    Sub එකටත් බොහොම ස්තූතියි..

    Reply
  • chandu_silva

    THANKS BRO SUB EKATA :->????

    Reply
  • Chathukandy

    Thanks bro sub ekata

    Reply
  • shihara_joker

    Thanks sub ekata……peter rabbit ekata thama sub Deela neni.. Blu-ray ekata ikmanata denna..thnks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    100 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • Maliduasanka11

    සුපිරි thnx

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanks… 100 ta unusum subapathum…

    Reply
  • thanks for the subs bro,congrats too

    Reply
  • Rasitha Pradeep

    100 වැනි කඩ ඉමට සුබ පැතුම් සහෝ….
    පමාවුණාට සමාවෙන්න….
    උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • anonymoususer

    අයියේ, කරුණාකරලා BBC එකෙන් කරපු ‘Prehistorical Park’ series එකටත් සබ් දෙන්නකෝ…

    Reply
  • Udara Damith Dissanayaka

    ඔක්කොම මොන මොන හැරී කියලනේ
    මන් කියන්ඩ ඕනි නෑනේද
    එල ..❤❤❤❤❤❤..❤❤❤❤❤❤

    Reply
  • 100 වැනි උපසිරැසයට උණුසුම් සුබ පැතුම්…!

    Reply
  • Dileepa_Madhushanka

    Thnx mcn….100ta suba pathum

    Reply
  • 100 වෙනි උපසිරසියට සුභපැතුම් සහෝ. 😀

    Reply
  • Thankz Macha. 100ta subapathum

    Reply
  • 100 ට හදවතින්ම සුබ පැතුම් සහෝ… දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නට සුබ පතනවා… ඉක්මනටම ඊලඟ කඩයිමෙන් හමුවෙමු……

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • sajanithamax

    100 වන උපරැසියට සුභ පැතුම්

    Reply
  • 100 weni sub ekata suba pathum kollo. sub ekata thnks.
    Suba Aluth awruddak wewa !

    Reply
  • 100 වෙනි උපසිරසට සුබ පැතුම් ලහිරු සහෝ. සබ් එකටත් බොහොමත්ම ස්තුතියි.. 🙂
    ඒ වගේම තමයි ඉතින් ලංකාවාසී බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    ජයවේවා!

    Reply
  • Machan BR update karanna..

    Reply
  • 100 ට සුබ පැතුම් මල්ලි. තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

    Reply
  • Thanks saho sub ekata. ……jayen jaya……..

    Reply
  • 100 වන උපරැසියට සුභ පැතුම් සහෝ..!!

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Sajithlakshan

    100 වන උපරැසියට සුභ පැතුම්

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • bLack_sNow

    Ela thanks saho sub ekata

    Reply
  • Ela ela saho…thanks for sub

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks
    150 th gahamu ikmanata
    jaya wewa!!!

    Reply
  • thilina95@baiscope

    Thanks Machoo..

    Reply
  • ANJU ISHAN

    Superb.

    Please UPDATE ANDROID APP…

    Reply
  • Thanks saho sub ekata.brrip upload karala sata gaala.jaya wewaaaa.

    Reply
  • THANKS FOR SUBTITLE 🙂 🙂 🙂

    Reply
  • HARSHANA9211

    Thanks…………

    Reply
  • Kapila4499

    thanks for sub brooooooo………………….

    Reply
  • Sandun buddhapriya

    Thanx for sub

    Reply
  • Priyashan@thiwanka

    Supiri….

    Reply
  • Thanks brother…….
    BR walata update karamu…….

    Reply
  • anil chamara

    brother Den of Thieves (2018) meket sub dennako

    Reply
  • Prasad Lakmal Gunasekara

    thanx sub ekata

    Reply
  • Madushanka

    100 වන උපරැසියට සුභ පැතුම්

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    සිය වෙනි උපසිරැසයට උණුසුම් සුබ පැතුම්.
    ජයෙන් ජය.

    Reply
  • futureomega

    thax bro sub ekata

    Reply
  • Vihas Sanvidu

    Wada wada bro
    Thanz….

    Reply
  • Vihas Sanvidu

    Download karanna bane

    Reply
  • 100 වන උපරැසියට සුභ පැතුම්
    උපරැසියට ස්තූතියි සහෝ

    Reply
  • prasannamadusanka15

    niyamai aiya

    Reply
  • Sajith Rathnayaka

    Congratulations
    සුපිරි වැඩක්

    Reply
  • Congrdzzz…no word to say..supiri film eka..niyamai..

    Reply
  • Sachithra 73337

    ස්තූතියි..සබ් එකට.. ”100” වෙනි උපසිරැසියට සුබපැතුම්..ඔබට ජයෙන් ජය..

    Reply
  • isuru dilshan

    100වෙනි උපසිරැසියට සුභ පැතුම් ලහිරුවා..
    එලකිරි වගේ සබ් දෙන ඩයල් එකක් තමා ඉතින් උබ..ලිපියෙ මාවත් මතක් කලාට තෑන්ක්ස් ඈ…
    දිගටම වැඩේ ඇදන් යමු පුළුවන් විදියට..ජය….

    Reply
  • pasanshanaka

    එල බාගත්තා. ස්තුතියි සබට …. ජය ….100ට සුබ පැතුම් ….

    Reply
  • Nuwantha Dulan

    ඔන්න එහෙනම් මාත් සුභ පතනවා 100 වෙනි උපසිරැසියට
    මාවත් මතක් කලාට ස්තූතියි,
    ඉක්මණටම අනික් කඩයිම් වලටත් යන්න සහ
    අනික් වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • Wt a great n awesome mve..kiynna wachana ne supiri film eka.sub ekath lesatma tibuna.suba pathum lahiru..bs

    Reply
  • Machan sub eka downlod karanna bahane. Re try kiyala enawane . Ai ban.

    Reply
  • Shehan Ratwatte

    මට film එක Download කරන්න Link එකක් එවන්න පුලුවන් ද???

    Reply
  • Chamidu_karu

    100 වෙනි සබට සුභ පැතුම් අයියා.සබටත් තැන්කූ

    Reply
  • nimal dissanayake

    ජයෙන් ජයම වේවා!

    ලහිරු,
    මෙන්න බානවා. 100 ට සුපැතුම්!
    ස්තුතියි.

    Reply
  • praveen ranasinghe

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක්

    Reply
  • අඩෝ ලහියා සුබ පැතුම් 100වෙනි උපසිරැසියට ඔහොම්ම 150ත් ගහමු 😉

    Reply
  • DilanDilshan

    thaankzz..enakan htyee..

    Reply
  • thilinalakshan350

    එනකන් බලන්නම හිටපු ෆිලුමක් සහෝ..
    ඔයාගෙ 100 වෙනි උපසිරැසියට සුභ පතනවා
    Keep it up brother

    Reply
  • නිර්මාණි විජේසිංහ

    අළුත් කඩයිම වෙනුවෙන් සුභ පැතුම් මලේ. ඉක්මනින්ම 150ත් කරමු නේද? චිත්‍රපටිය නම් තාම බැලුවෙ නෑ. බැලුවාම තව කමෙන්ට් එකක් දාන්නම්කො. ජය….

    Reply
  • 100ta suba pathum.. sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Gayan_madushanka_

    Congratulations bro.thanks

    Reply
  • Pasan wijewardhana

    Jay වේවා

    Reply
  • Jerome Valeska


    කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණ එක ගැන මුළින්ම සමාවෙයන් කොල්ලෝ… :/
    දෙවනි කඩ ඉමට හදවතින්ම සුභ පතනවා එහෙනම් ඔන්න…!!!
    ඉක්මණටම තුන් වෙනි කඩ ඉමත් ගේමු එහෙනම්…
    මාවත් මතක් කළාට ස්තූතියි…!!!
    ජය වේවා…!!!

    Reply
  • Madushanka

    බොහොම ස්තූති උපසිරැසියට 🙂

    Reply
  • congratulations for your 100 subtitles..keep it up

    Reply
  • sampath n perera

    ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය කැප කරමින් මේ කරන සේවයට…

    Reply
  • chanaka M samarakoon

    thnx bokka

    Reply
  • 100වන උපසිරසියට මාගේ හෘදයාංගම සුබපැතුම්! සමාවෙන්න ඕන කමෙන්ටුවක් දාන්ට පමාවීම ගැන. ආයේ මක්කැයි ලහිරු කියන්නෙ බයිස්කෝප් එකේ ඉන්න එලකිරි ඩෑල් එකක් වගේම ඉතාමත් ගුණාත්මකව සහ කාර්‍යක්ෂම ලෙස උපසිරසිකරණයේ නිරත වෙන කෙනෙක්. ඒ බව මම දන්නෙ උඹ දීපු ටයිම්ලස් කතාමාලාවේ ආරම්භයේ පටන් අවසානය තෙක් සෑම කොටසක්ම මම උබේ සබෙන් බැලුව නිසා. එහෙනම් මීටත් වඩා ක්ෂනිකව 150වන උපසිරසිය දෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.. ඔබට ජයෙන් ජය!

    Reply
  • benukanimsena

    බොහොම ස්තූති සහෝ උපසිරැසියට

    Reply
  • Meka gaththma vidio eke kiynawa xvid codec softwere eka oni kiyala,movie eka blnna baa ai e

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මම ඔයාගෙ උපසිරැසි 80කට වඩා අරගෙන ඇති….
    ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය කැප කරමින් මේ කරන සේවයට…

    Reply
  • HARSHANA9211

    Thanks………..

    Reply
  • ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

    Reply
  • ElzzzzzzZ BroooooO……..

    Reply
  • Chamarapriyashantha

    සුභ පැතුම්

    Reply
  • උණූසුම් සුබ පැතුම් ලහිරු සහෝ 100 වෙනි කඩ ඉමට. 100 දැනටම පහු කරල තියන එකේ ඉක්මනටම 150 ටත් යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • ela machan
    machan puluwan nm the commuter movie eke sinhala sub eka dennako plz…

    Reply
  • Jude Fernando

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝදරයා…..!
    Sub එකටත් ගොඩක් ස්තූතියි.
    කෙලින්ම BR එක ආවහම බලනවා.
    ජයෙන් ජයම වේවා…..!

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thamoth Kavinda

    මේච්චර කල් බලාගෙන හිටියේ මේක බලන්න.
    ස්තුතියි බන්. සුබපැතුම් 100 වෙනි උපසිරැසියට…

    Reply
  • සියවෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් සුභ පැතුම්, සහෝ.
    මෙච්චර දුරක් ආවා වගේම, ඉදිරි කඩයිම් වලටත් මේ වගේම යන්න ශක්තිය, ධෛර්යය ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම, උපසිරැසිය වෙනුවෙනුත් බොහොමත්ම ස්තුතියි.
    ජය!

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ… සුභපැතුම් 100 වෙනි සබ් එකට..

    Reply
  • Thank you bro, All the best for 100th subtitles

    Reply
  • මේකේ එක කොටහක්වත් බලලා නෑ. බලන්න තමා හිතේ තිබ්බේ නම්. බොහොම ස්තූතියි උපසිරසියට. ඉක්මනට 100 ගහමු.
    ජය 🙂

    Reply
  • GL Darshana Harsha Kumara

    100 yata jaya Sahoo…. Sub ekatath Godak thuthi….. 🙂 🙂 <3

    Reply
  • 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්..!!!
    Good Luck..

    Reply
  • සමීර චතුරංග

    සුබ පැතුම් මල්ලී, 100යේ කඩයිමට ඇවිත් තියෙනවා දැක්කාම සතුටුයි. වැඩේ දිගටම කරගෙන යමු.. වෙලාවක් ලැබුන ගමන් බලනම්කො.. ජය!!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොබී

    මේක ෆිල්ම් හෝල් එකේ තියෙන කාලේ ඉඳන්මයි බලා හිටියේ කවදා සබ් එක එයිද කියලා. නියම ෆිල්ම් එකකින්නේ කඩඉම පහුකරලා තියෙන්නේ. මගේ සුභපැතුම් සහෝ!!!

    Reply
  • ජය වේවා!!!

    Reply
  • 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්………..!
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි! මේ ෆිලුම BR එක ආවහම බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • thanks bor….. congratulation for 100. keep it up…!

    Reply
  • බයිස්කෝප් එකෙන් හොදටම ෆිට්වුන සුලුතරය අතරේ උඩින්ම ඉන්න එකෙක් තමා ඉතින් උබත්. උබත් එක්ක අතල් එකට ගේමක් දාගත්තේ නැත්තම් ඒ දවසින් වැඩකුත් නෑ බන්. සිරා හුගක් සතුටුයි මේ වගේ කඩයිමකට ඉක්මනට ආව එකට . ඉතින් මෙතැනින් නොනැවතී ඉතිරි කඩයිම් වලටත් ඉක්කම යමන්.අනික උබේ සබේ කොලිටියත් ලෙසටම තියනවනේ. සබට තුති එහෙනම් බ්ලුරේ ආවමම බලනවා… ගුඩ් ලක් මා මෑන්.

    Reply
  • විමා

    උණුසුම් සුභපැතුම් ලහිරුවා
    ශිල්ඩ් එකයි සීල් ටීම් සික්ස් එකයි එක්ක තමා උඹව සෙට් උනෙ මට
    ශිල්ඩ් එකේ වගකීම අකුරටම ඉටු කරමින් මේ වෙනකම්ම ගානට වෙලාවට සබ ගේනවා
    ඒ නිසාමයි ඉල්ලපු හැටියේ උඹට මේක දුන්නේ මගේ 200 පැත්තකට දාලා. දුන්න එක වැරදිලා නෑ සබ අසා ලිවීමක් කරලා. ආයේ මොනාද ඉතිං බැලිල්ලක් තමා
    අධ්‍යාපන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඊලඟ කඩයිමත් මෙ අවුරුද්දේම සමරන්න ලැබිච්චාවේ කියනෝ,
    බ්ලුරේ ආවම බලන්න ගන්න ඕනා. සබට තුති බන් එහෙනම්

    Reply
  • pradeep darshana

    සබ් එකට ජය වේවා ජයෙන් ජයවේවා

    Reply
  • Achintha Udayanga

    බොක්කෙන් සුභ පතනව ලහියො 100ට..150.200ට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..

    Reply
  • bohoma sthuthi saho me karana sewawata , awagema 100ta suba pethum..

    Reply
  • උණුසුම් සුබ පැතුම් !!

    Reply
  • White_Horse

    Thanks bro and congrats….

    Reply
  • Harindra kumara

    එල…සුභ පතනවා 100 වෙනි උපසිරැසියට…

    Reply
  • sanjeewa341

    samawenna.. mage mokak hari awulak nisa download wela naththe… dab dan hari.. godak thanks sub ekata !!!

    Reply
  • sanjeewa341

    sub eka down wenne nahane

    Reply
  • sanjeewa341

    kaatawath penne nadda appa mage comments….???? sub eka down wenne nahane

    Reply
  • congraz machan. okkotaba budu saranai me wage deyak karana ekata. all the best

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • අප්පට සිරි මේකට තමා බලා හිටෝ. තේන්ක්ස් මල්ලියෝ

    Reply
  • උණුසුම් සුබ පැතුම් මල්ලි! බොහොම ඉක්මනින් 150, 200 ට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුපිරිම ෆිලුමක් නේ තෝරගෙන තියෙන්නේ. අනිවාර්‍යෙන් බලනවා. මාවත් මතක් කරලා තියෙන්නෙ. නම හරි හොඳේ.

    Reply
    • sanjeewa341

      @Helili Hemamali sub eka wada nahane oya admin kenekda?? poddak balannako download karanna ba.. page not fund kiyala enawa

      Reply
  • නියමයි සහෝ උපසිරසියට ස්තුතියි

    Reply
  • sanjeewa341

    VERY IMPORTANT……………………………………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    sub eka download karanna bahane

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    100ට සුබ පැතුම්…
    web-dl ආවහමම බලනවා…

    Reply
  • gihan perera

    Wow….Thanks bro….good job….උනුසූමි සුභ පැතූමි සහෝ….god bless you….

    Reply
  • how i can download thiz movie ,i am a member of baiscope also

    Reply
  • thank u and cangrtz….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    Reply
  • Shadowhunters deepu kolla 100 gahuwa eahenam ela bn ohoma yamu. …digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Dhanushkadill

    උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Gathsara Umesh

    1000 weni upasiresyt hadawathinm subapathanwa haloodaraya..
    Meeka ekm balgen idiye.kws hithuww meka 100t deyi kiyl..kiynn thynne 150 hmu wenkam jayen jaya kiyala…..

    Reply
  • සුබ පැතුම් සහෝ! තවත් උපසිරැසි දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • widuranga

    thanx lot broooo

    200th gahamu

    Reply
  • Shiran Dhanushka

    cngrtz bro niyamai supiri

    Reply
  • Nimeshvihaga

    Super macho….,,

    Reply
  • Avindu Umesh Gunasinghe

    Rlama bro suba pathum!!
    Tnx for sub!

    Reply
  • සනිඳු ලක්ඛිත

    100 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. ආයේ ඉතිං සහෝගෙ උපසිරැසි ගැන කියන්න ඕනි නෑ. කරන වැඩේ ලෙසටම කරලා දෙනවා අපිට බලන්න.. තව තවත් ඉදිරියට උපසිරැසි කරන්න ලැබේවා කියල වගේම,ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා..!
    (එනකල් බලන් හිටපු ෆිලුම්ක මේක. BR එනකම් කෝමහරි ඉවසන් ඉන්නවා)

    Reply
  • Avindu Umesh Gunasinghe

    Suba pathum saho!! Digatama karan yamu..wade…
    Tnx for sub!!

    Reply
  • Ravindu Rukshan

    100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් ලහී….
    ඊළග කඩයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනව.ඒවගේම තමයි ශීල්ඩ් එකත් පරක්කු නොකර වෙලාවට ලබාදෙනව..මාවත් මතක් කලාට ස්තූතියි…

    Reply
  • දෙවෙනි කඩඉමට සුභපැතුම් මචෝ…
    ටීවි සීරීස් ටික ඇදගෙන යන එල කොල්ලෙක් තමයි ඉතින්. 😛
    ආය ඉතින් කියන්න දෙයක් නෑ නේ.
    මාවත් මතක් කරාට තෑන්ක්ස් වේවා
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

    Reply
  • Jaya wewa saho…
    Digatama karagena yanna.
    Sub ekata thankz…

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 100වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් “ලහිරු ප්‍රසාද්” සහෝ..! ඉදිරියත් මේ වගේ අපිත් එක්ක එකතුවී ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.! උපසිරැසියටත් බොහොම ස්තුතියි!.. ජය වේවා!.. 🙂

    Reply
  • Ashan.Kolambage

    Suba pathanawa. Sub ekata thanks hugak

    Reply
  • raveenfdo94

    me wage film ekak BR ma thama balanna one
    Thank sub eka bro

    Reply
  • Ashan.Kolambage

    Suba pathanawa. Sub ekata thanks hugak

    Reply
  • 100 වෙනි උපසිරසියට සුභ පැතුම්. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • ලහිරු ප්‍රසාද්….උඹ ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.හැබැයි ඉතින් කෙටියෙන්ම කියන්නම්.ඕනෑම තැනක දී අපිට ෆිට් වෙන සෙට් එකක් ඉන්නවනේ.ලහිරුත් ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමා.බයිස්කෝප් එකෙන් සෙට් වුන එල කොල්ලෙක්,හවුලේ වැඩක දී බෑ නොකියා සපෝර්ට් එක දෙන කෙනෙක්. උඹේ සබ් එක්ක ෆිල්ම්/සීරිස් නම් වැඩිපුර බලපු මතකයක් නෑ.ඒ තෝරාගෙන බේරාගෙන බලන නිසාද මන්දා.කෙසේ හෝ වේවා 100 වෙනි කඩයිම සම්පුර්ණ කරන වෙලාවේ හදවතින්ම සුභ පතනවා.ඒ වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.මාවත් මතක් කලාට තෑන්ක්ස් ඈ.

    Reply
  • danushka nuwan

    ela broo..ela

    Reply
  • darshana100

    budusaranai saho twat shaktya abewa patanawa

    Reply
  • praveen ranasinghe

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

    Reply
  • 100’වැනි කඩයිමට සුභපැතුම් මචං.
    අධ්‍යාපන වැඩ කරන ගමන් දෙවැනි කඩයිමටත් ආවා එහෙනම්.
    නෑ බෑ නොකියා හවුලේ වැඩක් කරන්න ගත්තම සෙට් වෙන තවත් එලම පොරක් වගේම මෑතකදී දැකපු සබ් වලින් සුපිරියට සබ් කරන් යන අයගෙන් කෙනෙක් විදිහටයි මමනම් දකින්නේ.
    මෙතැනින් නොනැවතී දිගින් දිගටම සබ් කරන්න ලැබේවා කියලා සුභපතනවා.
    ඒවගේම ඉගෙනගන්න වැඩත් මේ වගේම හොදටම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මාවත් මතක් කලාට ස්තුතියි.
    මේකෙත් බ්ලුරේ කොපියක් ආවම උබේ සබ් දාගෙන අනිවා බලනවා.

    Reply
  • OsandaFdo

    Supiri kollo..sub denakm noiwasillen hitiye..tnq..suba pathum..ohoma yamu..

    Reply
  • Virajudara

    Thanxx Broo sab ekata,, film eka pereda idan aran tgiyan hitiye ada balanna puluwan thanx, man baiscope eken sub download karanne aurudu 2ka idan ithin Oyala me kalayath waya karan karanne kiyala nima karanna bari Loku dekak “Godaaak Thank You Oyalata”…Plzz Naked 2017 Film eke Sub eka dennakooo…

    Reply
  • subha patum 100 *****

    Reply
  • හසන්ත වික්‍රමරත්ත

    100 වෙනි උපසිරසට සුබ පැතුම් ලහිරු මල්ලි. සයිට් එකේ ඉන්න තවත් නැගී එන තරුවක්. සැහෙන්න කැපවීමකින් සහ උවමනාවකින් මේ වැඩේ කරන සහ තමන් කරන දේ වගකීමකින් කරන තවත් හොඳ උපසිරසිකරුව්ක් කිව්වොත් වඩාත් නිවැරදියි. දඉදිරි වැඩකටයුතු වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා! ජය!

    Reply
  • akalanka1998

    ගොඩක් ස්තුතියි sub එක දුන්නටමේක එනකන් බලාගෙනමයි හිටියේ ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *